දරුවන් සම්බන්ධව සිදු කරන සියළු අයුරේ ශාරිරික දඩුවම් රජය විසින් නීති විරෝධී ක්‍රියාවන් බවට පත් කළ ප්‍රථම බ්‍රිතාන්‍ය රාජ්‍ය බවට ස්කොට්ලන්තය පත් විය.
මේ සම්බන්ධව පනත් කෙටුම්පත ස්කොට්ලන්තයේ ග්‍රීන් පක්ෂයේ පාර්ලිමේන්තු සාමාජික ජෝන් පිනී විසින් ඉදිරිපත් කරන ලදී. එයට ස්කොට්ලන්ත ජාතික පක්ෂයේ සහයෝගය හිමිවිය. වැඩි ඡන්ද සංඛ්‍යාවකින් මෙම පනත් කෙටුම්පත එරට පාර්ලිමේන්තුවේ සම්මත කෙරිණි. මන්ත්‍රීවරුන් 84 දෙනෙක් මීට සහය පල කළ අතර 29 දෙනෙක් විරුද්ධ විය .
මෙවැනි නීතියක් සම්මත කිරීමෙන් දරුවන් සියල්ලන් වෙත සමානාත්මතාවයෙන් යුත් ආරක්ෂාවක් සැපයීම අරමුණූ කර ඇත.
එංගලන්තයේ සහ උතුරු අයර්ලන්තයේ මේ වන විට හේතු සහගත ලෙස දරුවන්ට සඩුවම් කිරීමට නීතියෙන් අවසර ලබා දී ඇත. මෙතෙක් ස්කොට්ලන්තයේද එම තත්ත්වය පැවති අතර මෙම නව නීතියත් සමග දෙමවුපියන්ට දරුවන්ට කිසිම අයුරකින් ශාරීරික දඩුවම් පැමිණි විය නොහැකිය.
ලෝකයේ මේ වන විට රාජ්‍ය්‍යන් 57ක දරුවන් සදහා කරන කිසිදු අයුරක ශාරීරික දඩුවම් නීති විරෝධී වේ.
මේ සම්බන්ධව ස්කොට්ල්න්තයේ ළමා කටයුතු සම්බන්ධ අමාත්‍ය මාරි ටොඩ් පවසන්නේ මෙම නීතිය මගින් දරුවන්ගේ යහපත් හැසිරීම් වෙනුවෙන් බලපෑම් කිරීමට දෙමාපියන්ට ඇති අවස්ථාව අහිමි නොවන බවයි. දරුවන් සදහා පහර දීමක් ඊට අවශ්‍ය නොමැති බව ඔහු පෙන්වා දෙයි.
රුසියාව යුක්‍රේන ජනපති අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට ඇතුළත් කර, ඔහුට එරෙහිව නඩුවක් ද ගොනු කර ඇති…
සහන කණ්ඩායම් සදහන් කරන්නේ,පුද්ගලයින් 67 දෙනෙකු අතුරුදන් බවයි.
කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්
ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…
ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…
එක්සත් ජනපදය ප්‍රමුඛ මිලිටරි සන්ධානයක් ජනවාරි මාසයේ සිට අවස්ථා ගණනාවකදී හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල…
විරෝධතාකරුවන් පාගමන් හා වෙනත් ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කරමින් ආරක්ෂාව තර කිරීමට විශ්වවිද්‍යාල පාලනයන් කටයුතු…
එල් නිනෝ තත්වය ඇමේසන් හි ඓතිහාසික නියඟයක් ඇති කිරීමටත් දකුණේ දැඩි වර්ෂාපතනයක් ඇති කිරීමටත් සමත්ව…
පසුගිය සතියේ ධවල මන්දිරය කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඝාතන කුමන්ත්‍රණවල ඉන්දියානු ඔත්තු සේවයේ වාර්තාගත භූමිකාව…
1984 මැතිවරණයේ ආසන දෙකේ ඉඳලා 2019දී 303ට ගියේ මෝඩි සහ ෂා නිසා ..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…
විශේෂත්වය වන්නේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා හැඳුනුම්පත අනිවාර්ය බවට නව නීති ගෙන එනු ලැබුවේ ද…
මෙම මෙහෙයුම සාර්ථක වුවහොත් 2030 වන විට මිනිසෙකු සඳ මත තබා චන්ද්‍ර කඳවුරු පිහිටුවීම චීනයේ…
ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රතිචාර වශයෙන් දියත් කළ මිලිටරි ප්‍රහාරය හිට්ලර් කළ දෙයට වඩා අඩු…
මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…