ප්‍රකෝටිපති හෝටල් ව්‍යාපාරික ඔන්ග් බෙන්ග් සෙන්ග් හා සම්බන්ධ දූෂණ විමර්ශනයක් සම්බන්ධයෙන් සිංගප්පූරුවේ ප්‍රවාහන අමාත්‍ය එස් ඊස්වරන් ඊයේ(14)දිනයේදී අත්අඩංගුවට ගෙන ඇප පිට නිදහස් කළ බව සිංගප්පපූරුවේ දූෂණ විරෝධී ආයතනය නිවේදනය කර තිබේ.
දූෂණ විමර්ශන චෝදනාවන් මේ වන තෙක් හෙළිදරවුකර නොමැති අතර ඔන්ග් බෙන්ග් සෙන්ග් යනු Hotel Properties Limited (HPL) හි කළමනාකාර අධ්‍යක්ෂවරයා වන අතර එය ආසියා සහ පැසිෆික් කලාපය පුරා පිහිටි ඉහළ මට්ටමේ හෝටල් සහ නිවාඩු නිකේතන රැසකට හිමිකම් කියයි.
ලෝකයේ අවම දූෂිත රටවල් අතර ප්‍රසිද්ධියට පත් ගෝලීය මූල්‍ය කේන්ද්‍රස්ථානයක් වන සිංගප්පූරුවේ කැබිනට් ඇමතිවරුන්ට දූෂණය වැලැක්වීමේ අරමුණෙන් පෞද්ගලික අංශයේ ඉහලම ආදායම් ලබන්නන් හා සැසඳිය හැකි වැටුප් ගෙවනු ලබන අතර විමර්ශනය හේතුවෙන් අගමැති ලී සියෙන් ලූං ඊස්වරන්ට සතිය මුලදී නිවාඩු යන ලෙස නියොග කර ඇති බවද සඳහන් වේ.
සශිකලා මධුෂාණී_
එරට ආරක්ෂක අමාත්‍ය රොබට් කලිනක් පැවසුවේ අගමැතිවරයාට ශල්‍යකර්මයක් සිදු කළ බවයි.කෙසේ වුවද ඔහුගේ තත්වය බරපතල…
එළඹෙන නොවැම්බර් මැතිවරණයට පෙර ඇමරිකානු ජනතාවට අපේක්ෂකයින්ගෙන් වැඩි යමක් ඇසීමට අවස්ථා වක් තිබිය යුතුය.
වෙඩි තැබූ බව කියන පුද්ගලයා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
'ද ලයින්', මෝටර් රථවලින් තොර නගරයක්
සටහන: සශිකලා මධුෂාණි,මැයි 15,ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් එරට නිෂ්පාදකයන් ලාභදායි ආනයන…
චීනය බටහිරට එරෙහිව රුසියාව සමඟ “සීමා රහිත” සම්බන්ධතාවයක් ප්‍රකාශ කර ඇත.
මේවන විට පකිස්ථාන අගමැති ෂෙහ්බාස් ෂරීෆ් සඳුදා රුපියල් බිලියන 23 (ඩොලර් මිලියන 83; පවුම් මිලියන…
ප්‍රෙස් ට්‍රස්ට් ඔෆ් ඉන්දියා ප්‍රවෘත්ති ඒජන්සිය මේ සම්බන්ධයෙන් වාර්තා කර තිබුණේ මෙම දැන්වීම් පුවරුව ඉදිකිරිම…
ඩෙන්මාර්කය දෙවැනි තැනටත්, ස්වීඩනය හා නෙදර්ලන්තය තුන්වැනි හා සිව්වැනි ස්ථානවලට පත්වී ඇති අතර, ෆින්ලන්තය පස්වැනි…
මේ දක්වා ලෝක ප්‍රවාහන ක්ෂේත්‍රයේ නව පෙරළියක් සිදු කරමින් එම ටැක්සි සේවය ක්‍රියාත්මක වනු ඇතැයි ද…
රතු තොල් සායම් පමණක් නොව, ගෝලීය වශයෙන් ජනප්‍රිය විලාසිතා ද තහනම් කිරීමට උතුරු කොරියානු රෙජීමය…
රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් විසින් කැබිනට් සංශෝධනයක කොටසක් ලෙස Sergei Shoigu ආරක්ෂක අමාත්‍ය ධුරයෙන් ඉවත්…
Kami Rita 29වන වරටත් එවරස්ට් තරණය කරමින් තමන්ගේ වාර්තාව තමා විසින්ම අභිබවා ඇත.
භාරතීය ජනතා පක්ෂය 1996 න් පසු කලාපයේ මහ මැතිවරණයකට ඉදිරිපත් නොවූ පළමු අවස්ථාව වේ.
ජාත්‍යන්තර ගලවා ගැනීමේ කමිටුව (IRC) විශේෂ නිවේදනයක් නිකුත් කරමින් ලෝක නායකයන්ට මතක්කර දී තිබුණේ, දශක…