ස්ට්‍රෙප් A නමින් හැඳින්වෙන නව බැක්ටීරියා රෝගයක් ආසාදනය වීමෙන් එක්සත් රාජධානියේ ළමුන් හය දෙනෙකු මියගොස් ඇති බව වාර්තා වේ.
මෙය ආක්‍රමණශීලී කාණ්ඩයේ A streptococcal රෝගය ලෙස හඳුනාගෙන ඇති අතර සාධනය වීම හේතුවෙන් පුද්ගලයින් අතිශයින් රෝගාතුරවන අතර සමහර අවස්ථාවල බරපතල රෝග, සෞඛ්‍ය සංකූලතා හරහා මරණයට ලක් වේ.
මෙය ස්පර්ෂය, කැස්ස සහ කිවිසුම් මඟින් ආසාදිත පුද්ගලයෙකුගෙන් තවත් අයෙකුට බෝ විය හැකි අතර ස්ට්‍රෙප් A නිසා ඇති වන බොහෝ සෞඛ්‍ය ගැටලු සමේ ආසාදනය impetigo, උණ සහ උගුරේ අමාරුව ඇතුළත් වේ. උගුරේ අමාරුව සාමාන්‍ය තත්වයකට වඩා වෙනස් වන අතර, වේදනාව ඉතා ඉක්මනින් පැමිණිය හැකිය. ගිලින විට වේදනාව, උණ සහ රතු සහ ඉදිමුණු ටන්සිල් සමහර විට සුදු පැල්ලම් හෝ සැරව ගැටිති සහ බෙල්ලේ ග්‍රන්ථි ඉදිමීම ප්‍රධාන වශයෙන් දක්නට ලැබේ.
බැක්ටීරියාව ආසාදනය වීමෙන් පැය 12 ත් 48 ත් අතර කාලයකට පසුව පපුවේ සහ ආමාශයේ වේදනාවන් ඇති වන අතර පසුව එය පැතිරෙයි. දිවේ සුදු පැහැති ආලේපනයක් ද දිස්වන අතර එමඟින් දිව රතු, ඉදිමී සහ කුඩා ගැටිති වලින් වැසී ඇති අතර එය බොහෝ විට “ස්ට්‍රෝබෙරි දිව” ලෙස හැඳින්වේ. රෝගය ජීවිතයට තර්ජනයක් වන ආසාදනයක් බවට පත්විය හැකි අතර, බැක්ටීරියා පෙනහළු, රුධිරය හෝ මාංශ පේශි වැනි ශරීරයේ කොටස් ආක්‍රමණය කරයි.
ස්ට්‍රෙප් A ආසාදනය වූවන් වෙනුවෙන් ප්‍රතිජීවක ඖෂධ ලබා දෙන අතර පැය 24ක ප්‍රතිකාරයෙන් පසු, සාමාන්‍යයෙන් ආසාදිතයන්ගෙන් තවදුරටත් බෝ නොවන බවට අපේක්ෂා කෙරේ.
එක්සත් රාජධානියේ සෞඛ්‍ය ආරක්ෂක ඒජන්සියේ (UKHSA) නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය කොලින් බ්‍රවුන් නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර තිබුණේ A කාණ්ඩයේ ස්ට්‍රෙප් රෝගීන් වැඩි සංඛ්‍යාවක් දකින බවයි. ක්ෂුද්‍රජීව විද්‍යාඥයින් විශ්වාස කරන්නේ මෙය බොහෝ විට පාසල් වයසේ ළමුන් අතර සම්ප්‍රේෂණයේ වැඩි වීමක් අත්විඳිය හැකි හෙයින්, දෙමාපියන් රෝග ලක්ෂණ ගැන විමසිල්ලෙන් සිට හැකි ඉක්මනින් වෛද්‍යවරයකු හමුවීම වැදගත් වන අතර එමඟින් තම දරුවාට ප්‍රතිකාර කළ හැකි අතර ආසාදනය බරපතල වීම නැවැත්විය හැකි බවයි.
සශිකලා මධුෂාණී_
සටහන - නිපුනි ලියනගේ අප්‍රේල් 29 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): වයස නිකන්ම නිකන් ඉලක්කමක් විතරයි…
අහමදාබාද් නියෝජ්‍ය පොලිස්පතිවරයා ඉන්දීය මාධ්‍යට පවසා ඇත්තේ, මෙවැනි මත්ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් සතුටට පත්වන…
ඊශ්‍රායල අමාත්‍ය මණ්ඩලය අනතුරු අඟවා ඇත්තේ, සටන් විරාමයකට එකඟ වුවහොත් අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ රජය බිඳ…
වෙළඳපොලේ ඇති සුඛෝපභෝගී පුද්ගලික ජෙට් එකක් කුලියට ගැනීම සඳහා බදු ගෙවන්නන්ගේ වියදමින් පවුම් ලක්ෂ ගණන්…
සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ක්‍රියාත්මකයි.
දැනට ලෝකය දැවැන්ත විපර්යාසයකට මුහුණ දෙමින් සිටින අතර ජාත්‍යන්තර තත්ත්වය ද ඉතා සංකීර්ණ වන අතාර,…
නැගෙනහිර බෑග්ඩෑඩ්හි පිහිටි ඇගේ නිවස ආසන්නයේදී වෙඩි තබා ඇයව මෙලෙස ඝාතනය කර ඇති බව විදෙස්…
1994 වසරේදී පළමු මැතිවරණයෙන් කලින් තහනම් කරන ලද අප්‍රිකානු ජාතික කොන්ග්‍රසය (ANC) පක්ෂය අතිමහත් ලෙස…
මේ අතර ඊශ්‍රායලය හා හමාස් සංවිධානය අතර සටන් විරාමයක් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් පැවැත්වෙන සාකච්ඡා සඳහා…
ගෝලීය ආර්ථිකයට ඉහළම දායකයින් පස්දෙනා අතර චීනය, ජර්මනිය (2.77%), රුසියාව (2.71%) සහ බ්‍රසීලය (2.19%) ඇතුළත්…
මෙම ඛේදජනක අනතුර සිදුවී වසර 112කට පසුවත් ඒ වෙනුවෙන් ඇති ඉල්ලුම සුළුපටු නොවේ.
මෙම පිපිරිම හේතුවෙන් ගොඩනැගිලි හතරක් හමුදා වාහන කිහිපයකට හානි සිදුවී ඇති අතර ගම්වාසීන්ගේ නිවාස 25ක්…
පෙන්ටගනයේ නව මිලිටරි ආධාර පැකේජය හරහා යුක්රේනයේ පතරොම් නිෂ්පාදනය ආරම්භ කිරීමට සැළසුම් කරයි.
කෙසේවෙතත් තුවාලකරුවන් හෝ මරණ සම්බන්ධයෙන් මෙතෙක් වාර්තා වී නොමැති අතර ප්‍රහාරය පිළිබඳ පරීක්ෂණ පවත්වන බව…
තායිවාන බලධාරීන් සඳහන් කර ඇත්තේ, භූකම්පනය තායිපේ අගනුවරට ද දැනී ඇති බව සඳහන් වන අතර…