ප්‍රංශයේ ගිනිකොනදිග ඇනෙසි නගරයේ චතුරශ්‍රයකදී එල්ල කරන ලද පිහි ප්‍රහාරයක් හේතුවෙන් දරුවන් 4 දෙනෙකු ඇතුළුව වැඩිහිටියන් තිදෙනෙකු තුවාල ලබා ඇති බව වාර්තා වේ.
AFP ප්‍රවෘත්ති ඒජන්සියට අනුව පිහි ප්‍රහාරයට ලක්වූ දරුවන් අවුරුදු 3ක් තරම් කුඩා අවධියේ වන අතර, ඔවුන්ගෙන් තිදෙනෙකුගේ තත්වය අසාධ්‍ය වන බව වාර්තා වේ. පොලිසියේ ඉතා කඩිනම් මැදිහත්වීම මත සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු 31 හැවිරිදි සිරියානු සරණාගතයෙකු බව අනාවරණය වේ.
මේ සම්බන්ධයෙන් රටම කම්පනයට පත්ව ඇති අතර, මේ පිළිබඳව විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් ප්‍රංශ ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබුණේ මෙය අතිශය බියගුලු ක්‍රියාවක් වන බවයි.
සශිකලා මධුෂාණී_
මෙවර 4,000කට අධික පිරිසක් මෙම තරඟය වෙනුවෙන් ඉල්ලුම් කර ඇති අතර ඉන් සුදුසුකම් ලබා ඇත්තේ…
ලොව විශාලතම කුළුබඩු අපනයනකරු, පාරිභෝගිකයා සහ නිෂ්පාදකයා වන ඉන්දියාව වේ.
මෙම හමුව මේ වන විට එක්සත් ජනපදය ඇතුළු ලෝකයේම අවධානයට ලක්ව ඇත.
එරට ආරක්ෂක අමාත්‍ය රොබට් කලිනක් පැවසුවේ අගමැතිවරයාට ශල්‍යකර්මයක් සිදු කළ බවයි.කෙසේ වුවද ඔහුගේ තත්වය බරපතල…
එළඹෙන නොවැම්බර් මැතිවරණයට පෙර ඇමරිකානු ජනතාවට අපේක්ෂකයින්ගෙන් වැඩි යමක් ඇසීමට අවස්ථා වක් තිබිය යුතුය.
වෙඩි තැබූ බව කියන පුද්ගලයා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
'ද ලයින්', මෝටර් රථවලින් තොර නගරයක්
සටහන: සශිකලා මධුෂාණි,මැයි 15,ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් එරට නිෂ්පාදකයන් ලාභදායි ආනයන…
චීනය බටහිරට එරෙහිව රුසියාව සමඟ “සීමා රහිත” සම්බන්ධතාවයක් ප්‍රකාශ කර ඇත.
මේවන විට පකිස්ථාන අගමැති ෂෙහ්බාස් ෂරීෆ් සඳුදා රුපියල් බිලියන 23 (ඩොලර් මිලියන 83; පවුම් මිලියන…
ප්‍රෙස් ට්‍රස්ට් ඔෆ් ඉන්දියා ප්‍රවෘත්ති ඒජන්සිය මේ සම්බන්ධයෙන් වාර්තා කර තිබුණේ මෙම දැන්වීම් පුවරුව ඉදිකිරිම…
ඩෙන්මාර්කය දෙවැනි තැනටත්, ස්වීඩනය හා නෙදර්ලන්තය තුන්වැනි හා සිව්වැනි ස්ථානවලට පත්වී ඇති අතර, ෆින්ලන්තය පස්වැනි…
මේ දක්වා ලෝක ප්‍රවාහන ක්ෂේත්‍රයේ නව පෙරළියක් සිදු කරමින් එම ටැක්සි සේවය ක්‍රියාත්මක වනු ඇතැයි ද…
රතු තොල් සායම් පමණක් නොව, ගෝලීය වශයෙන් ජනප්‍රිය විලාසිතා ද තහනම් කිරීමට උතුරු කොරියානු රෙජීමය…
රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් විසින් කැබිනට් සංශෝධනයක කොටසක් ලෙස Sergei Shoigu ආරක්ෂක අමාත්‍ය ධුරයෙන් ඉවත්…