පරිසර

හුදෙකලා නිශාචරයා…බකමූණා

මිනිස් ලෝකයේ අපිට බකමූණා යනු රාත්‍රියේ අවදියෙන් සිටින හ්ම්…. හ්ම්…. හ්ම්…. විතරක්ම කියන අමුතු සතෙකි. ඔහුව මතකයට නැගෙන්නේ නිහඩ මිනිසෙකු දුටු විටත් රාත්‍රියේ අවදියෙන් සිටින්නෙක් දුටු විටත්ය. කෙසේ වෙතත් සැබවින්ම බකමූණා යනු සුන්දර මෙන්ම නිහතමානී මෙන්කුම හුදෙකලා කුරුල්ලෙකි. ඔහුගේ විද්‍යාත්මක නාමය වන්නේ Strigiformes ය.

රාත්‍රියේ අවදියෙන් සිටින නිසාමදෝ මිනිස් අපට වඩා බකමූණා ගේ පෙනීම පස්ගුණයකින් වැඩිය. මීට ප‍්‍රධානතම හේතුව නම් බකමූණා ගේ ඇසෙහි එක් මිලිමීටරයක අඩංගු “කෙතු” සෛල හා “යෂ්ටි” සෛල සංඛ්‍යා 10,000 පමණ වීමය. (මිනිසුන්ගේ මේ සෛල ප‍්‍රමාණය 2000 කි.) ඒ නිසාම ඕනෑම දෙයක් ගැන හොඳ පෙනීමේ ශක්තියක් හා ඇසීමේ ශක්තියක් බකමූණන්ට උපතින්ම උරුමය.

අවුරුද්දේ මුල් මාස වල විශේෂයෙන්ම මාර්තුවේ බකමූණු කුරුල්ලා හා කිරිල්ලය එකතු වී කූඩු තනන්නේ අනාගත බලාපොරෝත්තුද ඇති වය. ඒ අප්‍රේල් මාසයේදී බකමූණු කිරිල්ලී ය බිත්තර දැමීම අරඹන නිසාවෙනි. බකමූණූ කිරිල්ලිය ඉතා සෙනෙහසින් කූඩුව පුරාම මේ බිත්තර සීරුවෙන් අතුරයි.

බකමූණු බිත්තර සුදු පාටය අනෙක් බෙහෝ කිරිල්ලියන් මෙන්ම සිය බිත්තර රකින්නට ඔවුන් දවස පුරා කැදැල්ලේ වෙසේ. බකමූණු කුරුල්ලා ඇයට ආහාර ගෙන ඒම අනිවාර්යයකි.

බිත්තරයෙන් පුංචි බකමූණු පැටවුන් එළියට පැමීමට සති 4ක් එනම් මාසයක් ගත වේ. එතැන් පටන් බකමූණු කුරුල්ලාටත් කිරිල්ලියටත් රාජකාරිය වන්නේ සිය පැටවුන් ප්‍රවේසම් කිරීමය. සති හයකින් පසුව තම දෙමවුපියන්ගෙන් බොහො දේ ඉගන ගැනීමට මේ පුංචි පැටවුන් සමත් වෙති. රාතී‍්‍ර කාලයේදී තම දඩයම් සොයා ගැනීමට බකමූණෝ වෙහෙසෙති. මීයා බකමූණාගේ ඔවුන ගේ ප‍්‍රධාන ආහාරයයි. බකමූණු වර්ග බොහොමයකි. 200කටත් අධිකය.


Snowy owl


හිම බකමූණා Snowy owl සුරතල් පෙනුමෙන් යුක්තය. ආර්ක්ටික් ප‍්‍රදේශයේ වෙසෙන මොවුන් පැහැයෙන් සුදුය. ශීතලට ඔරොත්තු දෙන අයුරින් ඔවුනගේ ශරීරය සැකසී තිබේ.


Tawny owl

ටාව්නි බකමූණො Tawny owl දවසේ වැඩි කාලයක් නිදාගනිති. මේ බකමූණු වර්ගය දුර්ලභ වඳවී යන බකමූණු විශේෂයකි. එමෙන්ම ඇමරිකන් බරෝමින බකමූණන් ජීවත් වන්නේ පොළොව තුළ වළවල් හාරාගෙනය.

^BElf owl in nest.^b View of an elf owl (^IMicrathene^i ^Iwhitneyi^i) peering out of its nest hole in a saguaro cactus (^ICarnegiea gigantea^i). Elf owls are the world’s smallest owls, reaching a maximum length of just 15 centimetres. They live in deserts in southern North America, and often nest in holes in cacti bored by woodpeckers. They are mainly nocturnal birds, spending the day in their nests. Their main prey are insects such as hawk moths and beetles, although they occasionally tackle small mammals. Photographed in Arizona, USA.

කුඩා එල්ෆ් බකමූණන්ගේ ජීවිතය ද හරිම අපූරුය. මේ බකමූණන් ගේ නිවාස තනන්නේ නැත. ඔවුන් ජීවත් වන්නේ කොට්ටෝරු බෙන වලය. හිමිදිරි පාන්දර කොට්ටෝරුවෝ ආහාර සොයා ඉගිල යති. එවිට එල්ෆ් බකමූණො කොට්ටෝරු කූඩුවල ලැගුම් ගනිති. දහවල් කාලයේ කොට්ටෝරු කූඩුවල හොඳින් නිදාගන්නා බකමූණෝ, කලුවර වැටී එන විට කොට්ටෝරු කැදලි වලින් ඉගිලී යති.


Eagle owl

ඊගල් බකමූණා Eagle owl ගාමිභීර පෙනුමින් යුක්ත වේ. මේ ඊගල් බකමූණා ගේ නෙත් තැඹිලි පාටය. නරියන් මුවන් වැනි සතුන් ආහාරයට ගැනීමට මොවුහු බොහෝ සේ පි‍්‍රයකරති. උතුරු ඇමරිකාවේ මෙන්ම යුරෝපයේ උතුරු කැලෑවල මේ ඊගල් බකමූණා වාසය කරයි.


Great horned owl

ග්‍රෙට් හෝන්ඩ් Great horned owl බකමූණන් විශාල උකුස්සකුගේ හැඩය ගනී. මේ බකමූණන් ගොදුරු කරගන්නේ හාවුන්, කුරුල්ලන් වැනි සතුන් ය.

බාර්න් Barn Owls බකමූණා ගේ මුහුණ හදවතක හැඩය ගනී. ඔවුන්ගේ ඇස් විශාලය. ඉතාමත් දීප්ති වූ මේ ඇස් සුසිනිඳු පිහාටු අතර සැඟ වී තිබේ.

Share

Recent Posts

රැප් ගායකයාගේ මරණ දණ්ඩනය හේතුවෙන් ඉරානය පුරා නැවත විරෝධතා

මෙම මරණ දණ්ඩනය පැනවීම ජාත්‍යන්තර විරෝධතාවලට ද හේතු වී ඇති අතර මානවහිමිකම් කණ්ඩායම් මෙය මානව…

9 hours ago

කෙන්යාවේ වේල්ලක් පුපුරා යාමෙන් 120දෙනෙකු මිය යයි

මේ මස මුලදී, කෙන්යාවේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවා තිබුණේ, මැයි මාසය දක්වා රටේ විවිධ…

10 hours ago

ශීත කළ පීසාවල අඩංගු ඇතැම් අමුද්‍රව්‍ය සෞඛ්‍යට බලපෑමක් කරන බවට FSIS නිවේදනය කරයි!

සටහන - නිපුනි ලියනගේ අප්‍රේල් 29 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ශීත කළ පීසා වර්ග භාවිතයෙන්…

14 hours ago

වයස යනු ඉලක්කමක් විතරයි යන්නට මෙවර මිස් යුනිවර්ස්ගෙන් නිදසුනක්!

සටහන - නිපුනි ලියනගේ අප්‍රේල් 29 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): වයස නිකන්ම නිකන් ඉලක්කමක් විතරයි…

17 hours ago

ඉන්දීය වෙරළාරක්ෂක බලකාය විසින් පාකිස්ථානයේ සිට ශ්‍රී ලංකාවට ගෙන ආ හෙරොයින් තොගය‍ක් අත්අඩංගුවට ගනී!

අහමදාබාද් නියෝජ්‍ය පොලිස්පතිවරයා ඉන්දීය මාධ්‍යට පවසා ඇත්තේ, මෙවැනි මත්ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් සතුටට පත්වන…

18 hours ago

සටන් විරාම සාකච්ඡා සඳහා හමාස් නිලධාරීන් ඊජිප්තුවේ කයිරෝ අගනුවරට!

ඊශ්‍රායල අමාත්‍ය මණ්ඩලය අනතුරු අඟවා ඇත්තේ, සටන් විරාමයකට එකඟ වුවහොත් අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ රජය බිඳ…

18 hours ago

ඩේවිඩ් කැමරන් දින පහක සංචාරයක් වෙනුවෙන් පවුම් මිලියන 42 ක සුඛෝපභෝගී ජෙට් යානයක් කුලියට ගනියි.

වෙළඳපොලේ ඇති සුඛෝපභෝගී පුද්ගලික ජෙට් එකක් කුලියට ගැනීම සඳහා බදු ගෙවන්නන්ගේ වියදමින් පවුම් ලක්ෂ ගණන්…

23 hours ago

හූති කැරළිකරුවන් ඩ්‍රෝන යානයක් බිම හෙළයි!

සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ක්‍රියාත්මකයි.

1 day ago

ඇන්තනි බ්ලින්කන් සහ ෂී ජින්පිං අතර හමුවක්!

දැනට ලෝකය දැවැන්ත විපර්යාසයකට මුහුණ දෙමින් සිටින අතර ජාත්‍යන්තර තත්ත්වය ද ඉතා සංකීර්ණ වන අතාර,…

2 days ago

ටික් ටොක් තරුවට මොකද වුණේ?

නැගෙනහිර බෑග්ඩෑඩ්හි පිහිටි ඇගේ නිවස ආසන්නයේදී වෙඩි තබා ඇයව මෙලෙස ඝාතනය කර ඇති බව විදෙස්…

2 days ago

‘අප්‍රේල් 27 යනු අපි අපේ විලංගු ඉවත් කරන දිනයයි. අපේ ශ්‍රේෂ්ඨ රට පුරා නිදහසේ සීනු නාද විය’ ; දකුණු අප්‍රිකාව 30 වසරක නිදහස සමරයි !

1994 වසරේදී පළමු මැතිවරණයෙන් කලින් තහනම් කරන ලද අප්‍රිකානු ජාතික කොන්ග්‍රසය (ANC) පක්ෂය අතිමහත් ලෙස…

2 days ago

ඊශ්‍රායල් ප්‍රහාරයන්ගෙන් පලස්තීන වැසියන් 27 දෙනෙකු ජීවිතක්ෂයට!

මේ අතර ඊශ්‍රායලය හා හමාස් සංවිධානය අතර සටන් විරාමයක් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් පැවැත්වෙන සාකච්ඡා සඳහා…

2 days ago

ප්‍රංශය හොඳම ගෝලීය ආර්ථිකයන් දහයෙන් ඉවතට – IMF

ගෝලීය ආර්ථිකයට ඉහළම දායකයින් පස්දෙනා අතර චීනය, ජර්මනිය (2.77%), රුසියාව (2.71%) සහ බ්‍රසීලය (2.19%) ඇතුළත්…

2 days ago

ටයිටැනික් නෞකාවේ සිටි ධනවත්ම පුද්ගලයාගේ රන් ඔරලෝසුව පවුම් මිලියන 1.2කට අළෙවි වේ

මෙම ඛේදජනක අනතුර සිදුවී වසර 112කට පසුවත් ඒ වෙනුවෙන් ඇති ඉල්ලුම සුළුපටු නොවේ.

2 days ago

කාම්බෝජයේ හමුදා කඳවුරක පිපිරීමකින් සොල්දාදුවන් 20 දෙනෙකු මිය යයි

මෙම පිපිරිම හේතුවෙන් ගොඩනැගිලි හතරක් හමුදා වාහන කිහිපයකට හානි සිදුවී ඇති අතර ගම්වාසීන්ගේ නිවාස 25ක්…

2 days ago