මෙය නත්තල් නිවාඩුව වෙනුවෙන් පැවැත්වූ ජන එකතුවක් වූ අතර, තුවාළ ලැබූ අය අතර, ගායනා කණ්ඩායමක කුඩා දරුවෝ ද සිටිති. තුවාළ ලැබූ පිරිසෙන් වැඩි දෙනෙකු එනම් 12 දෙනෙකු දරුවන් ය.
රතුපාට SUV රථයක් අධික වේගයෙන් ජනකාය මැදින් ධාවන වන ආකාරය, මේ වනවිට වයිරල් වෙමින් තිබෙන වීඩියෝවල දැක්වේ. එය කෙළින්ම මාර්ග බාධක නොතකා ජනතාව වෙත ධාවනය වෙමින් පැවති අන්දම ද ඒවායේ දැක්වේ.
පොලිස් වෙඩි තැබීම්වලින් කිසිවෙකුට තුවාළ සිදුවූයේ නැත.
සැකකාර වාහනය මාර්ග බාධකවල හැපී නතර වූ අතර, එහි රියැදුරු පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.
‘‘නත්තල් රැළියේ ගිය අයගේ අත තිබූ දේවල්, උණු චොක්ලට් පානයන් පාර පුරා විසිරී තිබුණා. මම බිම වැතිරී තිබූ සිරුරු අතරින් මගේ දියණියගේ සිරුර හෙව්වා..‘‘ යැයි රැළියට සහභාගි වූ එක් දරුවෙකුගේ පියෙකු සඳහන් කරයි.
විස්කොන්සින් පොලිසිය මේ වන විට විමර්ශන පවත්වමින් සිටින අතර, FBI ද එයට සහාය දැක්වීමට තීරණය කර තිබේ.
මේ අතර, ධවල මන්දිරය පවසන්නේ තමන් විස්කොන්සින් ජනපදයේ තත්වය සමීප ලෙස නිරීක්ෂණය කරමින් සිටින බවයි. විස්කොන්සින් ජනපදයේ බහුතර ජනගහනය එනම් 85%ක් පමණ සුදු ජාතිකයන් වන අතර, කළු ජාතිකයෝ 6.41%ක් වෙති. එය වර්ගවාදී පසුබිමක් සහිත ජනපදයකි.
පසුගිය වසරේ හටගත් වාර්ගික විරෝධතාවලදී රයිෆයලකින් කළු ජාතිකයන් දෙදෙනෙකු වෙඩි තබා ඝාතනය කළ කයිල් රිට්න්බර්ග් පසුගියදා ජූරිය විසින් නිදොස් කිරීමත් සමග ජනපදයේ නොසන්සුන් බවක් නැවත ඇති වී තිබේ.
කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්
ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…
ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…
එක්සත් ජනපදය ප්රමුඛ මිලිටරි සන්ධානයක් ජනවාරි මාසයේ සිට අවස්ථා ගණනාවකදී හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල…
විරෝධතාකරුවන් පාගමන් හා වෙනත් ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කරමින් ආරක්ෂාව තර කිරීමට විශ්වවිද්‍යාල පාලනයන් කටයුතු…
එල් නිනෝ තත්වය ඇමේසන් හි ඓතිහාසික නියඟයක් ඇති කිරීමටත් දකුණේ දැඩි වර්ෂාපතනයක් ඇති කිරීමටත් සමත්ව…
පසුගිය සතියේ ධවල මන්දිරය කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඝාතන කුමන්ත්‍රණවල ඉන්දියානු ඔත්තු සේවයේ වාර්තාගත භූමිකාව…
1984 මැතිවරණයේ ආසන දෙකේ ඉඳලා 2019දී 303ට ගියේ මෝඩි සහ ෂා නිසා ..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…
විශේෂත්වය වන්නේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා හැඳුනුම්පත අනිවාර්ය බවට නව නීති ගෙන එනු ලැබුවේ ද…
මෙම මෙහෙයුම සාර්ථක වුවහොත් 2030 වන විට මිනිසෙකු සඳ මත තබා චන්ද්‍ර කඳවුරු පිහිටුවීම චීනයේ…
ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රතිචාර වශයෙන් දියත් කළ මිලිටරි ප්‍රහාරය හිට්ලර් කළ දෙයට වඩා අඩු…
මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…
මෙම අද්විතීය මිනිසා වයස අවුරුදු 86 දී ෆ්රෑන්ක්ලින් හි නැෂ්විල් උප නගරයේදී මිය ගිය බව…
පුද්ගලයන් 21 දෙනෙකු අතුරුදන්ව ඇති බවත්, රියෝ ග්‍රෑන්ඩ් දෝ සුල් ප්‍රාන්තයේ ඇති වූ ජල ගැලීම්…