ජපානය සමග බුද්ධි තොරතුරු හුවමාරුව තමන් නවතන බව දකුණූ කොරියාව ප්‍රකාශයක් නිකුත් කරන ලදී.
දකුණු කොරියානු ජනාධිපති ආරක්ෂක කවුන්සිලයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ යූ ගෙයුම් පවසන්නේ ජපානය විසින් දශක ගණනාවක් තිස්සේ දකුණු කොරියාව පැවති ද්වීපාර්ශවික සම්බන්ධතාවන් හී සැළකිය යුතු වෙනසකට මුල පුරා ඇති බවයි. විශේෂයෙන්ම ජපානය සහ දකුණු කොරියාව අතර පැවති වෙළද සම්බන්ධතා බිද වැටීමද මෙයට හේතුවී ඇත. පසුගිය සමයේ ජපානය දකුණු කොරියාව සිදු කළ ආනයන අපනයන සම්බන්ධයෙන් ගත් තීරණ දෙරට අතර වෙළඳ යුද්ධයකට මුල පිරීය. උතුරු කොරියාව හා ජපානය අතර සම්බන්ධය සම්බන්ධව දකුණු කොරියාව වැඩි අවධානයක් යොමු කිරීමද මෙයට හේතුවකි.
දකුණූ කොරියාව සහ ජපානය යනු ඓතිහාසික මිතුරන් වූ අතර රාජ්‍යයන් දෙකම ඇමරිකානු සහයෝගී රාජ්‍ය්‍යන් වීම හේතුවෙන් තව දුරටත් එම සම්බන්ධතා ශකිතිමත්ව පැවතුණි.
ජාත්‍යන්තර විචාරකයන් ගේ අදහස වී ඇත්තේ ෙ දකුණූ කොරියාවේ මෙම තීරණයෙන් තව දුරටත් වාසි ලබා ගනු ඇත්තේ උතුරු කොරියාව සහ චීනය බවයි. විශේෂයෙන්ම ඇමරිකානු සහයෝගී රාජ්‍ය්‍යන් දෙකක් එසේ විරසක වීමේ වාසිය මෙම රාජ්‍ය දෙක ලබා ගනු ඇති බවට ඔවුන්ගේ මතයයි.
සටහන - නිපුනි ලියනගේ අප්‍රේල් 29 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ශීත කළ පීසා වර්ග භාවිතයෙන්…
සටහන - නිපුනි ලියනගේ අප්‍රේල් 29 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): වයස නිකන්ම නිකන් ඉලක්කමක් විතරයි…
අහමදාබාද් නියෝජ්‍ය පොලිස්පතිවරයා ඉන්දීය මාධ්‍යට පවසා ඇත්තේ, මෙවැනි මත්ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් සතුටට පත්වන…
ඊශ්‍රායල අමාත්‍ය මණ්ඩලය අනතුරු අඟවා ඇත්තේ, සටන් විරාමයකට එකඟ වුවහොත් අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ රජය බිඳ…
වෙළඳපොලේ ඇති සුඛෝපභෝගී පුද්ගලික ජෙට් එකක් කුලියට ගැනීම සඳහා බදු ගෙවන්නන්ගේ වියදමින් පවුම් ලක්ෂ ගණන්…
සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ක්‍රියාත්මකයි.
දැනට ලෝකය දැවැන්ත විපර්යාසයකට මුහුණ දෙමින් සිටින අතර ජාත්‍යන්තර තත්ත්වය ද ඉතා සංකීර්ණ වන අතාර,…
නැගෙනහිර බෑග්ඩෑඩ්හි පිහිටි ඇගේ නිවස ආසන්නයේදී වෙඩි තබා ඇයව මෙලෙස ඝාතනය කර ඇති බව විදෙස්…
1994 වසරේදී පළමු මැතිවරණයෙන් කලින් තහනම් කරන ලද අප්‍රිකානු ජාතික කොන්ග්‍රසය (ANC) පක්ෂය අතිමහත් ලෙස…
මේ අතර ඊශ්‍රායලය හා හමාස් සංවිධානය අතර සටන් විරාමයක් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් පැවැත්වෙන සාකච්ඡා සඳහා…
ගෝලීය ආර්ථිකයට ඉහළම දායකයින් පස්දෙනා අතර චීනය, ජර්මනිය (2.77%), රුසියාව (2.71%) සහ බ්‍රසීලය (2.19%) ඇතුළත්…
මෙම ඛේදජනක අනතුර සිදුවී වසර 112කට පසුවත් ඒ වෙනුවෙන් ඇති ඉල්ලුම සුළුපටු නොවේ.
මෙම පිපිරිම හේතුවෙන් ගොඩනැගිලි හතරක් හමුදා වාහන කිහිපයකට හානි සිදුවී ඇති අතර ගම්වාසීන්ගේ නිවාස 25ක්…
පෙන්ටගනයේ නව මිලිටරි ආධාර පැකේජය හරහා යුක්රේනයේ පතරොම් නිෂ්පාදනය ආරම්භ කිරීමට සැළසුම් කරයි.
කෙසේවෙතත් තුවාලකරුවන් හෝ මරණ සම්බන්ධයෙන් මෙතෙක් වාර්තා වී නොමැති අතර ප්‍රහාරය පිළිබඳ පරීක්ෂණ පවත්වන බව…