මිනිස් ජීවිත 430 දෙනෙකුගේ ජීවිත අහිමි කළ ඉන්දුනීසියාවේ ඇති වූ සුනාමි තත්ත්වය හෝතුවෙන් අහිමු වූ ජීවිත හා දේපළ අතරේ අසරණ වූ තවත් පිරිසක් වෙත පිළිසරණ වන්නට එහි ස්වේච්ඡාවෙන් කටයුතු කළ සහායක කණ්ඩායමකට හැකිව තිබේ. එනම් සුනාමි අවස්ථාවේදී මුහුදේ සිට ගොඩ බිමට තල්ලු වී ආ ඉබ්බන් රැසක් බේරා ගැනීමය. ජාවා සහ සුමාත්‍රා දූපත් යා කරන සුන්ඩා සමුද්‍ර සන්ධියෙහ් වෙරළ ආශ්‍රිතව මෙ සුනාමි තත්ත්වය ඇතිවිය.
මෙහිදී ගොඩ ගැසූ ඉබ්බන් 30 දෙනෙකුගේ ජීවිත බේරා ගැනීමට මේ වන විට සිදු විය හැකි වී ඇති අතර ඉබ්බන් බේරා ගැනීම සඳහා 7 දෙනෙකුගේ කණ්ඩායමක් පත් කර ඇත.
සුනාමිය විසින් අසරණ කළ ඉබ්බන් අතරේ ඇතැම් සතුන් කිලෝ ග්‍රෑම් 200ක් පමණ බර බව ඉබ්බන් මුදවා ගැනීමේ කණ්ඩායම පවසයි.
බේරාගත් ඉබ්බන් අතර විවිධ දුර්ලබ ගණයේ ඉබ්න්ද සිටින බව ඔවුන් පවසයි. ඔවුන්ගෙන් සමහරක් වෙරළේ සිට කිලෝ මීටරයක් තරම් දුරට ගසා ගෙන ගොස් ඇති බවද සොයා ගන්නා විට බෙහොමයක් දෙනා සිය කටුව තුල සැඟවී නොසෙල්වී සිටිනු දැකිය හැකි වී ඇත. කාලයක් තිස්සේ මුහුද යට ජීවිත ගෙවූ මෙම විශාල ඉබ්බන්ට ගොඩ බිම නුපුරුදු බැවින් හා සුනාමියේදී ඇතිවූ කම්පනයන් හේතුවෙන් ඔවුන් සමහරෙක් වඩා හොඳ සෞඛ්‍ය මට්ටමක නොවන බවද මුදවා ගැනීමේ කණ්ඩායම පවසයි. මේ අතර ඇතැම් පිරිසක් විසින් ආහාරය සඳහා මෙසේ සුනාමියෙන් අතරමංවූ ඉබ්බන් සුනාමි සුන් බුන් අතරේ සොයමින් ඇවිදින අවස්ථාද දැකිය හැකි බව වාර්ථා වේ.
වෙළඳපොලේ ඇති සුඛෝපභෝගී පුද්ගලික ජෙට් එකක් කුලියට ගැනීම සඳහා බදු ගෙවන්නන්ගේ වියදමින් පවුම් ලක්ෂ ගණන්…
සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ක්‍රියාත්මකයි.
දැනට ලෝකය දැවැන්ත විපර්යාසයකට මුහුණ දෙමින් සිටින අතර ජාත්‍යන්තර තත්ත්වය ද ඉතා සංකීර්ණ වන අතාර,…
නැගෙනහිර බෑග්ඩෑඩ්හි පිහිටි ඇගේ නිවස ආසන්නයේදී වෙඩි තබා ඇයව මෙලෙස ඝාතනය කර ඇති බව විදෙස්…
1994 වසරේදී පළමු මැතිවරණයෙන් කලින් තහනම් කරන ලද අප්‍රිකානු ජාතික කොන්ග්රසය (ANC) පක්ෂය අතිමහත් ලෙස…
මේ අතර ඊශ්‍රායලය හා හමාස් සංවිධානය අතර සටන් විරාමයක් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් පැවැත්වෙන සාකච්ඡා සඳහා…
ගෝලීය ආර්ථිකයට ඉහළම දායකයින් පස්දෙනා අතර චීනය, ජර්මනිය (2.77%), රුසියාව (2.71%) සහ බ්‍රසීලය (2.19%) ඇතුළත්…
මෙම ඛේදජනක අනතුර සිදුවී වසර 112කට පසුවත් ඒ වෙනුවෙන් ඇති ඉල්ලුම සුළුපටු නොවේ.
මෙම පිපිරිම හේතුවෙන් ගොඩනැගිලි හතරක් හමුදා වාහන කිහිපයකට හානි සිදුවී ඇති අතර ගම්වාසීන්ගේ නිවාස 25ක්…
පෙන්ටගනයේ නව මිලිටරි ආධාර පැකේජය හරහා යුක්රේනයේ පතරොම් නිෂ්පාදනය ආරම්භ කිරීමට සැළසුම් කරයි.
කෙසේවෙතත් තුවාලකරුවන් හෝ මරණ සම්බන්ධයෙන් මෙතෙක් වාර්තා වී නොමැති අතර ප්‍රහාරය පිළිබඳ පරීක්ෂණ පවත්වන බව…
තායිවාන බලධාරීන් සඳහන් කර ඇත්තේ, භූකම්පනය තායිපේ අගනුවරට ද දැනී ඇති බව සඳහන් වන අතර…
ගාසා තීරයේ ඛාන් යූනිස්, රෆා හා නුසෙයිරාට් සරණාගත කඳවුරට මෙම ප්‍රහාර එල්ල වී ඇත.
එල්නිනෝ කාලගුණ රටාවත් සමඟ ගංවතුර තත්වයන්ද උග්‍ර වී තිබේ.
අනෙකුත් රටවල අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් නොවීම පිළිබඳ මූලධර්මය මත පදනම්ව, බීජිං එක්සත් ජනපද මැතිවරනවලට මැදිහත්…