සුඩානයේ කාර්ටූම් අගනුවර ගුවන් ප්‍රහාරයකින් ළමුන් 5දෙනෙකු ඇතුළුව පුද්ගලයන් 17 දෙනෙකු මියගොස් ඇති බව වාර්තා වේ.
සුඩාන හමුදාව සහ පැරාමිලිටරි කඩිනම් ආධාරක බලකාය(RSF) අතර සටන අප්‍රේල් මැද භාගයේ ආරම්භ වූයේ රටේ හමුදා නායකත්වය තුළ ඇති වූ දරුණු බල අරගලයක ප‍්‍රතිඵලයක් වශයෙනි.
මේ වන විට සටන් හේතුවෙන් මියගිය පුද්ගලයින්ගේ සංඛ්‍යාව පිළිබඳ නිවැරදි සංඛ්‍යාලේඛන තහවුරු කිරීම දුෂ්කර නමුත් සිවිල් වැසියන් ඇතුළුව 3,000කට අධික පිරිසක් මියගොස් ඇති බව වාර්තා වේ. එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුව, දළ වශයෙන් මිලියන 2.2 ක ජනතාවක් රට තුළ අවතැන් වී ඇති අතර මිලියන භාගයකට වැඩි පිරිසක් අසල්වැසි රටවලට පලාගොස් ඇත.
ඊයේ(17)දිනය වන විට සෞදි සහ එක්සත් ජනපද මැදිහත්කරුවන් විසින් RSF නායක මොහොමඩ් හම්දාන් “හෙමෙඩ්ටි” ඩගාලෝ සහ සුඩානයේ තථ්‍ය නායක සහ හමුදා ප්‍රධානී අබ්දෙල් ෆටා අල්-බුර්හාන් සමඟ එකඟව පැය 72 සටන් විරාමයක් නිවේදනය කර ඇති මුත් මේ වන තෙක් දිගුකාලීන විසඳුමකට දෙපාර්ශවයම එකඟ කර ගැනීමට නොහැකි වී ඇත.
සශිකලා මධුෂාණී_
ලොව විශාලතම කුළුබඩු අපනයනකරු, පාරිභෝගිකයා සහ නිෂ්පාදකයා වන ඉන්දියාව වේ.
මෙම හමුව මේ වන විට එක්සත් ජනපදය ඇතුළු ලෝකයේම අවධානයට ලක්ව ඇත.
එරට ආරක්ෂක අමාත්‍ය රොබට් කලිනක් පැවසුවේ අගමැතිවරයාට ශල්‍යකර්මයක් සිදු කළ බවයි.කෙසේ වුවද ඔහුගේ තත්වය බරපතල…
එළඹෙන නොවැම්බර් මැතිවරණයට පෙර ඇමරිකානු ජනතාවට අපේක්ෂකයින්ගෙන් වැඩි යමක් ඇසීමට අවස්ථා වක් තිබිය යුතුය.
වෙඩි තැබූ බව කියන පුද්ගලයා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
'ද ලයින්', මෝටර් රථවලින් තොර නගරයක්
සටහන: සශිකලා මධුෂාණි,මැයි 15,ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් එරට නිෂ්පාදකයන් ලාභදායි ආනයන…
චීනය බටහිරට එරෙහිව රුසියාව සමඟ “සීමා රහිත” සම්බන්ධතාවයක් ප්‍රකාශ කර ඇත.
මේවන විට පකිස්ථාන අගමැති ෂෙහ්බාස් ෂරීෆ් සඳුදා රුපියල් බිලියන 23 (ඩොලර් මිලියන 83; පවුම් මිලියන…
ප්‍රෙස් ට්‍රස්ට් ඔෆ් ඉන්දියා ප්‍රවෘත්ති ඒජන්සිය මේ සම්බන්ධයෙන් වාර්තා කර තිබුණේ මෙම දැන්වීම් පුවරුව ඉදිකිරිම…
ඩෙන්මාර්කය දෙවැනි තැනටත්, ස්වීඩනය හා නෙදර්ලන්තය තුන්වැනි හා සිව්වැනි ස්ථානවලට පත්වී ඇති අතර, ෆින්ලන්තය පස්වැනි…
මේ දක්වා ලෝක ප්‍රවාහන ක්ෂේත්‍රයේ නව පෙරළියක් සිදු කරමින් එම ටැක්සි සේවය ක්‍රියාත්මක වනු ඇතැයි ද…
රතු තොල් සායම් පමණක් නොව, ගෝලීය වශයෙන් ජනප්‍රිය විලාසිතා ද තහනම් කිරීමට උතුරු කොරියානු රෙජීමය…
රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් විසින් කැබිනට් සංශෝධනයක කොටසක් ලෙස Sergei Shoigu ආරක්ෂක අමාත්‍ය ධුරයෙන් ඉවත්…
Kami Rita 29වන වරටත් එවරස්ට් තරණය කරමින් තමන්ගේ වාර්තාව තමා විසින්ම අභිබවා ඇත.