මුස්ලිම් නිවාඩුව වන ඊද් අල්-ෆිතර් අද(21)දින ආරම්භ වීමත් සමඟ සුඩානයේ පැරාමිලිටරි කණ්ඩායමක් වන Rapid Support Forces (RSF) විසින් කාර්ටූම් අගනුවර පැය 72ක සටන් විරාමයක් දියත් කරන බව නිවේදනය කර තිබේ.
විදෙස් රාජ්‍ය නායකයන් බොහෝ දෙනෙක් ඊද් වෙනුවෙන් සටන් විරාමයක් ලබා දෙන ලෙස ඉල්ලා සිටි අතර එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස්,ද වේ.
සටන් විරාමය හරහා පුරවැසියන් ඉවත් කිරීම ඔවුන්ගේ පවුල්වලට සුබ පැතීමට අවස්ථාව ලබා දීම අපේක්ෂා කෙරේ.
සටන් විරාමය ආරම්භ වීමට මිනිත්තු කිහිපයකට පෙර පවා (RSF) සහ හමුදාව අතර වෙඩි හුවමාරුවක් සිදු වූ අතර ජෙනරාල් අබ්දෙල් ෆාටා අල්-බුර්හාන් යටතේ ක්‍රියාත්මක වන හමුදාව සහ ජෙනරාල් මොහොමඩ් හම්දාන් දගලෝ විසින් නායකත්වය දෙන (RSF) අතර පසුගිය සති අන්තයේ ප්‍රචණ්ඩ ගැටුම් රැසකින් පසු අසාර්ථක සටන් විරාම මාලාවක් පැවතුනි.
මෙම පුද්ගලයින් දෙදෙනා සුඩානයේ පාලක හමුදා රජයේ නායකයින් ලෙස මීට පෙර සන්ධානගතව සිටින ලදි.
මේ වන විට සටන් වලින් අවම වශයෙන් පුද්ගලයින් 350 දෙනෙකු මිය ගොස් ඇති අතර සරණාගතයන් සංඛ්‍යාව මිලියනයක් ඉක්මවා තිබේ. යුද්ධය හේතුවෙන් සිවිල් වැසියන් දහස් ගණනක් කාර්ටූම් වෙතින් පලා ගොස් ඇති අතර ඉන් බහුතරය කාන්තාවන් බව එක්සත් ජාතීන්ගේ සරණාගත ඒජන්සිය විදෙස් මාධ්‍ය වෙත වාර්තා කර තිබේ.
සශිකලා මධුෂාණී_
ගලවා ගැනීමේ මෙහෙයුම් වෙනුවෙන් පුද්ගලයන් 500ක් යොදවයි.
යුක්‍රේනය පවසන්නේ, රුසියාව මෙම ප්‍රහාරය සිදුකිරීම සඳහා බැලිස්ටික් මිසයිලයක් සහ පොකුරු බෝම්බ යොදා ගෙන ඇති බවයි.
වාර්තාව තබන අතරතුර ඇය සෑම පැයකට වරක් මිනිත්තු 5ක විරාමයක් ලබාගෙන ඇති අතර, කෙටි නින්දකට,…
බන්ධනාගාර ගොඩනැඟිලිවලින් විශාල ප්‍රමාණයක් සහ එහි උස් තාප්පයේ කොටසක් කඩා වැටී ඇති අතර, සිරකරුවන් පලාගොස්…
ගිනිකන්ද පුපුරා යාමත් සමඟ සුන්බුන් මුහුදට වැටී සුනාමියක් ඇති ව තිබේ.
ඉන්දියාව පසුගිය වසරේ පස්වන විශාලතම ආර්ථිකය ලෙස එක්සත් රාජධානිය අභිබවා යන ලදී.
පලස්තීන ජනතාවගේ ඉතිහාසයේ විශාලතම ව්‍යසනය..
G7 කණ්ඩායමට කැනඩාව, ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය, ජපානය, බි්‍රතාන්‍ය සහ අමෙරිකාව යන රටවල් අයත් වන අතර මෙම…
දින 40ක සටන් විරාමයක් සම්බන්ධයෙන් ඊශ්‍රායලයේ පාර්ශවයෙන් සුභවාදී ප්‍රතිචාරයක් පළවීමත් සමඟ එම සැනසිලිදායක තත්ත්වය මොහොතකට…
ගාසා තීරයට මානුෂීය ආධාර වැඩි කිරීම, ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීම සම්බන්ධයෙන් ද එහිදී සාකච්ඡා වී…
මෙම මරණ දණ්ඩනය පැනවීම ජාත්‍යන්තර විරෝධතාවලට ද හේතු වී ඇති අතර මානවහිමිකම් කණ්ඩායම් මෙය මානව…
මේ මස මුලදී, කෙන්යාවේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවා තිබුණේ, මැයි මාසය දක්වා රටේ විවිධ…
සටහන - නිපුනි ලියනගේ අප්‍රේල් 29 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ශීත කළ පීසා වර්ග භාවිතයෙන්…
සටහන - නිපුනි ලියනගේ අප්‍රේල් 29 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): වයස නිකන්ම නිකන් ඉලක්කමක් විතරයි…
අහමදාබාද් නියෝජ්‍ය පොලිස්පතිවරයා ඉන්දීය මාධ්‍යට පවසා ඇත්තේ, මෙවැනි මත්ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් සතුටට පත්වන…