පස්වන සුල්තාන් මුහම්මද් රජු මෙසේ අද දින සිය ජනතාවට ආයුබෝවන් කියා සිය රජකමෙන් සමුගත්තේ තම පෞද්ගලික වුවමනාවන් හමුවේ සිය ධූරයට අසාධාරණයක් වනු ඇතැයි ප්‍රකාශ කරමිනි.
පසුගියදා ඔහු විසින් හිටපු රුසියානු රූ රැජින විවාහ කර ගැනීමෙන් පසුව මෙම තීරණය ගෙන ඇති බවට අදහස් පල වී තිබුණද තවමත් නිළ වශයෙන් මෙම හේතුව සනාථ කර නැත.කෙසේ වෙතත් ඔහු සිය රටේ ව්‍යවස්ථාව හා සම්ප්‍රදායන්ට හිස නමා සිය ඉල්ලා අස්වන්නට තීරණය කළ බවට ඔහු දන්වා ඇත.
49 හැවිරිදි පස් වන සුල්තාන් මුහම්මද් රජු 1957 යටත් විජිත පාලනයෙන් පසු මැලේසියානු රාජ්‍ය භාර ගත් රාජකීය පරම්පරාවේ 15 වන රජු විය.
2016 වසරේ දෙසැම්බර් මාසයේදී මැලේසියානු රජු ලෙස දිවුරුම් දුන් ඔහුගේ ධූරය අවසන් වීමට තවත් වසර 3ක කාලයක් ඉතිරි වී තිබිණි.
ඔහු මැලේසියාවේ රාජ්‍යයේ නායකයා ලෙසද, මැලේසියානු ආරක්ෂක හමුදාවන්ට උත්තරීතර අණ දෙන නිළධාරියා ලෙසද, කටයුතු කරන ලදී. ඔහුලේ ඉල්ලා අසවීම සනිටුහන් කරමින් ඔහු වෙනුවෙන් ජනතාව වෙත කරුණු ඉදිරිපත් කළ රාජකීය නිළධාරියෙකු ප්‍රකාශ කර ඇත්තේ
මැලේසියාව එක්සත් මෙන්ම සවෛරීත්වය සමග සාමය සුරැකීම වෙනුවෙන් ඔහු ඉල්ලා අස් වූ බවයි.
සටහන - නිපුනි ලියනගේ අප්‍රේල් 29 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ශීත කළ පීසා වර්ග භාවිතයෙන්…
සටහන - නිපුනි ලියනගේ අප්‍රේල් 29 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): වයස නිකන්ම නිකන් ඉලක්කමක් විතරයි…
අහමදාබාද් නියෝජ්‍ය පොලිස්පතිවරයා ඉන්දීය මාධ්‍යට පවසා ඇත්තේ, මෙවැනි මත්ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් සතුටට පත්වන…
ඊශ්‍රායල අමාත්‍ය මණ්ඩලය අනතුරු අඟවා ඇත්තේ, සටන් විරාමයකට එකඟ වුවහොත් අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ රජය බිඳ…
වෙළඳපොලේ ඇති සුඛෝපභෝගී පුද්ගලික ජෙට් එකක් කුලියට ගැනීම සඳහා බදු ගෙවන්නන්ගේ වියදමින් පවුම් ලක්ෂ ගණන්…
සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ක්‍රියාත්මකයි.
දැනට ලෝකය දැවැන්ත විපර්යාසයකට මුහුණ දෙමින් සිටින අතර ජාත්‍යන්තර තත්ත්වය ද ඉතා සංකීර්ණ වන අතාර,…
නැගෙනහිර බෑග්ඩෑඩ්හි පිහිටි ඇගේ නිවස ආසන්නයේදී වෙඩි තබා ඇයව මෙලෙස ඝාතනය කර ඇති බව විදෙස්…
1994 වසරේදී පළමු මැතිවරණයෙන් කලින් තහනම් කරන ලද අප්‍රිකානු ජාතික කොන්ග්රසය (ANC) පක්ෂය අතිමහත් ලෙස…
මේ අතර ඊශ්‍රායලය හා හමාස් සංවිධානය අතර සටන් විරාමයක් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් පැවැත්වෙන සාකච්ඡා සඳහා…
ගෝලීය ආර්ථිකයට ඉහළම දායකයින් පස්දෙනා අතර චීනය, ජර්මනිය (2.77%), රුසියාව (2.71%) සහ බ්‍රසීලය (2.19%) ඇතුළත්…
මෙම ඛේදජනක අනතුර සිදුවී වසර 112කට පසුවත් ඒ වෙනුවෙන් ඇති ඉල්ලුම සුළුපටු නොවේ.
මෙම පිපිරිම හේතුවෙන් ගොඩනැගිලි හතරක් හමුදා වාහන කිහිපයකට හානි සිදුවී ඇති අතර ගම්වාසීන්ගේ නිවාස 25ක්…
පෙන්ටගනයේ නව මිලිටරි ආධාර පැකේජය හරහා යුක්රේනයේ පතරොම් නිෂ්පාදනය ආරම්භ කිරීමට සැළසුම් කරයි.
කෙසේවෙතත් තුවාලකරුවන් හෝ මරණ සම්බන්ධයෙන් මෙතෙක් වාර්තා වී නොමැති අතර ප්‍රහාරය පිළිබඳ පරීක්ෂණ පවත්වන බව…