තායිවාන-කැනේඩියානු නිරූපන ශිල්පියකු සහ නළුවෙකු වන ගොඩ්ප්‍රි ගාවෝ මියගොස් ඇති බව ඔහුගේ ඒජන්සිය බදාදා ප්‍රකාශ කළේය. මිය යන විට ඔහුගේ වයස අවුරුදු 35 කි.
බදාදා අලුයම චීන රියැලිටි ටීවී වැඩසටහනක රූගත කිරීම් අතරතුරදී ඇති වූ හෘදයාබාධයකින් ගාවෝ බිම ඇඳගෙන් වැටී ඇති බව ජෙට්ස්ටාර් එන්ටර්ටේන්මන්ට් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය. එය තරඟකරුවන්ගේ විඳදරාගැනීමේ මට්ටම පරීක්ෂා කරන රියැලිටි වැඩසටහනක් විය. හෘදයාබාධයකින් මිය ගියේය. ඔහුව රෝහලට ඇතුළත් කර පැය තුනකට පමණ පසු මිය ගොස් ඇත.
මෙම සිදුවීම පිළිබඳව “අපි කම්පනයට හා කණගාටුවට පත්වෙමු” යනුවෙන් ජෙට්ස්ටාර් පැවසීය.
සමාගම “මාධ්‍යයේ මිතුරන්ට සහ ගොඩ්ප්‍රිට සහයෝගය දුන් සැමට” ස්තූතිවන්ත වූ අතර, ඔහුගේ පවුලේ අය වෙනුවෙන් සිටින ලෙස ඉල්ලා සිටියේය.
ගාවෝ විලාසිතා සන්නාමයක් වන ලුවී වුටන් සඳහා නිරූපිකාවක් වූ පළමු ආසියානු මිනිසා ඔහු වන අතර 2013 දී තිරගත වූ “The Mortal Instruments: City of Bones.” චිත්‍රපටයේ ලීනා හෙඩි සහ ලිලී කොලින්ස් සමඟ රඟපෑවේය.
මෙම ප්‍රහාරයෙන් තවත් කිහිප දෙනෙකුට තුවාල සිදු වූ බව ඊශ්‍රායලය පවසයි.
රුසියාව යුක්‍රේන ජනපති අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට ඇතුළත් කර, ඔහුට එරෙහිව නඩුවක් ද ගොනු කර ඇති…
සහන කණ්ඩායම් සදහන් කරන්නේ,පුද්ගලයින් 67 දෙනෙකු අතුරුදන් බවයි.
කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්
ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…
ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…
එක්සත් ජනපදය ප්‍රමුඛ මිලිටරි සන්ධානයක් ජනවාරි මාසයේ සිට අවස්ථා ගණනාවකදී හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල…
විරෝධතාකරුවන් පාගමන් හා වෙනත් ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කරමින් ආරක්ෂාව තර කිරීමට විශ්වවිද්‍යාල පාලනයන් කටයුතු…
එල් නිනෝ තත්වය ඇමේසන් හි ඓතිහාසික නියඟයක් ඇති කිරීමටත් දකුණේ දැඩි වර්ෂාපතනයක් ඇති කිරීමටත් සමත්ව…
පසුගිය සතියේ ධවල මන්දිරය කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඝාතන කුමන්ත්‍රණවල ඉන්දියානු ඔත්තු සේවයේ වාර්තාගත භූමිකාව…
1984 මැතිවරණයේ ආසන දෙකේ ඉඳලා 2019දී 303ට ගියේ මෝඩි සහ ෂා නිසා ..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…
විශේෂත්වය වන්නේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා හැඳුනුම්පත අනිවාර්ය බවට නව නීති ගෙන එනු ලැබුවේ ද…
මෙම මෙහෙයුම සාර්ථක වුවහොත් 2030 වන විට මිනිසෙකු සඳ මත තබා චන්ද්‍ර කඳවුරු පිහිටුවීම චීනයේ…
ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රතිචාර වශයෙන් දියත් කළ මිලිටරි ප්‍රහාරය හිට්ලර් කළ දෙයට වඩා අඩු…