ලබන සඳුදා වන තෙක් පැවැත්වෙන ජගත් සංවිධානයේ මහ මණ්ඩල රැස්වීමේදී ලෝක නායකයන් අමතන්නට තමන්ට ද අවස්ථාවක් ලබාදෙන ලෙසට තලෙයිබානය ඉල්ලීමක් කර තිබේ.
මෙම ඉල්ලීම සිදුකර තිබෙන්නේ තලෙයිබාන් විදේශ අමාත්‍ය අමීර් ඛාන් මුට්ටාකි විසිනි. ජගත් සංවිධාන මහලේකම් අන්තෝනියෝ ගුටරෙස් වෙත ලිපියක් යවමින් මෙම ඉල්ලීම සිදුකර තිබේ.
මෙම ලිපිය රොයිටර්ස් පුවත් සේවය මගින් ලබාගෙන මුලින්ම පළ කර තිබූ අතර එහි සඳහන් වන අන්දමට, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඇෆ්ගන් නියෝජිතයා වශයෙන් තලෙයිබාන් මාධ්‍ය ප්‍රකාශක සුහේල් ෂශීන් ව ද නම් කර ඇත.
මෙය, බිඳ වැටුණු ඇෆ්ගන් ආණ්ඩුවේ නිව්යෝක් හි සිටින ජගත් සංවිධාන තානාපති ගුල්හාම් ඉසාසාකිගේ අධිකාරිය ඉක්මවා යාමක් ද වේ.
මේ අනුව දැන් ජගත් සංවිධානයේ සාමාජිකයන් නව දෙනෙකුගෙන් යුක්ත කමිටුවකට, මේ නියෝජනයන් දෙක ද සලකා බැලීමට සිදුවනු ඇත.
තවද පවතින තත්වය අනුව මේ දෙදෙනාගෙන් එක් අයෙකු හෝ මහසභා රැස්වීම අවසන් වන සඳුදා දිනයට පෙර මහසභාව ඉදිරියට කැඳවීමට හැකි වේ ද යන්න ද සැක සහිත වේ.
පෙර ලිපිය
සහන කණ්ඩායම් සදහන් කරන්නේ,පුද්ගලයින් 67 දෙනෙකු අතුරුදන් බවයි.
කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්
ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…
ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…
එක්සත් ජනපදය ප්‍රමුඛ මිලිටරි සන්ධානයක් ජනවාරි මාසයේ සිට අවස්ථා ගණනාවකදී හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල…
විරෝධතාකරුවන් පාගමන් හා වෙනත් ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කරමින් ආරක්ෂාව තර කිරීමට විශ්වවිද්‍යාල පාලනයන් කටයුතු…
එල් නිනෝ තත්වය ඇමේසන් හි ඓතිහාසික නියඟයක් ඇති කිරීමටත් දකුණේ දැඩි වර්ෂාපතනයක් ඇති කිරීමටත් සමත්ව…
පසුගිය සතියේ ධවල මන්දිරය කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඝාතන කුමන්ත්‍රණවල ඉන්දියානු ඔත්තු සේවයේ වාර්තාගත භූමිකාව…
1984 මැතිවරණයේ ආසන දෙකේ ඉඳලා 2019දී 303ට ගියේ මෝඩි සහ ෂා නිසා ..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…
විශේෂත්වය වන්නේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා හැඳුනුම්පත අනිවාර්ය බවට නව නීති ගෙන එනු ලැබුවේ ද…
මෙම මෙහෙයුම සාර්ථක වුවහොත් 2030 වන විට මිනිසෙකු සඳ මත තබා චන්ද්‍ර කඳවුරු පිහිටුවීම චීනයේ…
ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රතිචාර වශයෙන් දියත් කළ මිලිටරි ප්‍රහාරය හිට්ලර් කළ දෙයට වඩා අඩු…
මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…
මෙම අද්විතීය මිනිසා වයස අවුරුදු 86 දී ෆ්‍රෑන්ක්ලින් හි නැෂ්විල් උප නගරයේදී මිය ගිය බව…