වර්ජිනියාවේ රිච්නෙක් ප්‍රාථමික පාසලේ පන්ති කාමරයක් තුළ සිදුවූ ආරවුලක් හේතුවෙන් හය හැවිරිදි පළමු ශ්‍රේණියේ දරුවකු විසින් 30 හැවිරිදි සිය පන්තිභාර ගුරුවරයාට වෙඩිතබා බරපතල තුවාල කළ බව නිව්පෝට් නිව්ස් නගරයේ පොලිසිය සහ පාසල් නිලධාරීන් ප්‍රකාශ කර තිබේ.
වර්ජිනියා නීතියට අනුව අවුරුදු හයක ළමයින් වැඩිහිටියන් ලෙස නොසලකයි. ඒ අනුව දරුවාට තුවක්කුව ලැබුණේ කෙසේද යන්න පිළිබඳව පොලිස් විමර්ශණ කටයුතු සිදු වෙමින් පවතියි.
මේ සම්බන්ධයෙන් බොස්ටන්හි ඊසානදිග විශ්ව විද්‍යාලයේ අපරාධ විද්‍යාඥ ජේම්ස් ඇලන් ෆොක්ස්, ස්වදේශ ආරක්ෂක සහ ආරක්ෂාව සඳහා වූ මධ්‍යස්ථානයෙන් ලබා ගත් 1970 දක්වා දිවෙන පාසල් වෙඩි තැබීමේ දත්ත කට්ටල විශ්ලේෂණය කරමින් ප්‍රකාශ කලේ, දත්තවල පාසල් වෙඩි තැබීම් ලැයිස්තුගත කර ඇත්තේ වයස අවුරුදු හත, අට, නවය සහ ඊට වැඩි නමුත් අවුරුදු හයේ ළමයින් සම්බන්ධ නොවන බවත් හය හැවිරිදි දරුවකු වෙඩි තැබීම අතිශය දුර්ලභ බවත්ය.
සශිකලා මධුෂාණී_
ස්ටෝමි ඩැනියෙල් නමැති අසැබි චිත්‍රපටවලට රංගනයෙන් එක් වුණු නිළියක සහ ට්‍රම්ප් අතරේ සමීප සම්බන්ධයක් පැවැති…
මෙම ආයෝජනය මයික්‍රොසොෆ්ට් විසින් සිය දශක තුනක පමණ ඉතිහාසය තුළ අග්නිදිග ආසියාවේ සිදුවන විශාලතම ආයෝජනය…
ගලවා ගැනීමේ මෙහෙයුම් වෙනුවෙන් පුද්ගලයන් 500ක් යොදවයි.
යුක්‍රේනය පවසන්නේ, රුසියාව මෙම ප්‍රහාරය සිදුකිරීම සඳහා බැලිස්ටික් මිසයිලයක් සහ පොකුරු බෝම්බ යොදා ගෙන ඇති බවයි.
වාර්තාව තබන අතරතුර ඇය සෑම පැයකට වරක් මිනිත්තු 5ක විරාමයක් ලබාගෙන ඇති අතර, කෙටි නින්දකට,…
බන්ධනාගාර ගොඩනැඟිලිවලින් විශාල ප්‍රමාණයක් සහ එහි උස් තාප්පයේ කොටසක් කඩා වැටී ඇති අතර, සිරකරුවන් පලාගොස්…
ගිනිකන්ද පුපුරා යාමත් සමඟ සුන්බුන් මුහුදට වැටී සුනාමියක් ඇති ව තිබේ.
ඉන්දියාව පසුගිය වසරේ පස්වන විශාලතම ආර්ථිකය ලෙස එක්සත් රාජධානිය අභිබවා යන ලදී.
පලස්තීන ජනතාවගේ ඉතිහාසයේ විශාලතම ව්‍යසනය..
G7 කණ්ඩායමට කැනඩාව, ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය, ජපානය, බි්‍රතාන්‍ය සහ අමෙරිකාව යන රටවල් අයත් වන අතර මෙම…
දින 40ක සටන් විරාමයක් සම්බන්ධයෙන් ඊශ්‍රායලයේ පාර්ශවයෙන් සුභවාදී ප්‍රතිචාරයක් පළවීමත් සමඟ එම සැනසිලිදායක තත්ත්වය මොහොතකට…
ගාසා තීරයට මානුෂීය ආධාර වැඩි කිරීම, ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීම සම්බන්ධයෙන් ද එහිදී සාකච්ඡා වී…
මෙම මරණ දණ්ඩනය පැනවීම ජාත්‍යන්තර විරෝධතාවලට ද හේතු වී ඇති අතර මානවහිමිකම් කණ්ඩායම් මෙය මානව…
මේ මස මුලදී, කෙන්යාවේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවා තිබුණේ, මැයි මාසය දක්වා රටේ විවිධ…
සටහන - නිපුනි ලියනගේ අප්‍රේල් 29 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ශීත කළ පීසා වර්ග භාවිතයෙන්…