BlackFly එහෙමත් නැතිනම් ‘කළු මැස්සා‘ ඊට වඩා වෙනස් බව BBC ඇතුළු ජාත්‍යන්තර මාධ්‍ය අද දිනයේ වාර්තා කරනවා.
කිලෝමීටර 40ක්, ඒ කියන්නේ සැතපුම් 25 ක් ඉහළ අහසේ පියාඹන්න පුළුවන් මෙම පියාඹන මෝටර් රථය ඇමරිකාවේ කැලිෆෝනියාවේදී මුල්ම වතාවට අහසට ගියා.
එහි වේගය පැයට සැතපුම් 62 ක්. (62mph). එය පැදවීමට ගුවන් නියමු බලපත්‍රයක් අවශ්‍ය වන්නේත් නැහැ. නමුත් නියමුවන් අනිවාර්යයෙන්ම FAA Private Pilot ලිඛිත විභාගය සමත් වීම සහ, ගුවන් යානා සමාගම විසින් නිර්දේශ කරන, යානාවට හුරු වීමේ පාඨමාලාව සම්පූර්ණ කළ යුතු වෙනවා.
මේක කොයි තරම් මිලද? සාමාන්‍ය SUV කාරයක මිලට මේ පියාඹන කාරයක් මිලදී ගන්නට පුළුවන්. ඒක බොහෝ දෙනාගේ ප්‍රශංසාවට ලක් වී තිබෙන කාරණයක්.
ගූගල් සමාගමේ සම නිර්මාතෘවරයෙක් වන ලැරී පේජ් (Larry Page) කළු මැස්සා නිෂ්පාදනය සඳහා අරමුදල් ලබා දී තිබෙනවා. මෙය නිපදවා තිබෙන්නේ ඕපනර් කියන සමාගමේ පාලෝ ඇල්ටෝ (Palo Alto) විසින්.
ඉතා කෙටි කාලයකින් සිරස්ව ඉහළ නැගී ඉන්පසු සුමට ලෙස පියාසර කරන්නට කළු මැස්සාට පුළුවන්. එය විශේෂයෙන්ම නිපදවා තිබෙන්නේ තණ පිට්ටනි ආශ්‍රිතව සුමට භාවිතයක් සඳහා යි. ඒ කියන්නේ, තණකොළ පිට්ටනියක සිට මේ වර්ගයේ පියාඹන කාරයක් පහසුවෙන්ම ගුවන් ගත කරගන්නට පුළුවන්. කිසිම විදියකින් මේ මෝටර් රථයට මහා මාර්ගවල නම් ධාවනය වන්නට බැහැ.
‘කළු මැස්සා‘ හෙවත් බ්ලැක් ෆ්ලයි මෝටර් රියේ කුඩා නියමු කුටීරයේ ගමන් කරන්නට පුළුවන් එහි නියමුවාට පමණයි. ඒ නිසා ‘‘මිනිසෙක් සහිත ඩ්‍රෝන යානාවක්‘‘ විදිහට මේ ගුවන් යානය හඳුන්වා දිය හැකි බව විචාරකයන් කියනවා.
1984 මැතිවරණයේ ආසන දෙකේ ඉඳලා 2019දී 303ට ගියේ මෝඩි සහ ෂා නිසා ..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…
විශේෂත්වය වන්නේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා හැඳුනුම්පත අනිවාර්ය බවට නව නීති ගෙන එනු ලැබුවේ ද…
මෙම මෙහෙයුම සාර්ථක වුවහොත් 2030 වන විට මිනිසෙකු සඳ මත තබා චන්ද්‍ර කඳවුරු පිහිටුවීම චීනයේ…
ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රතිචාර වශයෙන් දියත් කළ මිලිටරි ප්‍රහාරය හිට්ලර් කළ දෙයට වඩා අඩු…
මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…
මෙම අද්විතීය මිනිසා වයස අවුරුදු 86 දී ෆ්රෑන්ක්ලින් හි නැෂ්විල් උප නගරයේදී මිය ගිය බව…
පුද්ගලයන් 21 දෙනෙකු අතුරුදන්ව ඇති බවත්, රියෝ ග්‍රෑන්ඩ් දෝ සුල් ප්‍රාන්තයේ ඇති වූ ජල ගැලීම්…
කාන්තාවන්ගේ සෞඛ්‍යය නංවාලීම, ලිංගික හා ප්‍රජනන ගැටළු වැනි සෞඛ්‍ය ගැටළු වෙනුවෙන් අවධානය යොමු කිරීම හදිසි…
උන් එසේ විවාපත් වී, වසර තිස් හතරක් සතුටින් ජීවත් ව; දරුවන් අටක් ලැබීය!
එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නිදහස් භාෂණයට ඇති අයිතිය ප්‍රියජනක සංස්කෘතික පරමාදර්ශයක් වේ.
ස්ටෝමි ඩැනියෙල් නමැති අසැබි චිත්‍රපටවලට රංගනයෙන් එක් වුණු නිළියක සහ ට්‍රම්ප් අතරේ සමීප සම්බන්ධයක් පැවැති…
මෙම ආයෝජනය මයික්‍රොසොෆ්ට් විසින් සිය දශක තුනක පමණ ඉතිහාසය තුළ අග්නිදිග ආසියාවේ සිදුවන විශාලතම ආයෝජනය…
ගලවා ගැනීමේ මෙහෙයුම් වෙනුවෙන් පුද්ගලයන් 500ක් යොදවයි.
යුක්රේනය පවසන්නේ, රුසියාව මෙම ප්‍රහාරය සිදුකිරීම සඳහා බැලිස්ටික් මිසයිලයක් සහ පොකුරු බෝම්බ යොදා ගෙන ඇති බවයි.