Thai cave boys meet Manchester United manager Jose Mourinho
ඔවුන් ගැන නැවතත් ලෝකය පුරා කථා බහක් ඇති වෙමින් තිබේ. ඒ ඔවුන් සුප‍්‍රසිද්ධ මැන්චෙස්ටර් යුනයිටඩ් කණ්ඩායමේ කළමනාකරු ජෝසේ මුරිනෝ හමු වීමේ අවස්ථාවයි.
පෘතුගීසි ජාතික පාපන්දු තරුවක්වන ජොසේ මුරින්ගෝ හමුුවීම මෙම දරුවන්ගේ ජීවිතවල කාලයක් තිස්සේ පැවති සිහිනයකි.
එසේම මැන්චෙස්ටර් යුනයිටඩ් පිල ලෝකයේ පළමු පෙළ පාපන්දු කණ්ඩායමකි. ඩේවිඩ් බෙකම් වැනි සුපිරි පාපන්දු ක්‍රීඩකයන් බිහිවූයේ ද මෙම මැන්චෙස්ටර් යුනයිඩට් පාපන්දු පිල හරහා ය.
පසුගිය ජූලි මාසයේ, දරුවන් ගුහාවෙන් බේරා ගත් පසු මැන්චෙස්ටර් යුනයිටඩ් පිල ඔවුන් ට ඕල්ඩ් ට‍්‍රැපඩ් වෙත පැමිණෙන ලෙස ආරාධනා කර තිබිණි. ඒ අනුව පසුගියදා ඔවුන් සියල්ලෝම ඕල්ඩ් ට‍්‍රැපඩ් වෙත ගොස් තිබුණේ එහි පැවැත්වෙන පාපන්දු තරගයක්ද නැරඹීමේ අරමුණිනි.
විශේෂ ආරාධිතයන් සදහා වෙන්වූ නැරඹුම් කුටියේ සිට ඔවුන් සියල්ලෝම මෙම පාපන්දු තරගය නැරඹුහ.
මෙම තායි වීරයන් හමුවූ ජොසේ ට්විටර් පණිවිඩයක් මගින් ලෝකයට දන්වා තිබුණේ තමා ඔවුන් හමුවීම ගැන ඉමහත් ප‍්‍රීතියට පත්වන බවයි.
පෙර ලිපිය
විරෝධතාකරුවන් පාගමන් හා වෙනත් ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කරමින් ආරක්ෂාව තර කිරීමට විශ්වවිද්‍යාල පාලනයන් කටයුතු…
එල් නිනෝ තත්වය ඇමේසන් හි ඓතිහාසික නියඟයක් ඇති කිරීමටත් දකුණේ දැඩි වර්ෂාපතනයක් ඇති කිරීමටත් සමත්ව…
පසුගිය සතියේ ධවල මන්දිරය කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඝාතන කුමන්ත්‍රණවල ඉන්දියානු ඔත්තු සේවයේ වාර්තාගත භූමිකාව…
1984 මැතිවරණයේ ආසන දෙකේ ඉඳලා 2019දී 303ට ගියේ මෝඩි සහ ෂා නිසා ..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…
විශේෂත්වය වන්නේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා හැඳුනුම්පත අනිවාර්ය බවට නව නීති ගෙන එනු ලැබුවේ ද…
මෙම මෙහෙයුම සාර්ථක වුවහොත් 2030 වන විට මිනිසෙකු සඳ මත තබා චන්ද්‍ර කඳවුරු පිහිටුවීම චීනයේ…
ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රතිචාර වශයෙන් දියත් කළ මිලිටරි ප්‍රහාරය හිට්ලර් කළ දෙයට වඩා අඩු…
මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…
මෙම අද්විතීය මිනිසා වයස අවුරුදු 86 දී ෆ්‍රෑන්ක්ලින් හි නැෂ්විල් උප නගරයේදී මිය ගිය බව…
පුද්ගලයන් 21 දෙනෙකු අතුරුදන්ව ඇති බවත්, රියෝ ග්‍රෑන්ඩ් දෝ සුල් ප්‍රාන්තයේ ඇති වූ ජල ගැලීම්…
කාන්තාවන්ගේ සෞඛ්‍යය නංවාලීම, ලිංගික හා ප්‍රජනන ගැටළු වැනි සෞඛ්‍ය ගැටළු වෙනුවෙන් අවධානය යොමු කිරීම හදිසි…
උන් එසේ විවාපත් වී, වසර තිස් හතරක් සතුටින් ජීවත් ව; දරුවන් අටක් ලැබීය!
එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නිදහස් භාෂණයට ඇති අයිතිය ප්‍රියජනක සංස්කෘතික පරමාදර්ශයක් වේ.
ස්ටෝමි ඩැනියෙල් නමැති අසැබි චිත්‍රපටවලට රංගනයෙන් එක් වුණු නිළියක සහ ට්‍රම්ප් අතරේ සමීප සම්බන්ධයක් පැවැති…