මේ අතරින් නාදියා මුරාඩ් වෙත වැඩි ලෝක අවධානයක් යොමු ව තිබෙන්නේ, ඇය 2016 වසරේදී ඉරාකයේ මෝසුල් නුවරින් පළා විත්, BBC පුවත්සේවය සමග සිය සම්මුඛ සාකච්ඡාව නොබියව ලබාදුන් යුවතියක වූ බැවිනි.
ඉරාකයේ යැසිදි ගෝත්‍රයට අයත් නාදියා මුරාද්, ඉස්ලාමී රාජ්‍ය හමුදාව හෙවත් අයි එස් භටයන් විසින් වධහිංසා පමුණුවා දූෂණයට ලක් කරන ලදී. පසුව ඇය යැසිදි ජනතාවට සිදුවූ අයුක්තියේ දෝංකාරය බවට පත්වූවාය.
මේ අතර ඩෙනිස් මුක්වාග්, කොංගෝ ජාතික නාරිවේද විශේෂඥයෙකු වන අතර, ඔහු සිය සගයන් සමග එක්ව කණ්ඩායමක් වශයෙන් සංවිධානය වී යුද්ධයේ වින්දිතයන් දහස් ගණනකට ප්‍රතිකාර ලබා දී තිබේ.
මෙවර නොබෙල් සාම ත්‍යාගය සඳහා පුද්ගලයන් සහ ආයතන 331 ක් නාම යෝජනා ඉදිරිපත් කර තිබිණි.
නෝර්වේ රාජ්‍යයේ ඔස්ලෝ නුවරදී නිවේදනය කෙරුණු මෙම නොබෙල් සාමත්යාගයේ හේතු පාඨය වශයෙන් නොබෙල් කමිටුව පැවසුවේ ‘‘යුද්ධයේ ආයුධයක් වශයෙන් ස්ත්‍රී දුෂණය යොදාගැනීම අවසන් කිරීමට මේ දෙදෙනා ගත් උත්සාහයන් වෙනුවෙන්‘‘ මෙම ත්‍යාගය පිරිනැමෙන බවයි. එසේම ‘‘එබඳු යුධ අපරාධවලට අවධානය යොමු කරවා ගැනීමටත් ඒවාට එරෙහිව සටන් වැදීමටත් තීරණාත්මක දායකත්වයක්‘‘ ඔවුන් විසින් ලබාදුන් බව ද එහි සඳහන් වේ.
නාදියා මුරාද් අද 25 හැවිරිදි ය. ඇය, ඉස්ලාමීය හමුදා භටයන් විසින් මාස 3 ක කාලයක් ලිංගික වහලියක් ලෙස තබාගෙන තිබිණි. ඇයව කිහිප වරක් විකුණා දැමීම ද සිදුවිය. 2014 නොවැම්බරයේ අයිඑස් ග්රහණයෙන් මිදී පළා ගිය නාදියාගේ කතාව වෙනත් ලිපියකින් ඔබ වෙත ගෙන එන්නෙමු.
කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්
ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…
ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…
එක්සත් ජනපදය ප්රමුඛ මිලිටරි සන්ධානයක් ජනවාරි මාසයේ සිට අවස්ථා ගණනාවකදී හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල…
විරෝධතාකරුවන් පාගමන් හා වෙනත් ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කරමින් ආරක්ෂාව තර කිරීමට විශ්වවිද්‍යාල පාලනයන් කටයුතු…
එල් නිනෝ තත්වය ඇමේසන් හි ඓතිහාසික නියඟයක් ඇති කිරීමටත් දකුණේ දැඩි වර්ෂාපතනයක් ඇති කිරීමටත් සමත්ව…
පසුගිය සතියේ ධවල මන්දිරය කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඝාතන කුමන්ත්‍රණවල ඉන්දියානු ඔත්තු සේවයේ වාර්තාගත භූමිකාව…
1984 මැතිවරණයේ ආසන දෙකේ ඉඳලා 2019දී 303ට ගියේ මෝඩි සහ ෂා නිසා ..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…
විශේෂත්වය වන්නේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා හැඳුනුම්පත අනිවාර්ය බවට නව නීති ගෙන එනු ලැබුවේ ද…
මෙම මෙහෙයුම සාර්ථක වුවහොත් 2030 වන විට මිනිසෙකු සඳ මත තබා චන්ද්‍ර කඳවුරු පිහිටුවීම චීනයේ…
ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රතිචාර වශයෙන් දියත් කළ මිලිටරි ප්‍රහාරය හිට්ලර් කළ දෙයට වඩා අඩු…
මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…
මෙම අද්විතීය මිනිසා වයස අවුරුදු 86 දී ෆ්රෑන්ක්ලින් හි නැෂ්විල් උප නගරයේදී මිය ගිය බව…
පුද්ගලයන් 21 දෙනෙකු අතුරුදන්ව ඇති බවත්, රියෝ ග්‍රෑන්ඩ් දෝ සුල් ප්‍රාන්තයේ ඇති වූ ජල ගැලීම්…