සටහන – රෂිකා හෙන්නායක
මාර්තු 23 ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජාතීන්ගේ නවතම වාර්තාවකින් අනාවරණ වී ඇත්තේ , ගෝලීය ජනගහනයෙන් බිලියන 2.2ක් දරුණු ජල හිඟයකට මුහුණ දී සිටින බවයි. එක්සත් ජාතීන් අවධාරණය කරන්නේ, ජල හිඟය ලොව පුරා ගැටුම් උත්සන්න වීමට ද හේතුවක් විය හැකි බවයි.
බිලියන 3.5ක පිරිසකට ආරක්ෂිත සනීපාරක්ෂණ පහසුකම් සපයා ගැනීමේ හැකියාව ද නොමැති බව වාර්තාවේ වැඩි දුරටත් දැක්වේ.
කාන්තාවන්ට සහ ළමයින් බව එක්සත් ජාතීන්ගේ වාර්තාවේ වැඩි දුරටත් දැක්වෙන්නේ, බිලියන ගණනකට බලපා ඇති ජල හිඟයෙන් වැඩි බලපෑම් එල්ල වී ඇති බවයි.
ගෝලීය ජල හිඟයෙන් වැඩිම බලපෑමක් එල්ල වී ඇත්තේ අප්‍රිකානු කලාපීය රටවලට බවත්, ඒ අනුව අප්‍රිකානු රාජ්‍යයන් 22ක් අතුරින් 19ක් ජනතාව ජල හිඟයට මුහුණ දී සිටින බව වාර්තා වේ.
ලොව රටවල් 153ක් ජල සම්පත් හවුලේ පරිභෝජනය කරන බව විදෙස් වාර්තා පවසන අතර, සහයෝගයෙන් ජල සම්පත් පරිභෝජනයට ගිවිසුම් ගත වි ඇත්තේ රටවල් 24ක් පමණක් බව දැක්වේ. පවතින තත්ත්වය හමුවේ ලොව පුරා ගැටුම් තීව්‍ර විමේ අවදානමක් ද පවතින බව එක්සත් ජාතීන් අනතුරු අඟවා සිටී.
එක්සත් ජනපද ආයුධ නැව්ගත කිරීම ප්‍රමාද කළ ප්‍රථම අවස්ථාව මෙයයි.
නවතම ඇස්තමේන්තු වලට අනුව පුද්ගලයන් 155,000ක් නිවාස අහිමි වී ඇති අතර කලාපයේ ආණ්ඩුකාරවරයා අනතුරු අඟවා…
එමෙන්ම ඊශ්‍රායල හමුදාව රෆා ප්‍රදේශයට ඇතුලුවන එක් කොටසක බලය අත්පත් කරගෙන ඇති බව ද සඳහන්…
දැනට සිටින මහ ඇමැතිවරයකුට එල්ල වී ඇති ඉතා බරපතළ චෝදනා බැවින් අපට එම චෝදනා සනාථ…
කොන්සර්වේටිව් ආණ්ඩුවේ හිටපු අමාත්‍යවරයෙකු වන ටෝබියාස් එල්වුඩ් පැවසුවේ මෙම සිද්ධිය චීන සයිබර් ප්‍රහාරයක ලක්ෂණ ඇති…
ඇය මවක් වන විට ඇයට වයස අවුරුදු 16 පමණ වූ බවයි මූලාශ්‍ර වාර්තා කරන්නේ.
ගලවා ගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක වේ..
ඒ සදහා වූ උත්සවය මොස්කව් නුවරදී පැවැත්වී ඇත. ඔහුගේ ධුරකාලය වසර 6කි.2000 වසරේදී ඔහු පළමුවරට…
ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ, පසුගිය මාස 6ක කාලය තුළ ඇය වරින් වර ඩුබායි නුවර සංචාරය…
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ටයිටැනික් සහ ලෝඩ් ඔෆ් ද…
ඊශ්‍රායලය අපකීර්තියට පත් වන ආකාරයෙන් මෙහෙයුම් සිදු කරන අල් ජසීරා නාළිකාව වසා දැමීමට කැබිනට් මණ්ඩලය…
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මැඩෝනා ඉකුත් සති අන්තයේ සෙනසුරාදා…
මෙම ප්‍රහාරයෙන් තවත් කිහිප දෙනෙකුට තුවාල සිදු වූ බව ඊශ්‍රායලය පවසයි.
රුසියාව යුක්‍රේන ජනපති අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට ඇතුළත් කර, ඔහුට එරෙහිව නඩුවක් ද ගොනු කර ඇති…