ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා ට එරෙහි ව ගොනුවූ දෝෂාභියෝග නඩුව පසුගිය දින නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ (House of Representatives) වැඩි ඡන්ද ප්‍රමාණයකින් අනුමත වීමෙන් අනතුරුව සෙනට් සභාවේ මත විමසීමට ඉතිරිව පවතී.
මේ අතර, තමාට එරෙහි ගොනුවී ඇති දෝෂාභියෝග නඩුව සෙනට් සභාවට වහාම කැඳවන ලෙස ට්‍රම්ප් මහතා නිවේදනය කොට තිබේ. ඩිමොක්‍රටික් ප්‍රමුඛ නියෝජිත මන්ත්‍රී මණ්ඩලය තුළ අදාල දෝෂාභියෝග නඩුවට වැඩි ඡන්ද ප්‍රමාණයකින් අනුමත වූවද රිපබ්ලිකන් ප්‍රමුඛ සෙනට් සභාව තුළ බොහෝ විට පරාජය වීමට ඉඩ ඇති බවට බොහෝ දෙනා ගේ මතයයි.
මේ පිළිබඳ ට්‍රම්ප් මහතා දැඩි විශ්වාසයකින් පසුවන බව පෙනී යයි.
ඉහත දෝෂාභියෝගය ගොනුවූයේ ඩිමොක්‍රටික් පාර්ශවය විසින් වන අතර, මේ පිළිබඳ පළමු වරට ප්‍රසිද්ධියේ නිවේදනය කරන ලද්දේ කතානායිකා නැන්සි පෙලෝසි විසිනි.
නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ නඩු කැඳවීමේදී බලය අයුතු ලෙස භාවිත කළේ යැයි ගොනුවූ චෝදනාවට පක්ෂව 230 ට 197 ක් වශයෙන් සම්මත වූ අතර, කොංග්‍රසය අභිබවමින් යුක්‍රේනය සම්බන්ධව කටයුතු කළේය යන චෝදනාවට 229 – 198ක් වශයෙන් සම්මත විය.
එල් නිනෝ තත්වය ඇමේසන් හි ඓතිහාසික නියඟයක් ඇති කිරීමටත් දකුණේ දැඩි වර්ෂාපතනයක් ඇති කිරීමටත් සමත්ව…
පසුගිය සතියේ ධවල මන්දිරය කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඝාතන කුමන්ත්‍රණවල ඉන්දියානු ඔත්තු සේවයේ වාර්තාගත භූමිකාව…
1984 මැතිවරණයේ ආසන දෙකේ ඉඳලා 2019දී 303ට ගියේ මෝඩි සහ ෂා නිසා ..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…
විශේෂත්වය වන්නේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා හැඳුනුම්පත අනිවාර්ය බවට නව නීති ගෙන එනු ලැබුවේ ද…
මෙම මෙහෙයුම සාර්ථක වුවහොත් 2030 වන විට මිනිසෙකු සඳ මත තබා චන්ද්‍ර කඳවුරු පිහිටුවීම චීනයේ…
ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රතිචාර වශයෙන් දියත් කළ මිලිටරි ප්‍රහාරය හිට්ලර් කළ දෙයට වඩා අඩු…
මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…
මෙම අද්විතීය මිනිසා වයස අවුරුදු 86 දී ෆ්‍රෑන්ක්ලින් හි නැෂ්විල් උප නගරයේදී මිය ගිය බව…
පුද්ගලයන් 21 දෙනෙකු අතුරුදන්ව ඇති බවත්, රියෝ ග්‍රෑන්ඩ් දෝ සුල් ප්‍රාන්තයේ ඇති වූ ජල ගැලීම්…
කාන්තාවන්ගේ සෞඛ්‍යය නංවාලීම, ලිංගික හා ප්‍රජනන ගැටළු වැනි සෞඛ්‍ය ගැටළු වෙනුවෙන් අවධානය යොමු කිරීම හදිසි…
උන් එසේ විවාපත් වී, වසර තිස් හතරක් සතුටින් ජීවත් ව; දරුවන් අටක් ලැබීය!
එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නිදහස් භාෂණයට ඇති අයිතිය ප්‍රියජනක සංස්කෘතික පරමාදර්ශයක් වේ.
ස්ටෝමි ඩැනියෙල් නමැති අසැබි චිත්‍රපටවලට රංගනයෙන් එක් වුණු නිළියක සහ ට්‍රම්ප් අතරේ සමීප සම්බන්ධයක් පැවැති…
මෙම ආයෝජනය මයික්‍රොසොෆ්ට් විසින් සිය දශක තුනක පමණ ඉතිහාසය තුළ අග්නිදිග ආසියාවේ සිදුවන විශාලතම ආයෝජනය…