මෙවර මැතිවරණයෙන් බහුතර බලය දිනාගත් ඩිමොක්රටික් පක්ෂය වෙනුවෙන් එහි ජ්‍යේෂ්ඨයෙක් කියා සිටියේ නීත්‍යානුකූල ලෙස ධුරයෙන් ඉවත් වීමට නියමිත ජනවාරි 20 ට පෙර ට්‍රම්ප් ව ඉවත් කිරීම සඳහා හෙට උදෑසන සිට තමන් ඡන්දය ප්‍රකාශ කිරීමට සූදානමින් සිටිනා බවයි. කැපිටල් හිල් හි පසුගියදා සිදුවූ ප්‍රචණ්ඩතාවයන් සහමුලින්ම ට්‍රම්ප්ගේ උසිගැන්වීම් මගින් සිදුවීම මෙයට හේතුවයි. පස් දෙනෙක් මෙහිදී මරණයට පත් වූහ.
මේ අතර සෙනෙට් සභාවේ තවත් ජ්‍යේෂ්ඨයෙකු වන ජේම්ස් ක්ලයිබර්න් පවසන්නේ මේ සතිය තුළ ට්‍රම්ප්ව දෝෂාභියෝගයක් මගින් ඉවත් කිරීමට සියලු කටයුතු සූදානම් බවයි.
කථානායිකා නැන්සි පෙලොසි ද 25 වන සංශෝධනයේ 4 වැනි වගන්තිය යටතේ මෙම දෝෂාභියෝග ක්‍රියාවලිය ඉදිරියට ගෙන යන බව පවසා ඇති අතර, ඇය ලිඛිතව දැනුම් දී තිබෙන්නේ පැය 24 ක් ඇතුළත මෙයට උප ජනපති මයික් පෙන්ස් ප්‍රතිචාර දැක්විය යුතු බවයි.
ට්‍රම්ප් මේ සම්බන්ධයෙන් මේ දක්වා කිසිදු අදහසක් පළ කර නැත. බොහෝ විට එයට හේතුව විය හැක්කේ ඔහුට සිය ට්විටර් ගිණුම ඇතුළු සියලු සමාජ ජාල ප්රවේශයන් මේ වනවිට අහිමි කර තිබීමයි.
ට්‍රම්ප් ද අයත් වන රිපබ්ලිකන් පක්ෂයේ ජ්‍යේෂ්ඨයන් ද ට්‍රම්ප්, දෝෂාභියෝගය ගෙන ඒමට පෙර ඉල්ලා අස්විය යුතු බව පවසමින් සිටියි. මෙවර ඇලස්කාව සඳහා තේරී පත් වී සිටින ප්‍රථම රිපබ්ලිකානු සෙනෙට් සභිකාව වන ලීසා මුර්කොව්ස්කි ද පවසා තිබෙන්නේ ට්‍රම්ප් දැන් ගෙදර යා යුතු බව ය. හිටපු කැලිෆෝනියා ආණ්ඩුකාර ආර්නෝර්ඩ් ස්වෙෂනගාර් ද ට්‍රම්ප් ව සමාජ ජාල වීඩියෝවක් මගින් හඳුන්වා දී තිබුණේ ‘එදා මෙදාතුර බිහිවූ නරකම ජනපතිවරයා‘ ඔහු ය යනුවෙනි.
කෙසේ නමුත් ට්‍රම්ප් මේ කිසිවක් ගණන් නොගන්නා නිසා හෝ ගණන් නොගන්නා බව පෙන්වීමට අවශ්‍ය නිසා තවදුරටත් සිය රාජකාරිවල නියැළෙමින් සිටියි. ඉරිදා දිනයේ ඔහු ටෙක්සාස් බලා ගොස් තිබුණේ මෙක්සිකෝ දේශසීමා තාප්පයේ පරිපාලනමය වැඩකටයුත්තක් සඳහා ය.
පෙර ලිපි
මගේ බාප්පා අස්ථාවරයි. ඔහුව වහාම ඉවත් කළ යුතුයි – මේරි ට්‍රම්ප්
දැනට ලෝකය දැවැන්ත විපර්යාසයකට මුහුණ දෙමින් සිටින අතර ජාත්‍යන්තර තත්ත්වය ද ඉතා සංකීර්ණ වන අතාර,…
නැගෙනහිර බෑග්ඩෑඩ්හි පිහිටි ඇගේ නිවස ආසන්නයේදී වෙඩි තබා ඇයව මෙලෙස ඝාතනය කර ඇති බව විදෙස්…
1994 වසරේදී පළමු මැතිවරණයෙන් කලින් තහනම් කරන ලද අප්‍රිකානු ජාතික කොන්ග්රසය (ANC) පක්ෂය අතිමහත් ලෙස…
මේ අතර ඊශ්‍රායලය හා හමාස් සංවිධානය අතර සටන් විරාමයක් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් පැවැත්වෙන සාකච්ඡා සඳහා…
ගෝලීය ආර්ථිකයට ඉහළම දායකයින් පස්දෙනා අතර චීනය, ජර්මනිය (2.77%), රුසියාව (2.71%) සහ බ්‍රසීලය (2.19%) ඇතුළත්…
මෙම ඛේදජනක අනතුර සිදුවී වසර 112කට පසුවත් ඒ වෙනුවෙන් ඇති ඉල්ලුම සුළුපටු නොවේ.
මෙම පිපිරිම හේතුවෙන් ගොඩනැගිලි හතරක් හමුදා වාහන කිහිපයකට හානි සිදුවී ඇති අතර ගම්වාසීන්ගේ නිවාස 25ක්…
පෙන්ටගනයේ නව මිලිටරි ආධාර පැකේජය හරහා යුක්රේනයේ පතරොම් නිෂ්පාදනය ආරම්භ කිරීමට සැළසුම් කරයි.
කෙසේවෙතත් තුවාලකරුවන් හෝ මරණ සම්බන්ධයෙන් මෙතෙක් වාර්තා වී නොමැති අතර ප්‍රහාරය පිළිබඳ පරීක්ෂණ පවත්වන බව…
තායිවාන බලධාරීන් සඳහන් කර ඇත්තේ, භූකම්පනය තායිපේ අගනුවරට ද දැනී ඇති බව සඳහන් වන අතර…
ගාසා තීරයේ ඛාන් යූනිස්, රෆා හා නුසෙයිරාට් සරණාගත කඳවුරට මෙම ප්‍රහාර එල්ල වී ඇත.
එල්නිනෝ කාලගුණ රටාවත් සමඟ ගංවතුර තත්වයන්ද උග්‍ර වී තිබේ.
අනෙකුත් රටවල අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් නොවීම පිළිබඳ මූලධර්මය මත පදනම්ව, බීජිං එක්සත් ජනපද මැතිවරනවලට මැදිහත්…
සටහන - නිපුනි ලියනගේ අප්‍රේල් 26 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): අප්‍රේල් 27 වැනිදා ආරම්භ වන…
ගෙවුණු සතිය තුළ නිකුත් වූ ලෝක කාලගුණ විද්‍යා වාර්තාවකට අනුව 2023 දී කාලගුණය, දේශගුණය සහ…