සොලෙයිමානි ගේ ඝාතනයත් සමඟ හටගත ඇමරිකානු ඉරාන අරගලය මැදපෙරදිග උණුසුම්කාරී වාතාවරණයක් ඇති කිරීමට සමත් ව තිබේ.
මේ තත්ත්වය ඇති කිරීමට සමත් වූ දෙපාර්ශවය පිළිබඳ විවිධ මතවාද දැන් ජාත්‍යන්තර ප්‍රජාව තුළ හටගෙන තිබේ.
ඇතැමුන්ගේ විග්‍රහය මෙය තෙවන ලෝක යුද්ධයට මුළ පුරනු ඇති බවයි.
මේ වන විට ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා මැදපෙරදිග හටගෙන ඇති තත්ත්වය පිළිබඳ නේටෝ සංවිධානය සමඟ සාකච්ඡා පවත්වා තිබේ.
නෙටෝ සංවිධානයේ මහ ලේකම් ජෙන්ස් ස්ටෝල්ටන්බර්ග් සමඟ මෙම සාකච්ඡා පවත්වා ඇත.
ඒ අනුව මැදපෙරදිග උණුසුම්කාරී වාතාවරණය තුළ නේටෝ සංවිධානය විශාල මෙහෙවරක් සිදුකළ යුතු බවට අවධාරණය වී ඇත.
ඇමරිකානු ධවල මන්දිරය නිකුත් කළ නිවේදනයකට අනුව, මැදපෙරදිග සාමාකාමී වාතාවරණය පවත්වා ගැනීමට නේටෝ සංවිධානය මැදිහත් විය යුතු බවට මෙහිදී සාකච්ඡා වී තිබේ.
ඒ අනුව නේටෝ සංවිධානය ජාත්‍යන්තර ත්‍රස්තවාදය මර්දනය කිරීම සඳහා කටයුතු කරනු ඇති බවට එකඟ වී තිබේ.
නෝර්ත් ඇට්ලාන්ටික් ට්‍රීටි ඕර්ගනයිසේෂන් නොහොත් නේටෝ සංවිධානය අයිඑස්අයිඑස් ත්‍රස්තවාදය ඇතුළු අන්තවාදී කණ්ඩායම් මර්දනය කිරීමට මහත් රුකුලක් ලබා දුන් බවට මෙහිදී ප්‍රකාශ කර තිබේ.
එමෙන්ම ඉරාකයේ හා ඇෆ්ගනිස්ථානයේ හමුදා පුහුණුවීම් සඳහා ද දායකත්වය ලබා දුන් බවට සිහිපත් කොට තිබේ.
ඒ අනුව මතුව ඇති තත්ත්වය තුළ මැද පෙරදිග උණුසුම්කාරී වාතාවරණය සමනය කිරීමට නේටෝ සංවිධානය මැදිහත් විය යුතු බව දෙපාර්ශවය අතර සාකච්ඡා වී තිබේ.
නේටෝ සංවිධානය අයිඑස්අයිඑස් මර්දනය කිරීමේ ගෝලීය එකමුතුවේ (Global Coalition to Defeat ISIS) සාමාජිකයෙකි.
මීට ඉහත දී ජනපති ට්‍රම්ප් තමා මේ පිළිබඳව නේටෝ සංවිධානය සමඟ සාකච්ඡා පවත්වන බව ප්‍රකාශ කර තිබිණි.
කෙසේවෙතත්, ඇමරිකානු – ඉරාන ගැටුම ඉන්දියන් සාගරය තුළ ද ක්‍රියාත්මක වන්නේ නම් මෙහි දරුණු බලපෑමක් ශ්‍රී ලංකාවට ඇති වීමට ඉඩ තිබේ.
ඒ ශ්‍රී ලංකාව හා ඇමරිකාව අතර පවතින ඇතැම් ගිවිසුම් හේතුවෙනි.
වාර්තාව තබන අතරතුර ඇය සෑම පැයකට වරක් මිනිත්තු 5ක විරාමයක් ලබාගෙන ඇති අතර, කෙටි නින්දකට,…
බන්ධනාගාර ගොඩනැඟිලිවලින් විශාල ප්‍රමාණයක් සහ එහි උස් තාප්පයේ කොටසක් කඩා වැටී ඇති අතර, සිරකරුවන් පලාගොස්…
ගිනිකන්ද පුපුරා යාමත් සමඟ සුන්බුන් මුහුදට වැටී සුනාමියක් ඇති ව තිබේ.
ඉන්දියාව පසුගිය වසරේ පස්වන විශාලතම ආර්ථිකය ලෙස එක්සත් රාජධානිය අභිබවා යන ලදී.
පලස්තීන ජනතාවගේ ඉතිහාසයේ විශාලතම ව්‍යසනය..
G7 කණ්ඩායමට කැනඩාව, ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය, ජපානය, බි්‍රතාන්‍ය සහ අමෙරිකාව යන රටවල් අයත් වන අතර මෙම…
දින 40ක සටන් විරාමයක් සම්බන්ධයෙන් ඊශ්‍රායලයේ පාර්ශවයෙන් සුභවාදී ප්‍රතිචාරයක් පළවීමත් සමඟ එම සැනසිලිදායක තත්ත්වය මොහොතකට…
ගාසා තීරයට මානුෂීය ආධාර වැඩි කිරීම, ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීම සම්බන්ධයෙන් ද එහිදී සාකච්ඡා වී…
මෙම මරණ දණ්ඩනය පැනවීම ජාත්‍යන්තර විරෝධතාවලට ද හේතු වී ඇති අතර මානවහිමිකම් කණ්ඩායම් මෙය මානව…
මේ මස මුලදී, කෙන්යාවේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවා තිබුණේ, මැයි මාසය දක්වා රටේ විවිධ…
සටහන - නිපුනි ලියනගේ අප්‍රේල් 29 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ශීත කළ පීසා වර්ග භාවිතයෙන්…
සටහන - නිපුනි ලියනගේ අප්‍රේල් 29 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): වයස නිකන්ම නිකන් ඉලක්කමක් විතරයි…
අහමදාබාද් නියෝජ්‍ය පොලිස්පතිවරයා ඉන්දීය මාධ්‍යට පවසා ඇත්තේ, මෙවැනි මත්ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් සතුටට පත්වන…
ඊශ්‍රායල අමාත්‍ය මණ්ඩලය අනතුරු අඟවා ඇත්තේ, සටන් විරාමයකට එකඟ වුවහොත් අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ රජය බිඳ…
වෙළඳපොලේ ඇති සුඛෝපභෝගී පුද්ගලික ජෙට් එකක් කුලියට ගැනීම සඳහා බදු ගෙවන්නන්ගේ වියදමින් පවුම් ලක්ෂ ගණන්…