ඇෆ්ගනිස්ථානයේ යොදා සිටින ඇමරිකානු භටයින් 4000ක් ඉවත් කර ගැනීමට එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ පරිපාලන ඒකකය පියවර ගෙන තිබේ.
මඟ ඇණ හිට තිබූ ඇමරිකානු – තලෙයිබාන් සාම සාකච්ඡා පසුගිය සතියේ නැවත ආරම්භ වූ බව මීට පෙර විදෙස් මාධ්‍ය වාර්තා කර තිබිණි. ඒ ප්‍රචණ්ඩත්වය අවම කිරීම හෝ සටන් විරාමයකට එළඹීමේ අරමුණු පෙර දැරි කරගෙන ය.
කෙසේවෙතත්, මෙකී සාකච්ඡා වොෂිංටනය විසින් පසුගිය බ්‍රහස්පතින්දා (12) දින තාවකාලිකව විරාමයකට ලක්කරන ලදී. ඒ, ඇෆ්ගනිස්ථානයේ කාබුල් නගරයට උතුරින් පිහිටා තිබූ ප්‍රධාන ඇමරිකානු ගුවන් කඳවුරක් අසල ත්‍රස්ත කල්ලීන් විසින් එල්ල කළ ප්‍රහාරයක් හමුවේ සිවිල් වැසියන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව බොහෝ දෙනෙකු තුවාල ලැබීමේ සිදුවීමත් සමඟ ය.
මේ වන විට 13,000 පමණ ඇමරිකානු භටයින් ඇෆ්ගනිස්ථානයේ සේවයේ යොදවා ඇති අතර, මතුව ඇති තත්ත්වය මත එම සංඛ්‍යාව පහත වැටෙමින් පවතී.
මීට අමතරව පසුගිය මාසයේ ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටියේ ඇෆ්ගනිස්ථානය තුළ යොදවා ඇති ඇමරිකානු භටයින් 8,600 පමණ ඉවත් කර ගැනීමට තමා බලාපොරොත්තු වන බවයි.
මෙම ආයෝජනය මයික්‍රොසොෆ්ට් විසින් සිය දශක තුනක පමණ ඉතිහාසය තුළ අග්නිදිග ආසියාවේ සිදුවන විශාලතම ආයෝජනය…
ගලවා ගැනීමේ මෙහෙයුම් වෙනුවෙන් පුද්ගලයන් 500ක් යොදවයි.
යුක්‍රේනය පවසන්නේ, රුසියාව මෙම ප්‍රහාරය සිදුකිරීම සඳහා බැලිස්ටික් මිසයිලයක් සහ පොකුරු බෝම්බ යොදා ගෙන ඇති බවයි.
වාර්තාව තබන අතරතුර ඇය සෑම පැයකට වරක් මිනිත්තු 5ක විරාමයක් ලබාගෙන ඇති අතර, කෙටි නින්දකට,…
බන්ධනාගාර ගොඩනැඟිලිවලින් විශාල ප්‍රමාණයක් සහ එහි උස් තාප්පයේ කොටසක් කඩා වැටී ඇති අතර, සිරකරුවන් පලාගොස්…
ගිනිකන්ද පුපුරා යාමත් සමඟ සුන්බුන් මුහුදට වැටී සුනාමියක් ඇති ව තිබේ.
ඉන්දියාව පසුගිය වසරේ පස්වන විශාලතම ආර්ථිකය ලෙස එක්සත් රාජධානිය අභිබවා යන ලදී.
පලස්තීන ජනතාවගේ ඉතිහාසයේ විශාලතම ව්‍යසනය..
G7 කණ්ඩායමට කැනඩාව, ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය, ජපානය, බි්‍රතාන්‍ය සහ අමෙරිකාව යන රටවල් අයත් වන අතර මෙම…
දින 40ක සටන් විරාමයක් සම්බන්ධයෙන් ඊශ්‍රායලයේ පාර්ශවයෙන් සුභවාදී ප්‍රතිචාරයක් පළවීමත් සමඟ එම සැනසිලිදායක තත්ත්වය මොහොතකට…
ගාසා තීරයට මානුෂීය ආධාර වැඩි කිරීම, ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීම සම්බන්ධයෙන් ද එහිදී සාකච්ඡා වී…
මෙම මරණ දණ්ඩනය පැනවීම ජාත්‍යන්තර විරෝධතාවලට ද හේතු වී ඇති අතර මානවහිමිකම් කණ්ඩායම් මෙය මානව…
මේ මස මුලදී, කෙන්යාවේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවා තිබුණේ, මැයි මාසය දක්වා රටේ විවිධ…
සටහන - නිපුනි ලියනගේ අප්‍රේල් 29 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ශීත කළ පීසා වර්ග භාවිතයෙන්…
සටහන - නිපුනි ලියනගේ අප්‍රේල් 29 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): වයස නිකන්ම නිකන් ඉලක්කමක් විතරයි…