එම තාප්පය ඉදිකිරීම සඳහා කොංග්‍රසයේ අනුමැතිය ලබාදෙන තෙක් කිසිදු පනත් කෙටුම්පතක් අනුමත කිරීම සඳහා අත්සන නොයොදන බව ද ඔහු තවදුරටත් පවසයි.
එසේම ඔහු තවදුරටත් පවසන්නේ අවශ්‍ය නම්, වසර කිහිපයකට වුවත් ඇමරිකාවේ ෆෙඩරල් ආණ්ඩුව අක්‍රිය තත්වයෙන්ම තබා ගැනීමට පැකිළෙන්නේ නැති බවයි. ඒ බව පැවසුවේ මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි. ‘‘එහෙම වෙයි කියා මම හිතන්නෙ නෑ. ඒත් මම ඒකටත් සූදානම්..‘‘
ඇමරිකානු ජනාධිපතිවරයා තවදුරටත් පැවසුවේ තමන් කරමින් සිටිනා දෙය ගැන තමන් ඉතාම ආඩම්බර වන බවයි.
මේ වන විට ෆෙඩරල් ආණ්ඩුවේ අක්‍රිය වීම සිදුවී සති 3 කි. මෙය, ට්‍රම්ප් පාලනය යටතේ ඇමරිකානු මධ්‍යම රජය අක්‍රිය වූ 3 වන අවස්ථාව ද වේ.
මෙහි ප්‍රතිඵලයක් ලෙසට ඇමරිකාවේ මධ්‍යම රජයේ මුදල්වලින් පාලනය වන බොහෝ කටයුතු අක්‍රිය වී තිබේ. ෆෙඩරල් සේවකයන් අට ලක්ෂයක් දෙනාට (800,000)ට දෙසැම්බර් 22 දා පටන් කිසිදු වේතනයක් ලබා දී නැත.
කෙසේ නමුත් ඇමරිකානු කොංග්‍රසයේ නව කථානායිකාව බවට තේරී පත්වූ ඩිමොක්‍රටික් පාක්ෂික නැන්සි පෙලොසි, ට්‍රම්ප්ගේ අත්තනෝමතික මතයට කිසිදු සහායක් නොදක්වන බව පවසා තිබේ.
කවරයේ ඡායාරූපය : Kaler Kantho
පෙර ලිපිය
ගිනි ජාලා සහ අවුල් ජාලා ගැන ධවල මන්දිරයේ කතා කරන පින්තූර
සටහන - නිපුනි ලියනගේ අප්‍රේල් 29 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): වයස නිකන්ම නිකන් ඉලක්කමක් විතරයි…
අහමදාබාද් නියෝජ්‍ය පොලිස්පතිවරයා ඉන්දීය මාධ්‍යට පවසා ඇත්තේ, මෙවැනි මත්ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් සතුටට පත්වන…
ඊශ්‍රායල අමාත්‍ය මණ්ඩලය අනතුරු අඟවා ඇත්තේ, සටන් විරාමයකට එකඟ වුවහොත් අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ රජය බිඳ…
වෙළඳපොලේ ඇති සුඛෝපභෝගී පුද්ගලික ජෙට් එකක් කුලියට ගැනීම සඳහා බදු ගෙවන්නන්ගේ වියදමින් පවුම් ලක්ෂ ගණන්…
සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ක්‍රියාත්මකයි.
දැනට ලෝකය දැවැන්ත විපර්යාසයකට මුහුණ දෙමින් සිටින අතර ජාත්‍යන්තර තත්ත්වය ද ඉතා සංකීර්ණ වන අතාර,…
නැගෙනහිර බෑග්ඩෑඩ්හි පිහිටි ඇගේ නිවස ආසන්නයේදී වෙඩි තබා ඇයව මෙලෙස ඝාතනය කර ඇති බව විදෙස්…
1994 වසරේදී පළමු මැතිවරණයෙන් කලින් තහනම් කරන ලද අප්‍රිකානු ජාතික කොන්ග්‍රසය (ANC) පක්ෂය අතිමහත් ලෙස…
මේ අතර ඊශ්‍රායලය හා හමාස් සංවිධානය අතර සටන් විරාමයක් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් පැවැත්වෙන සාකච්ඡා සඳහා…
ගෝලීය ආර්ථිකයට ඉහළම දායකයින් පස්දෙනා අතර චීනය, ජර්මනිය (2.77%), රුසියාව (2.71%) සහ බ්‍රසීලය (2.19%) ඇතුළත්…
මෙම ඛේදජනක අනතුර සිදුවී වසර 112කට පසුවත් ඒ වෙනුවෙන් ඇති ඉල්ලුම සුළුපටු නොවේ.
මෙම පිපිරිම හේතුවෙන් ගොඩනැගිලි හතරක් හමුදා වාහන කිහිපයකට හානි සිදුවී ඇති අතර ගම්වාසීන්ගේ නිවාස 25ක්…
පෙන්ටගනයේ නව මිලිටරි ආධාර පැකේජය හරහා යුක්රේනයේ පතරොම් නිෂ්පාදනය ආරම්භ කිරීමට සැළසුම් කරයි.
කෙසේවෙතත් තුවාලකරුවන් හෝ මරණ සම්බන්ධයෙන් මෙතෙක් වාර්තා වී නොමැති අතර ප්‍රහාරය පිළිබඳ පරීක්ෂණ පවත්වන බව…
තායිවාන බලධාරීන් සඳහන් කර ඇත්තේ, භූකම්පනය තායිපේ අගනුවරට ද දැනී ඇති බව සඳහන් වන අතර…