ධාරානිපාත වර්ෂාව හේතුවෙන් ඇති වූ හදිසි ගංවතුර තත්වයන් නිසා තුර්කියේ, ග්‍රීසියේ හා බල්ගේරියාවේ අවම වශයෙන් පුද්ගලයින් 9 දෙනෙකු මියගොස් ඇතිබව වාර්තා වේ.
අසාමාන්‍ය ලෙස වියළි ගිම්හානයකින් පසුව එක රැයකින් ඇති වූ ගංවතුර තත්වයන් හේතුවෙන් මේ වනවිට නිවාස සහ ව්‍යාපාර 1,750 කට වැඩි ප්‍රමාණයක් මුළුමනින්ම විනාශ වී ඇත.
ග්‍රීසියේ දේශගුණික අර්බුද සහ සිවිල් ආරක්ෂක අමාත්‍ය Vassilis Kikilias මාධ්‍ය වෙත අදහස් දක්වා තිබුණේ, ගතවූ පැය 24 තුළ රට තුළ උපරිම වර්ෂාපතනයක් වාර්තා වූ බවයි. ජාතික කාලගුණ විද්‍යා සේවයට අනුව, ඇතන්ස් ප්‍රදේශයේ සාමාන්‍ය වාර්ෂික වර්ෂාපතනය මිලිමීටර් 400 ට සාපේක්ෂව පැය 24 තුළ එක් පෙලියන් ගම්මානයක මිලිමීටර් 750.4 ක වර්ෂාපතනයක් වාර්තා වූ බවයි.
විපතට පත් වුවන් වෙනුවෙන් සහන කණ්ඩායම් ක්‍රියාත්මක වන අතර මරණ සංඛ්‍යාව තව දුරටත් ඉහල යනු ඇති බවට විශ්වාස කෙරේ.
සශිකලා මධුෂාණි
වෙඩි තැබූ බව කියන පුද්ගලයා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
'ද ලයින්', මෝටර් රථවලින් තොර නගරයක්
සටහන: සශිකලා මධුෂාණි,මැයි 15,ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් එරට නිෂ්පාදකයන් ලාභදායි ආනයන…
චීනය බටහිරට එරෙහිව රුසියාව සමඟ “සීමා රහිත” සම්බන්ධතාවයක් ප්‍රකාශ කර ඇත.
මේවන විට පකිස්ථාන අගමැති ෂෙහ්බාස් ෂරීෆ් සඳුදා රුපියල් බිලියන 23 (ඩොලර් මිලියන 83; පවුම් මිලියන…
ප්‍රෙස් ට්‍රස්ට් ඔෆ් ඉන්දියා ප්‍රවෘත්ති ඒජන්සිය මේ සම්බන්ධයෙන් වාර්තා කර තිබුණේ මෙම දැන්වීම් පුවරුව ඉදිකිරිම…
ඩෙන්මාර්කය දෙවැනි තැනටත්, ස්වීඩනය හා නෙදර්ලන්තය තුන්වැනි හා සිව්වැනි ස්ථානවලට පත්වී ඇති අතර, ෆින්ලන්තය පස්වැනි…
මේ දක්වා ලෝක ප්‍රවාහන ක්ෂේත්‍රයේ නව පෙරළියක් සිදු කරමින් එම ටැක්සි සේවය ක්‍රියාත්මක වනු ඇතැයි ද…
රතු තොල් සායම් පමණක් නොව, ගෝලීය වශයෙන් ජනප්‍රිය විලාසිතා ද තහනම් කිරීමට උතුරු කොරියානු රෙජීමය…
රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් විසින් කැබිනට් සංශෝධනයක කොටසක් ලෙස Sergei Shoigu ආරක්ෂක අමාත්‍ය ධුරයෙන් ඉවත්…
Kami Rita 29වන වරටත් එවරස්ට් තරණය කරමින් තමන්ගේ වාර්තාව තමා විසින්ම අභිබවා ඇත.
භාරතීය ජනතා පක්ෂය 1996 න් පසු කලාපයේ මහ මැතිවරණයකට ඉදිරිපත් නොවූ පළමු අවස්ථාව වේ.
ජාත්‍යන්තර ගලවා ගැනීමේ කමිටුව (IRC) විශේෂ නිවේදනයක් නිකුත් කරමින් ලෝක නායකයන්ට මතක්කර දී තිබුණේ, දශක…
බන්ධනාගාරයෙන් නිදහස් වූ විගස, සිය ආධාර කරුවන් හමුවෙමින් දිල්ලි මහ ඇමතිවරයා සඳහන් කර තිබුණේ, ඔබ…
ජාතික මැතිවරණ කොමිසම සම්පුර්ණයෙන්ම සිය රාජකාරිය අතහැර දැමීමක්