පසුගිය සඳුදා(05)දින සිරියාවට හා තුර්කියේ ගිනිකොන දිග ප්‍රදේශයට බලපෑ රිච්ටර් මාපකයේ 7.8ක ප්‍රබල භූමිකම්පාවකින් සහ එහි පසු කම්පනවලින් මියගිය සංඛ්‍යාව තවදුරටත් ඉහළ යමින් පවතින බව වාර්තා වේ.
ඒ අනුව තුර්කියේ අවම වශයෙන් මරණ 20,213 ක් වාර්තා වී ඇති අතර, සිරියාවේ පුද්ගලයින් 3,553 ක් මියගොස් තිබේ. ගලවා ගැනීමේ මෙහෙයුම් තවදුරටත් සිදුවන අතර මරණ සංඛ්‍යාව තවදුරටත් තියුණු ලෙස ඉහළ යාමට ඉඩ ඇති බව අපේක්ෂා කෙරේ.
තුර්කි බලධාරීන් පවසන්නේ බටහිරින් අඩානා සිට නැගෙනහිරින් දියර්බකීර් දක්වා දළ වශයෙන් කිලෝමීටර 450 (සැතපුම් 280) සහ උතුරේ මලටියා සිට දකුණේ හැටේ දක්වා කිලෝමීටර් 300 (සැතපුම් 186) දක්වා විහිදෙන ප්‍රදේශයක මිලියන 13.5 ක ජනතාවක් පීඩාවට පත්ව ඇති බවයි.
මීය සාපේක්ෂව සිරියාවේ මානුෂීය කණ්ඩායම් වාර්තා කර තිබුණේ, වයඹ දිග සිරියාවේ මිලියන 4.1 ක පමණ පිරිසකට ආධාර අවශ්‍යව ඇති බවයි.
සශිකලා මධුෂාණී_
සටහන - නිපුනි ලියනගේ අප්‍රේල් 29 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ශීත කළ පීසා වර්ග භාවිතයෙන්…
සටහන - නිපුනි ලියනගේ අප්‍රේල් 29 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): වයස නිකන්ම නිකන් ඉලක්කමක් විතරයි…
අහමදාබාද් නියෝජ්‍ය පොලිස්පතිවරයා ඉන්දීය මාධ්‍යට පවසා ඇත්තේ, මෙවැනි මත්ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් සතුටට පත්වන…
ඊශ්‍රායල අමාත්‍ය මණ්ඩලය අනතුරු අඟවා ඇත්තේ, සටන් විරාමයකට එකඟ වුවහොත් අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ රජය බිඳ…
වෙළඳපොලේ ඇති සුඛෝපභෝගී පුද්ගලික ජෙට් එකක් කුලියට ගැනීම සඳහා බදු ගෙවන්නන්ගේ වියදමින් පවුම් ලක්ෂ ගණන්…
සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ක්‍රියාත්මකයි.
දැනට ලෝකය දැවැන්ත විපර්යාසයකට මුහුණ දෙමින් සිටින අතර ජාත්‍යන්තර තත්ත්වය ද ඉතා සංකීර්ණ වන අතාර,…
නැගෙනහිර බෑග්ඩෑඩ්හි පිහිටි ඇගේ නිවස ආසන්නයේදී වෙඩි තබා ඇයව මෙලෙස ඝාතනය කර ඇති බව විදෙස්…
1994 වසරේදී පළමු මැතිවරණයෙන් කලින් තහනම් කරන ලද අප්‍රිකානු ජාතික කොන්ග්‍රසය (ANC) පක්ෂය අතිමහත් ලෙස…
මේ අතර ඊශ්‍රායලය හා හමාස් සංවිධානය අතර සටන් විරාමයක් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් පැවැත්වෙන සාකච්ඡා සඳහා…
ගෝලීය ආර්ථිකයට ඉහළම දායකයින් පස්දෙනා අතර චීනය, ජර්මනිය (2.77%), රුසියාව (2.71%) සහ බ්‍රසීලය (2.19%) ඇතුළත්…
මෙම ඛේදජනක අනතුර සිදුවී වසර 112කට පසුවත් ඒ වෙනුවෙන් ඇති ඉල්ලුම සුළුපටු නොවේ.
මෙම පිපිරිම හේතුවෙන් ගොඩනැගිලි හතරක් හමුදා වාහන කිහිපයකට හානි සිදුවී ඇති අතර ගම්වාසීන්ගේ නිවාස 25ක්…
පෙන්ටගනයේ නව මිලිටරි ආධාර පැකේජය හරහා යුක්රේනයේ පතරොම් නිෂ්පාදනය ආරම්භ කිරීමට සැළසුම් කරයි.
කෙසේවෙතත් තුවාලකරුවන් හෝ මරණ සම්බන්ධයෙන් මෙතෙක් වාර්තා වී නොමැති අතර ප්‍රහාරය පිළිබඳ පරීක්ෂණ පවත්වන බව…