“සින් මීඩෝ අ ලා වර්ඩාඩ්” රූපවාහිනී කතා මාලාවේ රූගත කිරීම් කරමින් සිටියදී එහි නළුවන් දෙදෙනෙකු පාලමකින් වැටී මිය ගිය බව මෙක්සිකානු රූපවාහිනී ජාලයක් වන ටෙලිවීසා ජාලය සිකුරාදා නිවේදනය කළේය.
ජෝර්ජ් නවරෝ සාන්චෙස් සහ ලුයිස් ජෙරාර්ඩෝ රිවේරා බ්‍රහස්පතින්දා මෙම සිදුවීම සිදුවන විට එම කථාමාලාවේ ජවනිකාවකට පෙරහුරුවක් කරමින් සිටි බව ටෙලිවීසා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී. “අපගේ යාච්ඥා ජෝර්ජ් සහ ලුයිස් ජෙරාඩෝගේ පවුල් සමඟ වන අතර ඔවුන්ට අපගේ ශෝකය ප්‍රකාශ කරමු” යනුවෙන් ජාලය පවසයි.
ප්‍රදර්ශනයේ නිෂ්පාදකයින් මෙක්සිකෝ බලධාරීන් සමඟ කටයුතු කරමින් සිටි බව ජාලය පවසයි, නමුත් සිද්ධිය සිදුවූ ස්ථානය පිළිබඳව වැඩි විස්තර නිකුත් කර නොමැත.
නවතම ඇස්තමේන්තු වලට අනුව පුද්ගලයන් 155,000ක් නිවාස අහිමි වී ඇති අතර කලාපයේ ආණ්ඩුකාරවරයා අනතුරු අඟවා…
එමෙන්ම ඊශ්‍රායල හමුදාව රෆා ප්‍රදේශයට ඇතුලුවන එක් කොටසක බලය අත්පත් කරගෙන ඇති බව ද සඳහන්…
දැනට සිටින මහ ඇමැතිවරයකුට එල්ල වී ඇති ඉතා බරපතළ චෝදනා බැවින් අපට එම චෝදනා සනාථ…
කොන්සර්වේටිව් ආණ්ඩුවේ හිටපු අමාත්‍යවරයෙකු වන ටෝබියාස් එල්වුඩ් පැවසුවේ මෙම සිද්ධිය චීන සයිබර් ප්‍රහාරයක ලක්ෂණ ඇති…
ඇය මවක් වන විට ඇයට වයස අවුරුදු 16 පමණ වූ බවයි මූලාශ්‍ර වාර්තා කරන්නේ.
ගලවා ගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක වේ..
ඒ සදහා වූ උත්සවය මොස්කව් නුවරදී පැවැත්වී ඇත. ඔහුගේ ධුරකාලය වසර 6කි.2000 වසරේදී ඔහු පළමුවරට…
ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ, පසුගිය මාස 6ක කාලය තුළ ඇය වරින් වර ඩුබායි නුවර සංචාරය…
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ටයිටැනික් සහ ලෝඩ් ඔෆ් ද…
ඊශ්‍රායලය අපකීර්තියට පත් වන ආකාරයෙන් මෙහෙයුම් සිදු කරන අල් ජසීරා නාළිකාව වසා දැමීමට කැබිනට් මණ්ඩලය…
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මැඩෝනා ඉකුත් සති අන්තයේ සෙනසුරාදා…
මෙම ප්‍රහාරයෙන් තවත් කිහිප දෙනෙකුට තුවාල සිදු වූ බව ඊශ්‍රායලය පවසයි.
රුසියාව යුක්‍රේන ජනපති අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට ඇතුළත් කර, ඔහුට එරෙහිව නඩුවක් ද ගොනු කර ඇති…
සහන කණ්ඩායම් සදහන් කරන්නේ,පුද්ගලයින් 67 දෙනෙකු අතුරුදන් බවයි.