එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යයේ අරුම පුදුම සම්මානයක් ගැන නොබෝදා ජාත්‍යන්තර මාධ්‍ය ඔස්සේ විශේෂයෙන්ම පළ විය. සම්මාන ප්‍රධානයෙන් පසු සියලු සමාජමාධ්‍ය ඔස්සේ සම්මාන උළෙල සංවිධානය කළ සියලු බලධාරීන්ව අවමානයට ලක් කෙරුණේ විවි විවේචන හේතුවෙනි.
ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය වෙනුවෙන් පිරිනමන්නට සූදානම් කර තිබූ සියලු සම්මාන පුරුෂයන්ට පමණක් හිමි වීම මෙයට හේතු විය.
එක්සත් අරාබි එමිරේට්ස් හී උප ජනපති සහ ඩුබායි හී පාලකයා වන ෂේක් මෙහොමඩ් බින් රෂීඩ් අල් මැක්ටොම් විසින් මෙම සහතික හා සම්මාන ප්‍රධානය සිදු කරනු ලැබීය.
ස්ත්‍රි පුරුෂ සමානාත්තාව වෙනුවෙන් වෙහෙස වී කටයුතු කරන පුද්ගලයින් සදහා පිරිනමන සම්මාන වන “best government entity supporting gender balance”, “best federal authority supporting gender balance” සහ “best gender balance initiative” සම්මාන සියල්ල පිරි නැමුණේ පුරුෂයින් සිවු දෙනෙකු වෙතය.
සම්මාන උළෙල පිළිබදව නිකුත් වූ ට්විටර් පණිවිඩ වලින් එකක් වූයේ
” වාව් සැබවින්ම එහි විවිධත්වයක් තිබුණා.. සම්මාන ලාභීන්ගෙන් එක් අයෙක් හැද සිටියේ අළු පැහැ ඇදුමක්…
තවත් ට්විටර් පණිවිඩයක සටහන් වී තිබුණේ
” ඔබ සියල්ලෝම ලූණු කැපුවාද ” යන්නයි.
කෙසේ වෙතත් මැද පෙර දිග රටවල කාන්තාවන් තවමත් සමානත්මතාව වෙනුවෙන් අනෙක් බෙහොමයක් රටවලට වඩා වැඩි වෙහෙසක් දරන්නට සිදුව ඇති අතර පසු ගිය කාලය පුරා සිය අයිතීන් වෙනුවෙන් ජීවිත පරදුවට තැබූ කාන්තාවන්ද සිර ගත වූ අයද මෙන් රටින් පලා ගිය අයද සිටී.
මානව හිමිකම් සංවිධාන වාර්ථාවන්ට අනුව එක්සත් අරාබි එමිරේටිස් හී කාන්තාවන් වෙනස්කොට සැළකීම සැළ කිය යුතු මට්ටමක පවතින අතර විශේෂයෙන්ම නීති ක්ෂේත්‍රයේ එය ඉහළ මට්ටමක පවතී.පෞද්ගලික සහ විවාහය සම්බන්ධ කරුණු එනම් විවාහය හා දික්කසාදය, දරුවන්ගේ අයිතිය, ආදාය සම්බන්ධයෙන් වැඩි වාසියක් හිමි වන්නේ පුරුෂයින්ටය.
රුසියාව යුක්‍රේන ජනපති අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට ඇතුළත් කර, ඔහුට එරෙහිව නඩුවක් ද ගොනු කර ඇති…
සහන කණ්ඩායම් සදහන් කරන්නේ,පුද්ගලයින් 67 දෙනෙකු අතුරුදන් බවයි.
කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්
ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…
ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…
එක්සත් ජනපදය ප්‍රමුඛ මිලිටරි සන්ධානයක් ජනවාරි මාසයේ සිට අවස්ථා ගණනාවකදී හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල…
විරෝධතාකරුවන් පාගමන් හා වෙනත් ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කරමින් ආරක්ෂාව තර කිරීමට විශ්වවිද්‍යාල පාලනයන් කටයුතු…
එල් නිනෝ තත්වය ඇමේසන් හි ඓතිහාසික නියඟයක් ඇති කිරීමටත් දකුණේ දැඩි වර්ෂාපතනයක් ඇති කිරීමටත් සමත්ව…
පසුගිය සතියේ ධවල මන්දිරය කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඝාතන කුමන්ත්‍රණවල ඉන්දියානු ඔත්තු සේවයේ වාර්තාගත භූමිකාව…
1984 මැතිවරණයේ ආසන දෙකේ ඉඳලා 2019දී 303ට ගියේ මෝඩි සහ ෂා නිසා ..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…
විශේෂත්වය වන්නේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා හැඳුනුම්පත අනිවාර්ය බවට නව නීති ගෙන එනු ලැබුවේ ද…
මෙම මෙහෙයුම සාර්ථක වුවහොත් 2030 වන විට මිනිසෙකු සඳ මත තබා චන්ද්‍ර කඳවුරු පිහිටුවීම චීනයේ…
ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රතිචාර වශයෙන් දියත් කළ මිලිටරි ප්‍රහාරය හිට්ලර් කළ දෙයට වඩා අඩු…
මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…