පසුගිය ජූනි මාසයේ දී හදුනා නොගත් යානවන් පිළිබඳව දර්ශනය වීම බොහෝමයක් වාර්තා වූ අතර , ඉන් බොහෝමයක් පැහැදිලි කිරීමට අපොහොසත් වූ අතර එය ජාතික ආරක්ෂක අවදානම් පිළිබඳව අනතුරු ඇඟවීමක් දක්වා වර්ධනය විය.
මේ පිළිබඳව පෙන්ටගනය නිවේදනය කර ඇත.
නව කණ්ඩායමක් සහ ඉහළ හමුදා බුද්ධි අංශ නායකයින් විසින් මේ පිළිබඳව ඉදිරියේ අධීක්ෂණය කරයි. එරට ආරක්ෂක දෙපාර්තමේන්තුව පවසා ඇත්තේ ගුවන් ආක්‍රමණ පිළිබඳ ඕනෑම වාර්තාවක් හඳුනාගත් හෝ හඳුනා නොගත් ත්ත්වයක් ලෙස “ඉතා බැරෑරුම් සිදුවීමක් ලෙස සලකන අතර, ඒ සෑම සිදුවීමක්ම විමර්ශනය කරන” බවයි.
එක්සත් ජනපද හමුදාව විසින් සිය අහස් සීමාව තුළ අක්‍රමවත් ලෙස චලනය වන හඳුනා නොගත් වස්තූන් පිළිබඳ අවස්ථා ගණනාවක් වාර්තා කිරීමෙන් පසුව එරට නීති සම්පාදකයින් ඒ පිළිබඳව වාර්තාවක් ඉල්ලා තිබුණි.
2004 වසරේ සිට මෙවැනි සිදුවීම් පිළිබඳ වාර්තා 144ක් ඉදිරිපත් කර ඇති අතර, ඒවායින් එකක් හැර අනෙක් සියල්ල පැහැදිලි කිරීමට නොහැකි විය.
පෙන්ටගනය මෙවැනි සිදුවීම් කිසිදු වෙනත් ලෝකයක ක්‍රියාකාරකමක් පිළිබඳ “පැහැදිලි ඇඟවීම්” නොමැති බව පැවසුවද, එම වස්තූන් පිටසක්වල බවට ඇති හැකියාව ද ඔවුන් ඍජුව බැහැර කර නොමැත..
සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ක්‍රියාත්මකයි.
දැනට ලෝකය දැවැන්ත විපර්යාසයකට මුහුණ දෙමින් සිටින අතර ජාත්‍යන්තර තත්ත්වය ද ඉතා සංකීර්ණ වන අතාර,…
නැගෙනහිර බෑග්ඩෑඩ්හි පිහිටි ඇගේ නිවස ආසන්නයේදී වෙඩි තබා ඇයව මෙලෙස ඝාතනය කර ඇති බව විදෙස්…
1994 වසරේදී පළමු මැතිවරණයෙන් කලින් තහනම් කරන ලද අප්‍රිකානු ජාතික කොන්ග්‍රසය (ANC) පක්ෂය අතිමහත් ලෙස…
මේ අතර ඊශ්‍රායලය හා හමාස් සංවිධානය අතර සටන් විරාමයක් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් පැවැත්වෙන සාකච්ඡා සඳහා…
ගෝලීය ආර්ථිකයට ඉහළම දායකයින් පස්දෙනා අතර චීනය, ජර්මනිය (2.77%), රුසියාව (2.71%) සහ බ්‍රසීලය (2.19%) ඇතුළත්…
මෙම ඛේදජනක අනතුර සිදුවී වසර 112කට පසුවත් ඒ වෙනුවෙන් ඇති ඉල්ලුම සුළුපටු නොවේ.
මෙම පිපිරිම හේතුවෙන් ගොඩනැගිලි හතරක් හමුදා වාහන කිහිපයකට හානි සිදුවී ඇති අතර ගම්වාසීන්ගේ නිවාස 25ක්…
පෙන්ටගනයේ නව මිලිටරි ආධාර පැකේජය හරහා යුක්රේනයේ පතරොම් නිෂ්පාදනය ආරම්භ කිරීමට සැළසුම් කරයි.
කෙසේවෙතත් තුවාලකරුවන් හෝ මරණ සම්බන්ධයෙන් මෙතෙක් වාර්තා වී නොමැති අතර ප්‍රහාරය පිළිබඳ පරීක්ෂණ පවත්වන බව…
තායිවාන බලධාරීන් සඳහන් කර ඇත්තේ, භූකම්පනය තායිපේ අගනුවරට ද දැනී ඇති බව සඳහන් වන අතර…
ගාසා තීරයේ ඛාන් යූනිස්, රෆා හා නුසෙයිරාට් සරණාගත කඳවුරට මෙම ප්‍රහාර එල්ල වී ඇත.
එල්නිනෝ කාලගුණ රටාවත් සමඟ ගංවතුර තත්වයන්ද උග්‍ර වී තිබේ.
අනෙකුත් රටවල අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් නොවීම පිළිබඳ මූලධර්මය මත පදනම්ව, බීජිං එක්සත් ජනපද මැතිවරනවලට මැදිහත්…
සටහන - නිපුනි ලියනගේ අප්‍රේල් 26 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): අප්‍රේල් 27 වැනිදා ආරම්භ වන…