2011 වසර එක්සත් රාජධානියේ වාර්තාගත උණුසුම්ම වසර බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව තහවුරු කර ඇත.
කාලගුණ කාර්යාලයේ ජාතික දේශගුණික තොරතුරු මධ්‍යස්ථානයේ ප්‍රධානී ආචාර්ය මාර්ක් මැකාති මේ සම්බන්ධයෙන් පවසා තිබුණේ මිනිසුන් විසින් ඇති කරන ලද ගෝලීය උණුසුම දැනටමත් එක්සත් රාජධානියේ දේශගුණයට බලපාන බව නිරීක්ෂණ වාර්තාවෙන් පැහැදිලි වන බවයි.
2022 ජූනි මාසයේ දී උණුසුම් තාප තරංග හේතුවෙන් එක්සත් රාජධානියට උණුසුම් ගිම්හානයක් අත්විඳීමට සිදුවිය. උෂ්ණත්වය ප්‍රථම වරට සෙල්සියස් අංශක 40 සීමාව බිඳ දැමූ අතර, අධික උණුසුම හේතුවෙන් ප්‍රථම රතු අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කිරීමට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවට සිදු විය.
අධිත උණුසුම හේතුවෙන් එංගලන්තයේ විශාල ප්‍රදේශවල නියඟයන් ප්‍රකාශයට පත් කිරීමත් සමඟ උණුසුම් ග්‍රීෂ්ම ඍතුව සහ අඩු වර්ෂාපතනය හේතුවෙන් ගංගා සිඳී ගොස්, වගා හානි හා ලැව්ගිනි ඇති විය.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේ, ෆොසිල ඉන්ධන දහනය වැනි ක්‍රියාකාරකම් සමඟ දේශගුණික විපර්යාස සඳහා සාමාන්‍යයෙන් වසර 500කට වරක් එක්සත් රාජධානියේ සාමාන්‍ය උෂ්ණත්වය සෙල්සියස් අංශක 10ක වැඩිවීමක් අපේක්ෂා කළ හැකිව තිබූ බවයි. නමුත් මෙය දැන් වසර තුන හතරකට වරක් සිදු වීම බරපතල තත්වයක් බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවා තිබේ.
සශිකලා මධුෂාණී_
නවතම ඇස්තමේන්තු වලට අනුව පුද්ගලයන් 155,000ක් නිවාස අහිමි වී ඇති අතර කලාපයේ ආණ්ඩුකාරවරයා අනතුරු අඟවා…
එමෙන්ම ඊශ්‍රායල හමුදාව රෆා ප්‍රදේශයට ඇතුලුවන එක් කොටසක බලය අත්පත් කරගෙන ඇති බව ද සඳහන්…
දැනට සිටින මහ ඇමැතිවරයකුට එල්ල වී ඇති ඉතා බරපතළ චෝදනා බැවින් අපට එම චෝදනා සනාථ…
කොන්සර්වේටිව් ආණ්ඩුවේ හිටපු අමාත්‍යවරයෙකු වන ටෝබියාස් එල්වුඩ් පැවසුවේ මෙම සිද්ධිය චීන සයිබර් ප්‍රහාරයක ලක්ෂණ ඇති…
ඇය මවක් වන විට ඇයට වයස අවුරුදු 16 පමණ වූ බවයි මූලාශ්‍ර වාර්තා කරන්නේ.
ගලවා ගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක වේ..
ඒ සදහා වූ උත්සවය මොස්කව් නුවරදී පැවැත්වී ඇත. ඔහුගේ ධුරකාලය වසර 6කි.2000 වසරේදී ඔහු පළමුවරට…
ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ, පසුගිය මාස 6ක කාලය තුළ ඇය වරින් වර ඩුබායි නුවර සංචාරය…
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ටයිටැනික් සහ ලෝඩ් ඔෆ් ද…
ඊශ්‍රායලය අපකීර්තියට පත් වන ආකාරයෙන් මෙහෙයුම් සිදු කරන අල් ජසීරා නාළිකාව වසා දැමීමට කැබිනට් මණ්ඩලය…
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මැඩෝනා ඉකුත් සති අන්තයේ සෙනසුරාදා…
මෙම ප්‍රහාරයෙන් තවත් කිහිප දෙනෙකුට තුවාල සිදු වූ බව ඊශ්‍රායලය පවසයි.
රුසියාව යුක්‍රේන ජනපති අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට ඇතුළත් කර, ඔහුට එරෙහිව නඩුවක් ද ගොනු කර ඇති…
සහන කණ්ඩායම් සදහන් කරන්නේ,පුද්ගලයින් 67 දෙනෙකු අතුරුදන් බවයි.