පුවත්

රුසියානුවන් සහභාගී වුවහොත් 2024 ඔලිම්පික් උළෙල වර්ජනය කරන බවට යුක්රේනය අනතුරු අඟවයි

2024 පැරිස් ඔලිම්පික් උළෙල වෙනුවෙන් රුසියානු සහ බෙලාරුසියානු ක්‍රීඩක ක්‍රීඩිකාවන්හට මධ්‍යස්ථව සහභාගී වීමට මාර්ගයක් ගවේෂණය කරන බව ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව (IOC) විස්න ප්‍රකාශ කිරීමෙන් පසුව, යුක්රේනයේ ක්‍රීඩා අමාත්‍යවරයා Vadim Guttsait විසින් අනතුරු අඟවා තිබුණේ රුසියානු සහ බෙලාරුසියානු ක්‍රීඩක ක්‍රීඩිකාවහට සහභාගී වීමට අවස්ථාව ලබා දෙන්නේ නම් යුක්රේනය 2024 ගිම්හාන ඔලිම්පික් උළෙල වර්ජනය කරන බව හා සහභාඟීවීම ප්‍රතික්ෂප කරන බවයි.

පෙබරවාරි 24 වන දින රුසියාව සිය ප්‍රහාරය දියත් කර දින කිහිපයකට පසු, රුසියානු සහ බෙලාරුසියානු ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහ නිලධාරීන් ජාත්‍යන්තර ඉසව්වලින් බැහැර කරන ලෙස IOC ක්‍රීඩා පාලන ආයතන සහ සංවිධායකයින්ගෙන් ඉල්ලා සිටින්නට විය. නමුත් පසුගියදා IOC ආයතනය පැහැදිලි වෙනසක් සිදු කරමින්, දෙරටේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් මධ්‍යස්ථව ක්‍රීඩා ඉසව්වලට ඉදිරිපත් වීමේ හැකියාව පිළිබඳ සලකා බැලිය යුතු බවට IOC සිය විධායක මණ්ඩල රැස්වීමෙන් අනතුරුව නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.

මේ සම්බන්ධයෙන් ජාත්‍යන්තර පැරාඔලිම්පික් කමිටුව පවසා තිබුණේ IOC යෝජිත ක්‍රියාවලිය උනන්දුවෙන් අනුගමනය කරන බවයි. ඒ අනුව, පැරිස් ඔලිම්පික් උළෙල ලබන වසරේ ජූලි 26 සිට අගෝස්තු 11 දක්වා පැවැත්වීමට නියමිතය.

මෙම පණිවුඩය යුක්රේනයේ කලකිරීමට හේතු වී ඇති අතර සෙලෙන්ස්කි ප්‍රංශ ජනාධිපතිහට ප්‍රකාශ කර තිබුණේ ඔලිම්පික් උලළේ රුසියාවට තැනක් නොතිබිය යුතු බවයි. යුක්රේනයේ යුද්ධයක් පවතින තාක් රුසියානු සහ බෙලාරුසියානු ක්‍රීඩක ක්‍රීඩිකාවන් ජාත්‍යන්තර තරඟවලට සහභාගී නොවිය යුතු බව ප්‍රකාශ කළ යුක්රේන ක්‍රිඩා අමාත්‍යවරයා මේ වන විටත් තරඟ වර්ජනයක් සම්බන්ධයෙන් ජාතික ක්‍රීඩා සම්මේලන සමඟ සාකච්ඡා දැනටමත් ආරම්භ කර ඇති බවද අනාවරණය වේ.

සශිකලා මධුෂාණී_

Share

Recent Posts

කළු මුහුදේ වරාය නගරයක් වන ඔඩෙසා වෙත රුසියානු මිසයිල ප්‍රහාරයක්!

යුක්‍රේනය පවසන්නේ, රුසියාව මෙම ප්‍රහාරය සිදුකිරීම සඳහා බැලිස්ටික් මිසයිලයක් සහ පොකුරු බෝම්බ යොදා ගෙන ඇති බවයි.

45 mins ago

CLARA CHIZOBA තැබූ ගිනස් වාර්තාව!

වාර්තාව තබන අතරතුර ඇය සෑම පැයකට වරක් මිනිත්තු 5ක විරාමයක් ලබාගෙන ඇති අතර, කෙටි නින්දකට,…

1 hour ago

සිරකරුවන් 118 දෙනකු පැන ගිහින්!

බන්ධනාගාර ගොඩනැඟිලිවලින් විශාල ප්‍රමාණයක් සහ එහි උස් තාප්පයේ කොටසක් කඩා වැටී ඇති අතර, සිරකරුවන් පලාගොස්…

2 hours ago

ඉන්දුනීසියාවේ රුවන්ග් ගිනිකන්ද නැවත පුපුරා යයි

ගිනිකන්ද පුපුරා යාමත් සමඟ සුන්බුන් මුහුදට වැටී සුනාමියක් ඇති ව තිබේ.

2 hours ago

2047 වන විට ඉන්දියාව ලෝකයේ තෙවන විශාලතම ආර්ථික බලවතා බවට පත්වේ

ඉන්දියාව පසුගිය වසරේ පස්වන විශාලතම ආර්ථිකය ලෙස එක්සත් රාජධානිය අභිබවා යන ලදී.

4 hours ago

රෆා ප්‍රහාරය දියත් කරන බවට නෙතන්යාහු සහතික වේ

පලස්තීන ජනතාවගේ ඉතිහාසයේ විශාලතම ව්‍යසනය..

6 hours ago

G7 කණ්ඩායම දේශගුණික විපර්යාස පාලන කිරීම සම්බන්ධයෙන් දැඩි තීරණයක!

G7 කණ්ඩායමට කැනඩාව, ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය, ජපානය, බි්‍රතාන්‍ය සහ අමෙරිකාව යන රටවල් අයත් වන අතර මෙම…

1 day ago

සීතල යුද්ධයට විරාමයක්!

දින 40ක සටන් විරාමයක් සම්බන්ධයෙන් ඊශ්‍රායලයේ පාර්ශවයෙන් සුභවාදී ප්‍රතිචාරයක් පළවීමත් සමඟ එම සැනසිලිදායක තත්ත්වය මොහොතකට…

1 day ago

සෞදියේ ඔටුන්න හිමි කුමරු හමුවූ අමෙරිකානු රාජ්‍ය ලේකම්!

ගාසා තීරයට මානුෂීය ආධාර වැඩි කිරීම, ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීම සම්බන්ධයෙන් ද එහිදී සාකච්ඡා වී…

1 day ago

රැප් ගායකයාගේ මරණ දණ්ඩනය හේතුවෙන් ඉරානය පුරා නැවත විරෝධතා

මෙම මරණ දණ්ඩනය පැනවීම ජාත්‍යන්තර විරෝධතාවලට ද හේතු වී ඇති අතර මානවහිමිකම් කණ්ඩායම් මෙය මානව…

2 days ago

කෙන්යාවේ වේල්ලක් පුපුරා යාමෙන් 120දෙනෙකු මිය යයි

මේ මස මුලදී, කෙන්යාවේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවා තිබුණේ, මැයි මාසය දක්වා රටේ විවිධ…

2 days ago

ශීත කළ පීසාවල අඩංගු ඇතැම් අමුද්‍රව්‍ය සෞඛ්‍යට බලපෑමක් කරන බවට FSIS නිවේදනය කරයි!

සටහන - නිපුනි ලියනගේ අප්‍රේල් 29 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ශීත කළ පීසා වර්ග භාවිතයෙන්…

2 days ago

වයස යනු ඉලක්කමක් විතරයි යන්නට මෙවර මිස් යුනිවර්ස්ගෙන් නිදසුනක්!

සටහන - නිපුනි ලියනගේ අප්‍රේල් 29 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): වයස නිකන්ම නිකන් ඉලක්කමක් විතරයි…

2 days ago

ඉන්දීය වෙරළාරක්ෂක බලකාය විසින් පාකිස්ථානයේ සිට ශ්‍රී ලංකාවට ගෙන ආ හෙරොයින් තොගය‍ක් අත්අඩංගුවට ගනී!

අහමදාබාද් නියෝජ්‍ය පොලිස්පතිවරයා ඉන්දීය මාධ්‍යට පවසා ඇත්තේ, මෙවැනි මත්ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් සතුටට පත්වන…

2 days ago

සටන් විරාම සාකච්ඡා සඳහා හමාස් නිලධාරීන් ඊජිප්තුවේ කයිරෝ අගනුවරට!

ඊශ්‍රායල අමාත්‍ය මණ්ඩලය අනතුරු අඟවා ඇත්තේ, සටන් විරාමයකට එකඟ වුවහොත් අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ රජය බිඳ…

2 days ago