එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් පසුගියදා නිර්මාණාත්මක භාණ්ඩ අපනයනය කරන්නන් පිළිබදව ඉදිරිපත් කරන ලද වාර්ථාවේ ඉහළින්ම සිය නම සදහන් කරන්නට ඉංදියාවට හැකිවිය.
2005 වසරේ සිට 2014 වසර දක්වා කාලය තුළ ඉන්දියාව විසින් සිය නිර්මාණාත්මක භාන්ඩ අපනයනය තුන් ගුණයකින් ඉහළට ගෙන විත් ඇත. එනම් ඇමරිකානු ඩෝලර් බිලියන 7.4 සිට 20.2 දක්වාය.
ලෝකයේ අද වන තෙක්ම මෙම ලැයිස්තුවේ ඉහළින්ම සිටින රට වන්නේ චීනයයි. 2002 හා 2015 අතර කාලය තුළ චීනය විසින් සිදු කරන නිර්මාණාත්මක භාණ්ඩ අපනයනය සියයට 14කින් වාර්ෂිකව වර්ධනය වේ. එක්සත් ජාතීන්ගේ වෙළද හා සංවර්ධන සමුළුව United Nations Conference on Trade and Development (UNCTAD) විසින් ඉදිරිපත් කළ මෙම වාර්ථාව රටවල් 130 ක තත්ත්වය එළිදක්වා ඇති අතර 2002 වසරේ සිට 2015 දක්වා අපනයන තත්ත්වයන් සමීක්ෂණය කොට ඇත.
එම කාලය අතර තුර ලෝක වෙළදපල තුළ නිර්මාණාත්මක භාන්ඩ වටිනාකම දෙගුණ වී ඇත. ඒ 2002 වසරේ ඇමරිකානු ඩොලර් බිලියන 208 සිට 2015 වන විට 509 දක්වාය
චීනය,හොංකොං(චීනය),ඉන්දියාව,සිංගප්පූරුව,තායිවානය,තුරුකිය,තායිලන්තය,මැලේසියාව,මෙක්සිකෝව, පිලපීනය යන රටවල් නිර්මාණාත්මක භාණ්ඩ වැඩියෙන්ම අපනයනය කරන සංවර්ධනය වෙමින් පවතින රටවල් 10 වන අතර ඇමරිකාව, ප්‍රංශය,ඉතාලිය,එංගලන්තය,ජර්මනිය, ස්විට්සර්ලන්තයහා නෙදර්ලන්තය සංවර්ධිත රටවල් 10යයි.
මෙම වාර්ථාව නිකුත් කිරීම සදහා තෝරා ගත් රටවල් 130 අතරේ හෝ ශ්‍රී ලංකාව නොතිබීමද කණගාටුවට කරුණකි.
රුසියාව යුක්‍රේන ජනපති අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට ඇතුළත් කර, ඔහුට එරෙහිව නඩුවක් ද ගොනු කර ඇති…
සහන කණ්ඩායම් සදහන් කරන්නේ,පුද්ගලයින් 67 දෙනෙකු අතුරුදන් බවයි.
කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්
ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…
ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…
එක්සත් ජනපදය ප්‍රමුඛ මිලිටරි සන්ධානයක් ජනවාරි මාසයේ සිට අවස්ථා ගණනාවකදී හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල…
විරෝධතාකරුවන් පාගමන් හා වෙනත් ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කරමින් ආරක්ෂාව තර කිරීමට විශ්වවිද්‍යාල පාලනයන් කටයුතු…
එල් නිනෝ තත්වය ඇමේසන් හි ඓතිහාසික නියඟයක් ඇති කිරීමටත් දකුණේ දැඩි වර්ෂාපතනයක් ඇති කිරීමටත් සමත්ව…
පසුගිය සතියේ ධවල මන්දිරය කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඝාතන කුමන්ත්‍රණවල ඉන්දියානු ඔත්තු සේවයේ වාර්තාගත භූමිකාව…
1984 මැතිවරණයේ ආසන දෙකේ ඉඳලා 2019දී 303ට ගියේ මෝඩි සහ ෂා නිසා ..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…
විශේෂත්වය වන්නේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා හැඳුනුම්පත අනිවාර්ය බවට නව නීති ගෙන එනු ලැබුවේ ද…
මෙම මෙහෙයුම සාර්ථක වුවහොත් 2030 වන විට මිනිසෙකු සඳ මත තබා චන්ද්‍ර කඳවුරු පිහිටුවීම චීනයේ…
ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රතිචාර වශයෙන් දියත් කළ මිලිටරි ප්‍රහාරය හිට්ලර් කළ දෙයට වඩා අඩු…
මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…