සිරියානු සාගර පත්ලේ තෙල් පරිවහන නල පද්ධතියකට ත්‍රස්තවාදී ප්‍රහාරයක්!
වයඹදිග සිරියාවේ බනියාස් කලාපයට ආසන්න සාගර පත්ලේ දිවෙන පෙට්‍රෝලියම් පරිවහන නල පද්ධතියක් කඩාකප්පල්කාරී අන්දමින් විනාශ කර ඇති බවට වාර්තා වේ.
තෙල් පරිවහනය කරන මෙම නල පද්ධතියට සිදුකර ඇති හානියෙන් තෙල් පිටතට කාන්දු වීමත් එය සාගරයට එකතු වීමත් සිදුවී ඇත.
පසුගිය සෙනසුරාදා (22) දින වූ මෙම සිදුවීමෙන් අවම වශයෙන් සිරියාවේ දියයට තෙල් පරිවහන නල පද්ධතියේ නල පහකට වත් හානි සිදුවී ඇති බවට වාර්තා වේ.
සිරියානු පෙට්‍රෝලියම් හා ඛනිජ සම්පත් අමාත්‍යංශය ඉරු (23) දින නිවේදනයක් නිකුත්කරමින් පවසා සිටියේ ඇතිවූ තත්ත්වය හැකි ඉක්මනින් යථා තත්ත්වයට පත් කරනු ඇති බවය.
කිමිදුම්කරුවන් මෙම කඩාකප්පල්කාරී සිදුවීම සිදුවූ කලාපය පරීක්ෂා කොට පවසා සිටියේ අවම වශයෙන් ප්‍රධාන නාල පහකට වත් හානි පැමිණ ඇති බවයි.
කේසේවෙතත්, එරට පෙට්‍රෝලියම් හා ඛනිජ සම්පත් අමාත්‍ය අලි ග්හානම් ප්‍රකාශ කර සිටියේ දියයට තෙල් පරිවහන නල පද්ධතියේ නල හයක් විනාශ වී ඇති බවත්, මෙය බියගුලුකාරී ත්‍රස්ත ප්‍රහාරයක ප්‍රතිඵලයක් බවත් ය.
එක්සත් ජනපදය ප්‍රමුඛ මිලිටරි සන්ධානයක් ජනවාරි මාසයේ සිට අවස්ථා ගණනාවකදී හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල…
විරෝධතාකරුවන් පාගමන් හා වෙනත් ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කරමින් ආරක්ෂාව තර කිරීමට විශ්වවිද්‍යාල පාලනයන් කටයුතු…
එල් නිනෝ තත්වය ඇමේසන් හි ඓතිහාසික නියඟයක් ඇති කිරීමටත් දකුණේ දැඩි වර්ෂාපතනයක් ඇති කිරීමටත් සමත්ව…
පසුගිය සතියේ ධවල මන්දිරය කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඝාතන කුමන්ත්‍රණවල ඉන්දියානු ඔත්තු සේවයේ වාර්තාගත භූමිකාව…
1984 මැතිවරණයේ ආසන දෙකේ ඉඳලා 2019දී 303ට ගියේ මෝඩි සහ ෂා නිසා ..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…
විශේෂත්වය වන්නේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා හැඳුනුම්පත අනිවාර්ය බවට නව නීති ගෙන එනු ලැබුවේ ද…
මෙම මෙහෙයුම සාර්ථක වුවහොත් 2030 වන විට මිනිසෙකු සඳ මත තබා චන්ද්‍ර කඳවුරු පිහිටුවීම චීනයේ…
ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රතිචාර වශයෙන් දියත් කළ මිලිටරි ප්‍රහාරය හිට්ලර් කළ දෙයට වඩා අඩු…
මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…
මෙම අද්විතීය මිනිසා වයස අවුරුදු 86 දී ෆ්‍රෑන්ක්ලින් හි නැෂ්විල් උප නගරයේදී මිය ගිය බව…
පුද්ගලයන් 21 දෙනෙකු අතුරුදන්ව ඇති බවත්, රියෝ ග්‍රෑන්ඩ් දෝ සුල් ප්‍රාන්තයේ ඇති වූ ජල ගැලීම්…
කාන්තාවන්ගේ සෞඛ්‍යය නංවාලීම, ලිංගික හා ප්‍රජනන ගැටළු වැනි සෞඛ්‍ය ගැටළු වෙනුවෙන් අවධානය යොමු කිරීම හදිසි…
උන් එසේ විවාපත් වී, වසර තිස් හතරක් සතුටින් ජීවත් ව; දරුවන් අටක් ලැබීය!
එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නිදහස් භාෂණයට ඇති අයිතිය ප්‍රියජනක සංස්කෘතික පරමාදර්ශයක් වේ.