මෙම නිරීක්ෂණය සිදුකර ඇත්තේ ඖෂධවේදියෙකු විසිනි.
මෙම එන්නත් කට්ටලවලින් 3790 ක් දැනටමත් භාවිතා කර ඇති අතර, මෙම නවතම තත්වයත් සමග වහාම ඒවා භාවිතය නතර කිරීමට ජපානය තීරණය කළේය.
මෙම සිදුවීම වාර්තා වන්නේ මෙයට සතියකට පමණ පෙර මොඩර්නා එන්න් මාත්‍රා මිලියන 1.63 ක් භාවිතය අත්හිටුවීම සහ, එම එන්නත් ගත් නිරෝගී තරුණයන් දෙදෙනෙකු මිය යාමේ සිද්ධිවලින් පසුව ය.
ජපානයේ මෙම එන්නත් බෙදා හරින දේශීය සමාගම (Takeda Pharmaceutical) වහාම එන්නත් සියල්ල නැවත එකතු කරමින් සිටින බව ද වාර්තා වේ. ඔවුන් විසින් දැනට එන්නත් 560,000 ක් පමණ වෙළඳපොළෙන් ඉවත් කරගෙන ඇත.
මොඩර්නා එන්නත කුප්පිවලට ඇසිරීම සිදු කරන්නේ ස්පාඤ්ඤයේ Rovi ඖෂධ සමාගම විසිනි.
මෙම තත්වයට හේතුව, එන්නත් නිෂ්පාදනයේදී ඇති වූ ගැටළුවක් විය හැකි බව ප්‍රකාශයක් නිකුත් කරමින් Rovi සමාගම කියා තිබේ. ඒ ගැන පරීක්ෂණයක් පවත්වන බවත් ඔවුන් කියා තිබේ.
මේ අතර, ජපන් සෞඛ්‍ය අමාත්‍යවරයා, ඔකිනාවා පෙදෙසින් කළු පැහැති අපද්‍රව්‍ය එන්නත් කුප්පිවලින් හමුවීම ගැන ලංකාවේ මැති ඇමතිවරුන් සිදුකරන ආකාරයේ ප්‍රකාශයක් කර තිබේ.
ඔහු කියා තිබෙන්නේ එම කළුපාට අපද්‍රව්‍ය එන්නත් කුප්පිය තුළට වැටී ඇත්තේ, එන්නත් කටුව නිවැරදි අන්දමින් ඇතුල් නොකළ නිසා බවයි!
පෙර ලිපි
කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්
ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…
ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…
එක්සත් ජනපදය ප්‍රමුඛ මිලිටරි සන්ධානයක් ජනවාරි මාසයේ සිට අවස්ථා ගණනාවකදී හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල…
විරෝධතාකරුවන් පාගමන් හා වෙනත් ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කරමින් ආරක්ෂාව තර කිරීමට විශ්වවිද්‍යාල පාලනයන් කටයුතු…
එල් නිනෝ තත්වය ඇමේසන් හි ඓතිහාසික නියඟයක් ඇති කිරීමටත් දකුණේ දැඩි වර්ෂාපතනයක් ඇති කිරීමටත් සමත්ව…
පසුගිය සතියේ ධවල මන්දිරය කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඝාතන කුමන්ත්‍රණවල ඉන්දියානු ඔත්තු සේවයේ වාර්තාගත භූමිකාව…
1984 මැතිවරණයේ ආසන දෙකේ ඉඳලා 2019දී 303ට ගියේ මෝඩි සහ ෂා නිසා ..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…
විශේෂත්වය වන්නේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා හැඳුනුම්පත අනිවාර්ය බවට නව නීති ගෙන එනු ලැබුවේ ද…
මෙම මෙහෙයුම සාර්ථක වුවහොත් 2030 වන විට මිනිසෙකු සඳ මත තබා චන්ද්‍ර කඳවුරු පිහිටුවීම චීනයේ…
ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රතිචාර වශයෙන් දියත් කළ මිලිටරි ප්‍රහාරය හිට්ලර් කළ දෙයට වඩා අඩු…
මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…
මෙම අද්විතීය මිනිසා වයස අවුරුදු 86 දී ෆ්‍රෑන්ක්ලින් හි නැෂ්විල් උප නගරයේදී මිය ගිය බව…
පුද්ගලයන් 21 දෙනෙකු අතුරුදන්ව ඇති බවත්, රියෝ ග්‍රෑන්ඩ් දෝ සුල් ප්‍රාන්තයේ ඇති වූ ජල ගැලීම්…