2016 ජනාධිපතිවරණයේදී ඩිමොක්‍රටික් අපේක්ෂිකා හිලරි ක්ලින්ටන් විසින් ලබාගැනීමට සමත් වූයේ ඉලෙක්ට්‍රෝරල් කොලෙජ් හි ඡන්ද 232 ක් පමණි. මේ අනුව මෙම ප්‍රමාණය බයිඩන් විසින් දැනටමත් ඉක්මවා ඇති අතර, එය ඩිමොක්‍රටික් පක්ෂයේ දැවැන්ත ජයග්‍රහණයක් සේ සැලකේ.
තවද බයිඩන් විසින් දැනටමත්, එදා හිලරි ක්ලින්ටන් පරාජය වූ අභියෝගාත්මක ජනපද වන නිව් හැම්ෂයර් සහ මිනසොටා ද දිනාගැනීමට සමත් විය. ඒ, ඓතිහාසිකව ඩිමොක්‍රටික් ජනපද වන නිව්යෝක් සහ කැලිෆෝනියා වැනි ජනපදවලට අමතරව ය.
කෙසේ වෙතත් මෙවර දැනට පවතින තත්වය අනුව ඉලෙක්ට්‍රෝරල් කොලෙජ් හි බහුතර බලය දිනාගැනීමට අවශ්‍ය 270 අතරින් බයිඩන් ට අවශ්‍ය වන්නේ තවත් ආසන 22 ක් පමණි.
මේ අනුව බයිඩන් ජයග්‍රහණය ලැබීමට තිබෙන ඉඩකඩ තවදුරටත් ඉහළ ගොස් තිබේ.
තවද ඡන්ද ප්‍රතිඵල නිකුත් වීමට තිබෙන්නේ මිචිගන්, ජෝර්ජියා, උතුරු කැරොලිනා, නෙවඩා, පෙන්සිල්වේනියා සහ ඇලස්කා යන ජනපද 6 හි පමණි.
ඇමරිකානු ජනාධිපතිවරණය පිළිබඳ සියලු පෙර ලිපි මෙතැනින් කියවන්න
#uselection2020
සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ක්‍රියාත්මකයි.
දැනට ලෝකය දැවැන්ත විපර්යාසයකට මුහුණ දෙමින් සිටින අතර ජාත්‍යන්තර තත්ත්වය ද ඉතා සංකීර්ණ වන අතාර,…
නැගෙනහිර බෑග්ඩෑඩ්හි පිහිටි ඇගේ නිවස ආසන්නයේදී වෙඩි තබා ඇයව මෙලෙස ඝාතනය කර ඇති බව විදෙස්…
1994 වසරේදී පළමු මැතිවරණයෙන් කලින් තහනම් කරන ලද අප්‍රිකානු ජාතික කොන්ග්‍රසය (ANC) පක්ෂය අතිමහත් ලෙස…
මේ අතර ඊශ්‍රායලය හා හමාස් සංවිධානය අතර සටන් විරාමයක් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් පැවැත්වෙන සාකච්ඡා සඳහා…
ගෝලීය ආර්ථිකයට ඉහළම දායකයින් පස්දෙනා අතර චීනය, ජර්මනිය (2.77%), රුසියාව (2.71%) සහ බ්‍රසීලය (2.19%) ඇතුළත්…
මෙම ඛේදජනක අනතුර සිදුවී වසර 112කට පසුවත් ඒ වෙනුවෙන් ඇති ඉල්ලුම සුළුපටු නොවේ.
මෙම පිපිරිම හේතුවෙන් ගොඩනැගිලි හතරක් හමුදා වාහන කිහිපයකට හානි සිදුවී ඇති අතර ගම්වාසීන්ගේ නිවාස 25ක්…
පෙන්ටගනයේ නව මිලිටරි ආධාර පැකේජය හරහා යුක්රේනයේ පතරොම් නිෂ්පාදනය ආරම්භ කිරීමට සැළසුම් කරයි.
කෙසේවෙතත් තුවාලකරුවන් හෝ මරණ සම්බන්ධයෙන් මෙතෙක් වාර්තා වී නොමැති අතර ප්‍රහාරය පිළිබඳ පරීක්ෂණ පවත්වන බව…
තායිවාන බලධාරීන් සඳහන් කර ඇත්තේ, භූකම්පනය තායිපේ අගනුවරට ද දැනී ඇති බව සඳහන් වන අතර…
ගාසා තීරයේ ඛාන් යූනිස්, රෆා හා නුසෙයිරාට් සරණාගත කඳවුරට මෙම ප්‍රහාර එල්ල වී ඇත.
එල්නිනෝ කාලගුණ රටාවත් සමඟ ගංවතුර තත්වයන්ද උග්‍ර වී තිබේ.
අනෙකුත් රටවල අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් නොවීම පිළිබඳ මූලධර්මය මත පදනම්ව, බීජිං එක්සත් ජනපද මැතිවරනවලට මැදිහත්…
සටහන - නිපුනි ලියනගේ අප්‍රේල් 26 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): අප්‍රේල් 27 වැනිදා ආරම්භ වන…