එක්සත් ජනපදයේ මේ දිනවල හමා යන දැඩි ශීත කුණාටුව හේතුවෙන් මේ වන විට 18 දෙනෙකු මරණයට පත්ව ඇති අතර, ලක්ෂ සංඛ්‍යාත පිරිසකට විදුලිය අහිමි වී ඇති බව වාර්තා වේ.
බෆලෝ, ඔහියෝ, මිසූරි, කැන්සාස්, කොලරාඩෝ ,කෙන්ටකි, ආදී ප්‍රදේශවලින් මිය ගිය බොහෝ දෙනෙකු අධික සීතල හේතුවෙන් ඇතිවූ තත්වයන් නිසා මිය ගොස් තිබේ. කුණාටුව මේ වන විට තෙවන දිනය පසු කරන අතර, කැනඩාව අසල මහා විල්වල සිට මෙක්සිකෝ මායිම දිගේ රියෝ ග්‍රෑන්ඩ් දක්වා විහිදේ.
වොෂින්ටන්, ඩීසී ඇතුළු රටේ සමහර ප්‍රදේශවල වාර්තාගත ලෙස උෂ්ණත්වය පහත වැටී ඇති අතර එම ප්‍රදේශවලට මෙවර ශීතලම නත්තල් සැන්දෑව ගෙන එළඹී ඇත.
කුණාටුව හේතුවෙන් රටපුරා විදුලි සම්ප්‍රේෂණ වලට දැඩි හානිසිදු වී තිබේ. Poweroutage.us වෙබ් අඩවියට අනුව ඊයේ(24)දිනය වන විට අවම වශයෙන් 300,000 නිවාස සහ ව්‍යාපාරවලට විදුලිය විසන්ධි වී ඇත.
එක්සත් ජනපදයේ ජාතික කාලගුණ සේවය වාර්තා කර තිබුණේ, මෙම කුණාටුව ඉතිහාසයේ දරුණුම කුණාටුව බවයි. බෆලෝ නගරයේ තත්වය අතිශය තීරණාත්මකව ඇති අතර දැඩි හිමපතනය හේතුවෙන් සිය ගණනක් මිනිසුන් තවමත් ඔවුන්ගේ වාහනවල සිරවී සිටින බව වාර්තා වේ. ඔවුන් ගලවා ගැනීම වෙනුවෙන් ජාතික ආරක්ෂක බළකාය ක්‍රියාත්මක වෙමින් ඇත.
FlightAware වෙබ් අඩවියට අනුව අයහපත් කාලගුණය හේතුවෙන් ඊයේ(24) දිනයේදී, එක්සත් ජනපදය ඇතුළත හෝ ඉන් පිටත ගුවන් ගමන් 3,411 ක් පමණ අවලංගු කර ඇති බව වාර්තා වේ.
සශිකලා මධුෂාණී_
ස්ටෝමි ඩැනියෙල් නමැති අසැබි චිත්‍රපටවලට රංගනයෙන් එක් වුණු නිළියක සහ ට්‍රම්ප් අතරේ සමීප සම්බන්ධයක් පැවැති…
මෙම ආයෝජනය මයික්‍රොසොෆ්ට් විසින් සිය දශක තුනක පමණ ඉතිහාසය තුළ අග්නිදිග ආසියාවේ සිදුවන විශාලතම ආයෝජනය…
ගලවා ගැනීමේ මෙහෙයුම් වෙනුවෙන් පුද්ගලයන් 500ක් යොදවයි.
යුක්‍රේනය පවසන්නේ, රුසියාව මෙම ප්‍රහාරය සිදුකිරීම සඳහා බැලිස්ටික් මිසයිලයක් සහ පොකුරු බෝම්බ යොදා ගෙන ඇති බවයි.
වාර්තාව තබන අතරතුර ඇය සෑම පැයකට වරක් මිනිත්තු 5ක විරාමයක් ලබාගෙන ඇති අතර, කෙටි නින්දකට,…
බන්ධනාගාර ගොඩනැඟිලිවලින් විශාල ප්‍රමාණයක් සහ එහි උස් තාප්පයේ කොටසක් කඩා වැටී ඇති අතර, සිරකරුවන් පලාගොස්…
ගිනිකන්ද පුපුරා යාමත් සමඟ සුන්බුන් මුහුදට වැටී සුනාමියක් ඇති ව තිබේ.
ඉන්දියාව පසුගිය වසරේ පස්වන විශාලතම ආර්ථිකය ලෙස එක්සත් රාජධානිය අභිබවා යන ලදී.
පලස්තීන ජනතාවගේ ඉතිහාසයේ විශාලතම ව්‍යසනය..
G7 කණ්ඩායමට කැනඩාව, ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය, ජපානය, බි්‍රතාන්‍ය සහ අමෙරිකාව යන රටවල් අයත් වන අතර මෙම…
දින 40ක සටන් විරාමයක් සම්බන්ධයෙන් ඊශ්‍රායලයේ පාර්ශවයෙන් සුභවාදී ප්‍රතිචාරයක් පළවීමත් සමඟ එම සැනසිලිදායක තත්ත්වය මොහොතකට…
ගාසා තීරයට මානුෂීය ආධාර වැඩි කිරීම, ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීම සම්බන්ධයෙන් ද එහිදී සාකච්ඡා වී…
මෙම මරණ දණ්ඩනය පැනවීම ජාත්‍යන්තර විරෝධතාවලට ද හේතු වී ඇති අතර මානවහිමිකම් කණ්ඩායම් මෙය මානව…
මේ මස මුලදී, කෙන්යාවේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවා තිබුණේ, මැයි මාසය දක්වා රටේ විවිධ…
සටහන - නිපුනි ලියනගේ අප්‍රේල් 29 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ශීත කළ පීසා වර්ග භාවිතයෙන්…