යුක්රේනය ආක්‍රමණය කර ගෙවුනු මාස හයක සංවත්සරයේදී රුසියව විසින් එල්ල කරන ලද ප්‍රහාර සම්බන්ධයෙන් තමන් දැඩි ප්‍රතිචාරයක් දක්වන බව යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කි විසින් පසුගිය දා නිවේදනය කරන ලදි. මීට සමගාමීව ජෝ බයිඩන් විසින් ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ ඩොලර් බිලියන තුනක් වටිනා නව පැකේජයක් යුක්රේනය වෙත තමන් ලබා දීමට සූදානම් බවයි.
ඇමරිකාව විසින් කියෙව් වෙත යවන ලද ඇමරිකානු ආරක්ෂක ආධාරවල විශාලතම මූල්‍ය දායකත්වය මෙය වන බව බයිඩන් ප්‍රකාශ කර තිබේ. මෙම මුදල යුක්රේනයට ගුවන් ආරක්ෂක සහ කාලතුවක්කු පද්ධති සහ යුධෝපකරණ මෙන්ම රේඩාර් සහ අනෙකුත් දෘඩාංග ලබා ගැනීමට ඉඩ සලසන බව ඔහු වැඩිදුරටත් පවසයි.
මෙම වත්සරයේදී බයිඩන් සඳහන් කර තිබුණේ නිදහස වෙනුවෙන් යුක්රේනුවන්ගේ පවතින අසාමාන්‍ය කැපකිරීම, ධෛර්ය පුදුම සහගත බවත් එය ලෝකයට ආශ්වාදජනක බවත්ය. එමෙන්ම යුක්රේනය ශ්‍රේෂ්ඨ ස්වාධීන ජාතියක් ලෙස පවතිනු ඇති බවත් බයිඩන් මෙහිදී සඳහන් කර තිබිණි.
සශිකලා මධුෂාණී_
එක්සත් ජනපදය ප්රමුඛ මිලිටරි සන්ධානයක් ජනවාරි මාසයේ සිට අවස්ථා ගණනාවකදී හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල…
විරෝධතාකරුවන් පාගමන් හා වෙනත් ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කරමින් ආරක්ෂාව තර කිරීමට විශ්වවිද්‍යාල පාලනයන් කටයුතු…
එල් නිනෝ තත්වය ඇමේසන් හි ඓතිහාසික නියඟයක් ඇති කිරීමටත් දකුණේ දැඩි වර්ෂාපතනයක් ඇති කිරීමටත් සමත්ව…
පසුගිය සතියේ ධවල මන්දිරය කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඝාතන කුමන්ත්‍රණවල ඉන්දියානු ඔත්තු සේවයේ වාර්තාගත භූමිකාව…
1984 මැතිවරණයේ ආසන දෙකේ ඉඳලා 2019දී 303ට ගියේ මෝඩි සහ ෂා නිසා ..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…
විශේෂත්වය වන්නේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා හැඳුනුම්පත අනිවාර්ය බවට නව නීති ගෙන එනු ලැබුවේ ද…
මෙම මෙහෙයුම සාර්ථක වුවහොත් 2030 වන විට මිනිසෙකු සඳ මත තබා චන්ද්‍ර කඳවුරු පිහිටුවීම චීනයේ…
ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රතිචාර වශයෙන් දියත් කළ මිලිටරි ප්‍රහාරය හිට්ලර් කළ දෙයට වඩා අඩු…
මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…
මෙම අද්විතීය මිනිසා වයස අවුරුදු 86 දී ෆ්රෑන්ක්ලින් හි නැෂ්විල් උප නගරයේදී මිය ගිය බව…
පුද්ගලයන් 21 දෙනෙකු අතුරුදන්ව ඇති බවත්, රියෝ ග්‍රෑන්ඩ් දෝ සුල් ප්‍රාන්තයේ ඇති වූ ජල ගැලීම්…
කාන්තාවන්ගේ සෞඛ්‍යය නංවාලීම, ලිංගික හා ප්‍රජනන ගැටළු වැනි සෞඛ්‍ය ගැටළු වෙනුවෙන් අවධානය යොමු කිරීම හදිසි…
උන් එසේ විවාපත් වී, වසර තිස් හතරක් සතුටින් ජීවත් ව; දරුවන් අටක් ලැබීය!
එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නිදහස් භාෂණයට ඇති අයිතිය ප්‍රියජනක සංස්කෘතික පරමාදර්ශයක් වේ.