ඉරානය විසින් ඇමරිකාවට අයත් යුධමය ඩ්‍රෝන යානයක් මිසයිල ප්‍රහාර මගින් බිම හෙළා ඇති බව ඇමරිකානු ආරක්ෂක බලධාරීන් විසින් ප්‍රකාශ කරයි. ඇමරිකාව ප්‍රකාශ කරන්නේ හොමූස් සමුද්‍රසන්ධිය ආසන්නයේ ජාත්‍යන්තර ගුවන් සීමවේදී මෙම ප්‍රහාරය එල්ල වී ඇති බවයි. අනාවරණය වන පරිදි මෙසේ බිම හෙලා ඇත්තේ ඇමරිකානු නාවික හමුදාවට අයත් MQ-4C ට්‍රයිටෝනයයි.
මීට ඉහතදී ඉරාන විප්ලවීය ආරක්ෂක භට පිරිස් IRGC විසින් ප්‍රකාශයට පත් කලේ තමන් විසින් ඉරාන ගුවන් සීමාවේ තිබූ ඇමරිකානු ඩ්‍රෝනයක් බිම හෙලූ බවයි.
මේ වන විට ඇමරිකාව සහ ඉරානය අතර උද්ගතවෙමින් පවතින උණුසුම් විරසකය අතරතුරේ මෙවැනි ප්‍රහාරයක් සිදුවීම ඇමරිකාවේ උදහසට හේතු වී ඇත.
පසුගිය දා ගල්ෆ් බොක්කේදී ජාත්‍යන්තර ඉන්ධන නෞකා දෙකකට එල්ල වූ ප්‍රහාර සදහා වග කිවයුත්තේ ඉරානය බව ද ඇමරිකාව විසින් දිගින් දිගටම චෝදවනා එල් කරන ලදී,
මේ අතර තුර ඇමරිකාව විසින් මැද පෙර දිගට තවත් ඇමරිකානු හමුදා භටයික් 1000ක් යැවීමට බලාපොරෝත්තුවන බවට ප්‍රකාශයක් නිකුත් කෙරිණ.
සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ක්‍රියාත්මකයි.
දැනට ලෝකය දැවැන්ත විපර්යාසයකට මුහුණ දෙමින් සිටින අතර ජාත්‍යන්තර තත්ත්වය ද ඉතා සංකීර්ණ වන අතාර,…
නැගෙනහිර බෑග්ඩෑඩ්හි පිහිටි ඇගේ නිවස ආසන්නයේදී වෙඩි තබා ඇයව මෙලෙස ඝාතනය කර ඇති බව විදෙස්…
1994 වසරේදී පළමු මැතිවරණයෙන් කලින් තහනම් කරන ලද අප්‍රිකානු ජාතික කොන්ග්‍රසය (ANC) පක්ෂය අතිමහත් ලෙස…
මේ අතර ඊශ්‍රායලය හා හමාස් සංවිධානය අතර සටන් විරාමයක් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් පැවැත්වෙන සාකච්ඡා සඳහා…
ගෝලීය ආර්ථිකයට ඉහළම දායකයින් පස්දෙනා අතර චීනය, ජර්මනිය (2.77%), රුසියාව (2.71%) සහ බ්‍රසීලය (2.19%) ඇතුළත්…
මෙම ඛේදජනක අනතුර සිදුවී වසර 112කට පසුවත් ඒ වෙනුවෙන් ඇති ඉල්ලුම සුළුපටු නොවේ.
මෙම පිපිරිම හේතුවෙන් ගොඩනැගිලි හතරක් හමුදා වාහන කිහිපයකට හානි සිදුවී ඇති අතර ගම්වාසීන්ගේ නිවාස 25ක්…
පෙන්ටගනයේ නව මිලිටරි ආධාර පැකේජය හරහා යුක්රේනයේ පතරොම් නිෂ්පාදනය ආරම්භ කිරීමට සැළසුම් කරයි.
කෙසේවෙතත් තුවාලකරුවන් හෝ මරණ සම්බන්ධයෙන් මෙතෙක් වාර්තා වී නොමැති අතර ප්‍රහාරය පිළිබඳ පරීක්ෂණ පවත්වන බව…
තායිවාන බලධාරීන් සඳහන් කර ඇත්තේ, භූකම්පනය තායිපේ අගනුවරට ද දැනී ඇති බව සඳහන් වන අතර…
ගාසා තීරයේ ඛාන් යූනිස්, රෆා හා නුසෙයිරාට් සරණාගත කඳවුරට මෙම ප්‍රහාර එල්ල වී ඇත.
එල්නිනෝ කාලගුණ රටාවත් සමඟ ගංවතුර තත්වයන්ද උග්‍ර වී තිබේ.
අනෙකුත් රටවල අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් නොවීම පිළිබඳ මූලධර්මය මත පදනම්ව, බීජිං එක්සත් ජනපද මැතිවරනවලට මැදිහත්…
සටහන - නිපුනි ලියනගේ අප්‍රේල් 26 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): අප්‍රේල් 27 වැනිදා ආරම්භ වන…