ඇමරිකානු රජය අර්ධ වශයෙන් නැවතත් කඩා වැටීමේ ලකුණු පහළ වී ඇත. ඒ ඊයේ ඇමරිකානු අයවැය සම්මත කර ගැනීමට රජයට නොහැකිවීමත් සමගිනි. මෙසේ අර්ධ වශයෙන් ට්‍රම්ප්ගේ රජය කඩා වැටීම මෙම වසර තුළ සිදුවන්නේ තෙවන වතාවටයි.
සරණාගතයින්ට ඇමරිකාවට පැමිණිය නොහැකි ලෙස ඇමරිකානු දේශ සීමාව හරහා ඉදිකරන්නට සූදානම් වන තාප්පය ට මෙවර අය වැයෙන් ඇමරිකානු ඩොලර් බිලියන 5ක පමණ මුදලක් යෝජනා වී තිබුණද එය ප්‍රතික්ෂේප වීම මීට ප්‍රධානතම හේතුව බවට පත්ව ඇත. එනම් පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කළ ට්‍රම්ප් තාප්පය ඉදිකිරීම සඳහා මුදල් වෙන් කිරීමේ යෝජනාවට ඩිමොක්‍රටික් සභිකයන් විසින් විරුද්ධ වීමයි.
මෙම කඩා වැටීමත් සමග ඇමරිකාවේ සියලු ෆෙඩරල් සේවා ක්‍රියාත්මක වීම නතර වනු ඇත. එසේ ඇණහිටින සේවාවවන් වන්නේ ඇමරිකානු අන්තර් ආරක්ෂක දෙපාර්තුමේන්තුව, ප්‍රවාහන අංශය, කෘෂිකර්ම අංශය පමණක් රාජ්‍ය සහ නීති අංශද වසා දැමෙනු ඇත. ඒ සෙනසුරාදා දින හරියටම ඇමරිකානු වේලාවෙන් මධ්‍යම රාත්‍රි 12 වන විට මෙසේ සියලු ෆෙඩරල් රාජ්‍ය ආයතන වසා ක්‍රියා විරහිත වීම ආරම්භ වීමට නියමිතය. මේත් සමග එරට සේවකයන් දහස් ගණනකගේ රැකියාවන් අවධානමට ලක්වනු ඇති අතර 800000පමණ සේවකයන් කුමන හෝ අයුරකින් මෙය බලපානු ඇත. බොහෝ විට මෙවැනි අවස්ථාවලදී සිදුවන්නේ සේවකයන් හට වැටුපකින් තොරව රාජකාරී කරන ලෙස නියම කිරීමයි.
G7 කණ්ඩායමට කැනඩාව, ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය, ජපානය, බි්‍රතාන්‍ය සහ අමෙරිකාව යන රටවල් අයත් වන අතර මෙම…
දින 40ක සටන් විරාමයක් සම්බන්ධයෙන් ඊශ්‍රායලයේ පාර්ශවයෙන් සුභවාදී ප්‍රතිචාරයක් පළවීමත් සමඟ එම සැනසිලිදායක තත්ත්වය මොහොතකට…
ගාසා තීරයට මානුෂීය ආධාර වැඩි කිරීම, ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීම සම්බන්ධයෙන් ද එහිදී සාකච්ඡා වී…
මෙම මරණ දණ්ඩනය පැනවීම ජාත්‍යන්තර විරෝධතාවලට ද හේතු වී ඇති අතර මානවහිමිකම් කණ්ඩායම් මෙය මානව…
මේ මස මුලදී, කෙන්යාවේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවා තිබුණේ, මැයි මාසය දක්වා රටේ විවිධ…
සටහන - නිපුනි ලියනගේ අප්‍රේල් 29 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ශීත කළ පීසා වර්ග භාවිතයෙන්…
සටහන - නිපුනි ලියනගේ අප්‍රේල් 29 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): වයස නිකන්ම නිකන් ඉලක්කමක් විතරයි…
අහමදාබාද් නියෝජ්‍ය පොලිස්පතිවරයා ඉන්දීය මාධ්‍යට පවසා ඇත්තේ, මෙවැනි මත්ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් සතුටට පත්වන…
ඊශ්‍රායල අමාත්‍ය මණ්ඩලය අනතුරු අඟවා ඇත්තේ, සටන් විරාමයකට එකඟ වුවහොත් අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ රජය බිඳ…
වෙළඳපොලේ ඇති සුඛෝපභෝගී පුද්ගලික ජෙට් එකක් කුලියට ගැනීම සඳහා බදු ගෙවන්නන්ගේ වියදමින් පවුම් ලක්ෂ ගණන්…
සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ක්‍රියාත්මකයි.
දැනට ලෝකය දැවැන්ත විපර්යාසයකට මුහුණ දෙමින් සිටින අතර ජාත්‍යන්තර තත්ත්වය ද ඉතා සංකීර්ණ වන අතාර,…
නැගෙනහිර බෑග්ඩෑඩ්හි පිහිටි ඇගේ නිවස ආසන්නයේදී වෙඩි තබා ඇයව මෙලෙස ඝාතනය කර ඇති බව විදෙස්…
1994 වසරේදී පළමු මැතිවරණයෙන් කලින් තහනම් කරන ලද අප්‍රිකානු ජාතික කොන්ග්‍රසය (ANC) පක්ෂය අතිමහත් ලෙස…
මේ අතර ඊශ්‍රායලය හා හමාස් සංවිධානය අතර සටන් විරාමයක් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් පැවැත්වෙන සාකච්ඡා සඳහා…