ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් යෝජනා කරන ලද මෙක්සිකොව සහ ඇමරිකා එක්සත් ජනපදය අතර දේශ සීමාව හරහා බදින බැම්ම සදහා පෙන්ටගනය විසින් ඇමරිකානු ඩොලර බිලියනයක් නිකුත් කර ඇත.
පෙන්ටගනය විසින් මෙම මුදල් ලබා දී ඇත්තේ එරට යුධ හමුදා ඉංජිනේරුව්න වෙතය.
මෙම ආරක්ෂිත බැම්ම ඉදිකිරීම සම්බන්ධව ඇමරිකාවේ මෙන් ජාත්‍යන්තරය තුළද විවේචන රැසක් එල්ල විය.
ඇමරිකානු පාර්ලිමේන්තුව විසින් මේ සම්බන්ධව ප්‍රතික්ෂේප කිරීම් සිදු කළ නමුදු මේ වන විට පෙන්ටගනය විසින් මුදල් නිකුත් කිරීම සම්බන්ධව ඩොනල්ඩ් ට්‍රම්ප් ජනපතිවරයා පවසන්නේ හදිසි නීතිය යටතේ මෙම මුදල් නිකුත් කර ඇති බවයි.
ඇමරිකානු ආරක්ෂක අමාත්‍යාංශ මූලස්ථානය වන පෙන්ටගනය විසින් මෙසේ එම දේශ සීමාව හරහා ගොඩ නගන බැම්ම සදහා මුදල් නිකුත් කිරීම පිළබදව ප්‍රකාශයක් නිකුත් කළ වැඩ බලන ආරක්ෂක ලේකම් පැන්ට්‍රික් ඇමරිකාවේ ආරක්ෂව තහවුරු කිරීම සහ දේශ සීමා ආරක්ෂාව වෙනුවෙන් සිය මූලස්ථානය විසින් මුදල් නිකුත් කරන ලද බවයි.
පසුගිය පෙබරවාරි 15 වන දින ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් එරට හදිසි තත්ත්වයක් ප්‍රකාශ කරන ලද්දේ ඇමරිකානු කොංග්‍රස්මණ්ඩලය විසින් ඔහු විසින් යෝජනා කරන ලද ඇමරිකානු ඩොලර් බිලියන 5.7 ක මුදලක් බැම්ම සදහා වෙන් කිරීමේ යෝජනාව ප්‍රතික්ෂේප කිරීමෙන් පසුවයි.
රුසියාව යුක්‍රේන ජනපති අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට ඇතුළත් කර, ඔහුට එරෙහිව නඩුවක් ද ගොනු කර ඇති…
සහන කණ්ඩායම් සදහන් කරන්නේ,පුද්ගලයින් 67 දෙනෙකු අතුරුදන් බවයි.
කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්
ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…
ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…
එක්සත් ජනපදය ප්‍රමුඛ මිලිටරි සන්ධානයක් ජනවාරි මාසයේ සිට අවස්ථා ගණනාවකදී හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල…
විරෝධතාකරුවන් පාගමන් හා වෙනත් ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කරමින් ආරක්ෂාව තර කිරීමට විශ්වවිද්‍යාල පාලනයන් කටයුතු…
එල් නිනෝ තත්වය ඇමේසන් හි ඓතිහාසික නියඟයක් ඇති කිරීමටත් දකුණේ දැඩි වර්ෂාපතනයක් ඇති කිරීමටත් සමත්ව…
පසුගිය සතියේ ධවල මන්දිරය කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඝාතන කුමන්ත්‍රණවල ඉන්දියානු ඔත්තු සේවයේ වාර්තාගත භූමිකාව…
1984 මැතිවරණයේ ආසන දෙකේ ඉඳලා 2019දී 303ට ගියේ මෝඩි සහ ෂා නිසා ..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…
විශේෂත්වය වන්නේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා හැඳුනුම්පත අනිවාර්ය බවට නව නීති ගෙන එනු ලැබුවේ ද…
මෙම මෙහෙයුම සාර්ථක වුවහොත් 2030 වන විට මිනිසෙකු සඳ මත තබා චන්ද්‍ර කඳවුරු පිහිටුවීම චීනයේ…
ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රතිචාර වශයෙන් දියත් කළ මිලිටරි ප්‍රහාරය හිට්ලර් කළ දෙයට වඩා අඩු…
මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…