හිටපු අල් කයිඩා නායක ඔසාමා බින් ලාඩන්ගේ පුත් හම්සා බින් ලාඩන් සොයා ගැනීමට අවශ්‍ය තොරතුරු සපයන්නෙක් සදහා අමරිකානු ඩොලර් මිලියනයක තෑග්ගක් දෙන බව ඇමරිකාව පවසයි.
ඉස්ලාමීය කැරළි කණ්ඩායම් නායකයා ලෙස මේ වන ඔසාමා බින් ලාඩන්ගේ පුත් හම්සා බින් ලාඩන් විසින් ඉදිරියට පැමණෙමින් සිටී.
පසුගිය දිනවල ඔහු විසින් නිකුත්කරන ලද වීඩියෝවක් සහ හඩපටයක් මගින් ඔහු ප්‍රකාශ කරන ලද්දේ ඇමරිකාවට එරෙහිව සිය පියා මරා දැමීමේ වාඩුව ගැනීමට සිය සාමාජිකයන්ට එක්වන ලෙසයි.
2011 වසරේ ඇමරිකානු විශේෂ ආරක්ෂක අංශ වෙතින් පාකිස්ථානයේ සැගව සිටියදී ඔසාමා බින් ලාඩන්ව ඝාතනය කරන ලද අතර ඔහු විසින් ඒ වන විට 2001 වසරේ සැප්තැම්බර් 11 වන දින ප්‍රහාරයේදී 3000කට ආසන්න පිරිසක් ඝාතනය කරන ලදී.
ඇමරිකානු ආරක්ෂක අංශ පවසන්නේ මේ වන විට හම්සා බින් ලාඩන් ඇෆ්ගනිස්ථානය සහ පාකිස්ථානය අතර දේශ සීමාවේ සැගව ඇති බවයි.
මේ වන විට 30 හැවැරිදි වයසේ සිටින හම්සා බින් ලාඩන මීට වසරකට පෙර ඇමරිකා එක්සත් ජනපදය විසින් ගෝලීය වශයෙන් ත්‍රස්තවාසී සාාමාජිකයෙකු ලෙස නම් කරන ලදී,
2001 වසරේ ප්‍රහාරයට භාවිත කළ ගුවන් යානා කොල්ල කෑ මොහොමඩ් අටා නැමති ත්‍රස්තවාදී සාමාජිකයාගේ දියණිය සමග විවහා වූ හම්සා බින් ලාඩන් ඔසාමා බින් ලාඩන්ගේ කීකරුම පුත්‍රයා ලෙස සිය ත්‍රස්තවාදී කණ්ඩායමේ නායකත්වය ලබා දෙන්නට ඔහු විසින් තීරණය කර සිටින ලදී.
කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්
ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…
ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…
එක්සත් ජනපදය ප්‍රමුඛ මිලිටරි සන්ධානයක් ජනවාරි මාසයේ සිට අවස්ථා ගණනාවකදී හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල…
විරෝධතාකරුවන් පාගමන් හා වෙනත් ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කරමින් ආරක්ෂාව තර කිරීමට විශ්වවිද්‍යාල පාලනයන් කටයුතු…
එල් නිනෝ තත්වය ඇමේසන් හි ඓතිහාසික නියඟයක් ඇති කිරීමටත් දකුණේ දැඩි වර්ෂාපතනයක් ඇති කිරීමටත් සමත්ව…
පසුගිය සතියේ ධවල මන්දිරය කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඝාතන කුමන්ත්‍රණවල ඉන්දියානු ඔත්තු සේවයේ වාර්තාගත භූමිකාව…
1984 මැතිවරණයේ ආසන දෙකේ ඉඳලා 2019දී 303ට ගියේ මෝඩි සහ ෂා නිසා ..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…
විශේෂත්වය වන්නේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා හැඳුනුම්පත අනිවාර්ය බවට නව නීති ගෙන එනු ලැබුවේ ද…
මෙම මෙහෙයුම සාර්ථක වුවහොත් 2030 වන විට මිනිසෙකු සඳ මත තබා චන්ද්‍ර කඳවුරු පිහිටුවීම චීනයේ…
ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රතිචාර වශයෙන් දියත් කළ මිලිටරි ප්‍රහාරය හිට්ලර් කළ දෙයට වඩා අඩු…
මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…
මෙම අද්විතීය මිනිසා වයස අවුරුදු 86 දී ෆ්‍රෑන්ක්ලින් හි නැෂ්විල් උප නගරයේදී මිය ගිය බව…
පුද්ගලයන් 21 දෙනෙකු අතුරුදන්ව ඇති බවත්, රියෝ ග්‍රෑන්ඩ් දෝ සුල් ප්‍රාන්තයේ ඇති වූ ජල ගැලීම්…