කොරෝනා ආසාදිතයින් වැඩිම සංඛ්‍යාවක් වාර්ථාවන රට බවට අද ඇමරිකාව ඉදිරියට පැමිණ ඇත. ඒ චීනය, ඉතාලිය, ස්පාඤ්ඤය යන රටවල් පසුකරමිනි.
ජෝන් හොප්කින්ස් විශ්ව විද්‍යාලයේ නවතම වාරථා අනුව චීනයේ ආසාදිත සංඛ්‍යාව වන 81782 ද ඉතාලියේ වාර්ථා වන ආසාදිතයන් 80589 පරදවා මේ වන වෙට ඇමරිකාවෙන් වාර්ථාවන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 85500කි.
නමුත් වෛරසය හේතුවෙන් මිය ගිය සංඛ්‍යාව පිළිබද අවධානය යොමු කිරීමේදී චීනයේ ගිය සංඛ්‍යාව 3291 ඉතාලිය තුළ 8215ක් සහ ඇමරිකාවේ මය ගිය පුද්ගලයින් සංඛ්‍යාව 1300ක් බව සටහන් වේ.
ඇමරිකානු උප ජනපති මයික් පෙන්ස් පවසන පරිදි මේ වන විට ඇමරිකාවේ ප්‍රාන්ත 50කදී වෛරසය වැළදී ඇතැයිද පරීක්ෂා කිරීමට පහසුකම් සපයා ඇති අතර මේ වන විට පරීක්ෂණයට ලක් කර ඇති පුද්ගලයින් සංඛ්‍යාව 552000 ට අධිකය.
මේ පිළිබද ඇමරිකානු ජනපතිවරයා ප්‍රකාශයක් නිකුත් කරමින් පවසන්නේ රට ඉතා ඉක්මණින් නැවතත් සිය වැඩ කටයුතු ආරම්භ කිරීමට අපේක්ෂා කරන බවත්
” චීනයේ සැබෑ සංඛ්‍යා සහ දත්ත ගැන සත්‍ය ඔබ කිසිදින නොදනිනු ඇති බවත්.” ය
දැනට ලෝකය දැවැන්ත විපර්යාසයකට මුහුණ දෙමින් සිටින අතර ජාත්‍යන්තර තත්ත්වය ද ඉතා සංකීර්ණ වන අතාර,…
නැගෙනහිර බෑග්ඩෑඩ්හි පිහිටි ඇගේ නිවස ආසන්නයේදී වෙඩි තබා ඇයව මෙලෙස ඝාතනය කර ඇති බව විදෙස්…
1994 වසරේදී පළමු මැතිවරණයෙන් කලින් තහනම් කරන ලද අප්‍රිකානු ජාතික කොන්ග්‍රසය (ANC) පක්ෂය අතිමහත් ලෙස…
මේ අතර ඊශ්‍රායලය හා හමාස් සංවිධානය අතර සටන් විරාමයක් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් පැවැත්වෙන සාකච්ඡා සඳහා…
ගෝලීය ආර්ථිකයට ඉහළම දායකයින් පස්දෙනා අතර චීනය, ජර්මනිය (2.77%), රුසියාව (2.71%) සහ බ්‍රසීලය (2.19%) ඇතුළත්…
මෙම ඛේදජනක අනතුර සිදුවී වසර 112කට පසුවත් ඒ වෙනුවෙන් ඇති ඉල්ලුම සුළුපටු නොවේ.
මෙම පිපිරිම හේතුවෙන් ගොඩනැගිලි හතරක් හමුදා වාහන කිහිපයකට හානි සිදුවී ඇති අතර ගම්වාසීන්ගේ නිවාස 25ක්…
පෙන්ටගනයේ නව මිලිටරි ආධාර පැකේජය හරහා යුක්රේනයේ පතරොම් නිෂ්පාදනය ආරම්භ කිරීමට සැළසුම් කරයි.
කෙසේවෙතත් තුවාලකරුවන් හෝ මරණ සම්බන්ධයෙන් මෙතෙක් වාර්තා වී නොමැති අතර ප්‍රහාරය පිළිබඳ පරීක්ෂණ පවත්වන බව…
තායිවාන බලධාරීන් සඳහන් කර ඇත්තේ, භූකම්පනය තායිපේ අගනුවරට ද දැනී ඇති බව සඳහන් වන අතර…
ගාසා තීරයේ ඛාන් යූනිස්, රෆා හා නුසෙයිරාට් සරණාගත කඳවුරට මෙම ප්‍රහාර එල්ල වී ඇත.
එල්නිනෝ කාලගුණ රටාවත් සමඟ ගංවතුර තත්වයන්ද උග්‍ර වී තිබේ.
අනෙකුත් රටවල අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් නොවීම පිළිබඳ මූලධර්මය මත පදනම්ව, බීජිං එක්සත් ජනපද මැතිවරනවලට මැදිහත්…
සටහන - නිපුනි ලියනගේ අප්‍රේල් 26 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): අප්‍රේල් 27 වැනිදා ආරම්භ වන…
ගෙවුණු සතිය තුළ නිකුත් වූ ලෝක කාලගුණ විද්‍යා වාර්තාවකට අනුව 2023 දී කාලගුණය, දේශගුණය සහ…