ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් ලොව අධිකතම ජනගහනයක් සිටින ප්‍රජාතාන්ත්‍රික රට වන ඉන්දියාවත් ඇමරිකාවත් අතර සම්බන්ධතා පුළුල් කර ගැනීමේ අරමුණින් අද ඉන්දියාව වෙත සංචාරය කිරීමට නියමිතය. මෙය ට්‍රම්ප්ගේ ප්‍රථම ඉන්දීය නිළ සංචාරයයි. සංචාරය සදහා ට්‍රම්ප් ජනපතිවරයාගේ බිරිඳ මෙලානියා ට්‍රම්ප් සහ ඔහුගේ දියණිය ඉවන්කා ට්‍රම්ප් ද ඇගේ සැමියාද එක්වීමට නියමිතව ඇත.
දින දෙකක් සඳහා වන මෙම සංචාරයේ පළමු දවස ඉන්දීය ජනපති නරේන්ද්‍ර මෝදි උපන් ප්‍රාන්තය වන ගුජරාටයේ ඉදිකළ ආසන දස දහසකින් යුත් ලොව විශාලතම ක්‍රිකට් ක්‍රීඩාංගනය විවෘත කිරීම ඇමරිකානු ජනපතිවරයා විසින් විවෘත කිරීමට නියමිතව ඇත. ඒ අතර තුර ඉන්දියාවේ ටජ් මහල නැරමීමටද නියමිතය.
සංචාරයේදී ඉන්දියාව සහ ඇමරිකාව අතර ආර්ථික සහ ආරක්ෂක සම්බන්ධතා තර කර ගැනීම පිළිබදවද විශේෂ අවධානය යොමු වනු ඇති බව විචාරක මතයයි.
ඇමරිකා එක්සත් ජනපදය ඉන්දියාවේ වැදගත්ම වෙළඳ හවුල් කරුවන්ගෙන් අයෙක් වන අතර 2018 වසරේදී දෙරට අතර ද්වීපාර්ශික වෙළඳ වටිනාකම ඇමරිකානු ඩොලර් බිලියන 142.6කි. ඇමරිකා එක්සත් ජනපදය යනු ඉන්දියාවට සිටින නව වන විශාලතම වෙඏද හවුල් කරුවා වෙයි.
පසුගිය සමය තුළ දෙරට අතර සිදුව දේශපාලන සහ උපායමාර්ගික සම්බන්ධතා නොතකා දෙරට අතර වෙළද සම්බන්ධතා වල අර්බුද මතුවෙමින් පවතින අවස්ථාවක ඇමරිකානු ජනපතිවරයා පසුගියදා පවසා සිටින්නේ ඉන්දියාවෙන් අපනයනය කරනු ලබන භාණ්ඩ මත වන බදු පිළිගත නොහැකි තරම් ඉහළ මට්ටමක පවතින බවයි. එතෙකින් නොනැවතුන ට්‍රම්ප් ඉන්දියාව බදු රජු ලෙස චෝදනා කර සිටියේය.
සංචාරය පිළීබද මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඇමරිකානු ජනපතිවරයා පවසන්නේ මෙම වෙළද සහ තීරු බදු ගැටළු පිළීබද සංකච්ඡා කෙරෙනු ඇති බවයි.
ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…
එක්සත් ජනපදය ප්‍රමුඛ මිලිටරි සන්ධානයක් ජනවාරි මාසයේ සිට අවස්ථා ගණනාවකදී හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල…
විරෝධතාකරුවන් පාගමන් හා වෙනත් ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කරමින් ආරක්ෂාව තර කිරීමට විශ්වවිද්‍යාල පාලනයන් කටයුතු…
එල් නිනෝ තත්වය ඇමේසන් හි ඓතිහාසික නියඟයක් ඇති කිරීමටත් දකුණේ දැඩි වර්ෂාපතනයක් ඇති කිරීමටත් සමත්ව…
පසුගිය සතියේ ධවල මන්දිරය කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඝාතන කුමන්ත්‍රණවල ඉන්දියානු ඔත්තු සේවයේ වාර්තාගත භූමිකාව…
1984 මැතිවරණයේ ආසන දෙකේ ඉඳලා 2019දී 303ට ගියේ මෝඩි සහ ෂා නිසා ..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…
විශේෂත්වය වන්නේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා හැඳුනුම්පත අනිවාර්ය බවට නව නීති ගෙන එනු ලැබුවේ ද…
මෙම මෙහෙයුම සාර්ථක වුවහොත් 2030 වන විට මිනිසෙකු සඳ මත තබා චන්ද්‍ර කඳවුරු පිහිටුවීම චීනයේ…
ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රතිචාර වශයෙන් දියත් කළ මිලිටරි ප්‍රහාරය හිට්ලර් කළ දෙයට වඩා අඩු…
මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…
මෙම අද්විතීය මිනිසා වයස අවුරුදු 86 දී ෆ්‍රෑන්ක්ලින් හි නැෂ්විල් උප නගරයේදී මිය ගිය බව…
පුද්ගලයන් 21 දෙනෙකු අතුරුදන්ව ඇති බවත්, රියෝ ග්‍රෑන්ඩ් දෝ සුල් ප්‍රාන්තයේ ඇති වූ ජල ගැලීම්…
කාන්තාවන්ගේ සෞඛ්‍යය නංවාලීම, ලිංගික හා ප්‍රජනන ගැටළු වැනි සෞඛ්‍ය ගැටළු වෙනුවෙන් අවධානය යොමු කිරීම හදිසි…
උන් එසේ විවාපත් වී, වසර තිස් හතරක් සතුටින් ජීවත් ව; දරුවන් අටක් ලැබීය!