17 වසරක් තිස්සේ ඇෆ්ගනිස්ථානයේ පැවති යුද්ධය නිමා කරමින් සාමය සදහා පියවර තැබීමට අදාළ පාර්ශවයන් දෙක එකඟත්වයකට පැමිණ ඇත.
පසුගිය දින කිහිපය පුරා කටාර්හීදී හමු වූ තලේබාන් නායකයන් සහ ඇමරිකා එක්සත් ජනපදයේ නියෝජිතයන් අතර පැවති සාකච්ඡා සාර්ථක මට්ටමට ගෙන එමින් මෙම සාම වැඩ පිළිවෙළ සදහා සසැළසුම් සකසන්නට දෙපාර්ශවයම සිය කැමැත්ත පළ කර සිටී,
ඇෆ්ගනිස්ථාන ජනපති අෂ්රෆ් ගානි විසින් මේ පිළිබදව විවෘත සාකච්ඡාවක් සදහා ඉස්ලාම් ආගමික කණ්ඩායම් වෙතින් ඉල්ලා සිටියද දිගින් දිගටම ඔවුන් විසින් ජනපතිවරයා සමග සාකච්ඡා කිරීම ප්‍රතික්‍ෂේප කර සිටින ලදී.
1996 සිට 2001 දක්වා ඇෆ්ගනිස්ථානය පාලනය කරන ලද්දේ මෙම ඉස්ලාම් ආගමික කණ්ඩායම් විසිනි.
පසුව ඇමරිකාවේ ලෝක වෙළඳ මධ්‍යස්ථානයට බෝම්බ ප්‍රහාර එල්ල කළ 2001 සැප්තැම්බර් 11 (9/11 ප්‍රහාරය) සිද්ධියට තලෙයිබාන් සංවිධානයේ සෘජු සම්බන්ධයක් ඇතැයි සැක කිරීමත් සමග ඇමරිකාව ‘ත්‍රස්තවාදයට එරෙහි යුද්ධය‘ ආරම්භ කළේ ඇෆ්ගනිස්ථානය ආක්‍රමණය කිරීම මගිනි.
ඇෆ්ගනිස්ථානයේ තලෙයිබාන් සංවිධානය සමග පැවති සටන හැඳින්වෙන්නේ ‘ඇමරිකාවේ දීර්ඝතම යුද්ධය‘ යන අන්වර්ථ නාමයෙනි.
මෙම යුද්ධයේදී දස දහස් ගණනක ජීවිත හානියක් සිදුව ඇති අතර, ඇමරිකානු ඩොලර් බිලියන සිය ගණනක් වැය වී ඇතැයි සැලකේ.
තලෙයිබාන් මර්දනය සඳහා ඇෆ්ගනිස්ථානයේ රඳවා තබා සිටින භට සංඛ්‍යාව 14,000 කි.
මෙම මරණ දණ්ඩනය පැනවීම ජාත්‍යන්තර විරෝධතාවලට ද හේතු වී ඇති අතර මානවහිමිකම් කණ්ඩායම් මෙය මානව…
මේ මස මුලදී, කෙන්යාවේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවා තිබුණේ, මැයි මාසය දක්වා රටේ විවිධ…
සටහන - නිපුනි ලියනගේ අප්‍රේල් 29 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ශීත කළ පීසා වර්ග භාවිතයෙන්…
සටහන - නිපුනි ලියනගේ අප්‍රේල් 29 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): වයස නිකන්ම නිකන් ඉලක්කමක් විතරයි…
අහමදාබාද් නියෝජ්‍ය පොලිස්පතිවරයා ඉන්දීය මාධ්‍යට පවසා ඇත්තේ, මෙවැනි මත්ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් සතුටට පත්වන…
ඊශ්‍රායල අමාත්‍ය මණ්ඩලය අනතුරු අඟවා ඇත්තේ, සටන් විරාමයකට එකඟ වුවහොත් අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ රජය බිඳ…
වෙළඳපොලේ ඇති සුඛෝපභෝගී පුද්ගලික ජෙට් එකක් කුලියට ගැනීම සඳහා බදු ගෙවන්නන්ගේ වියදමින් පවුම් ලක්ෂ ගණන්…
සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ක්‍රියාත්මකයි.
දැනට ලෝකය දැවැන්ත විපර්යාසයකට මුහුණ දෙමින් සිටින අතර ජාත්‍යන්තර තත්ත්වය ද ඉතා සංකීර්ණ වන අතාර,…
නැගෙනහිර බෑග්ඩෑඩ්හි පිහිටි ඇගේ නිවස ආසන්නයේදී වෙඩි තබා ඇයව මෙලෙස ඝාතනය කර ඇති බව විදෙස්…
1994 වසරේදී පළමු මැතිවරණයෙන් කලින් තහනම් කරන ලද අප්‍රිකානු ජාතික කොන්ග්‍රසය (ANC) පක්ෂය අතිමහත් ලෙස…
මේ අතර ඊශ්‍රායලය හා හමාස් සංවිධානය අතර සටන් විරාමයක් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් පැවැත්වෙන සාකච්ඡා සඳහා…
ගෝලීය ආර්ථිකයට ඉහළම දායකයින් පස්දෙනා අතර චීනය, ජර්මනිය (2.77%), රුසියාව (2.71%) සහ බ්‍රසීලය (2.19%) ඇතුළත්…
මෙම ඛේදජනක අනතුර සිදුවී වසර 112කට පසුවත් ඒ වෙනුවෙන් ඇති ඉල්ලුම සුළුපටු නොවේ.
මෙම පිපිරිම හේතුවෙන් ගොඩනැගිලි හතරක් හමුදා වාහන කිහිපයකට හානි සිදුවී ඇති අතර ගම්වාසීන්ගේ නිවාස 25ක්…