පසුගිය අඟහරුවාදා(20)වන දින වයඹ දෙසින් ඇරඹි කුණාටුව සිකුරාදා වන විට අතිශයින්ම දැඩිවිය. මේ වන විට එක්සත් ජනපදයේ ප්‍රාන්ත 37ක් පුරා මිලියන 90කට අධික ජනතාවක් ශීත කාලගුණ අනතුරු ඇඟවීම් යටතේ සිටිති. ජාතික කාලගුණ සේවය (NWS) පැවසුවේ රටෙහි සමහර ප්‍රදේශවල මෙම සතිය අවසන් වන විට අතිශය දරුණු ලෙස මෙම තත්වය බලපානු ඇති බවයි.
එක්සත් ජනපද මාධ්‍ය විසින් Winter Storm Elliot ලෙස නම් කරන ලද මෙම ආක්ටික් පිපිරීම පරම්පරාවකට වරක් සිදුවන ශීත කාලගුණ සිදුවීමක් ලෙස නම් කර ඇත. මේ හා සමාන කුණාටුවක් 980 ගණන්වල අගභාගයේද බලපා ඇත. කුණාටුව මහා විල් කලාපයට ළඟා වන විට, එහි පීඩනය 3 වන කාණ්ඩයේ සුළි කුණාටුවකට සමාන අගයකට ළඟා වනු ඇතැයි අපේක්ෂා කරන අතර කෙන්ටකි සහ උතුරු කැරොලිනා ප්‍රාන්තවල ආණ්ඩුකාරවරු මේවන විට හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර ඇත.
එමෙන්ම චිකාගෝ අනතුරු අඟවා තිබ්ණේ පැයට සැතපුම් 50 (පැයට කිලෝමීටර 80) දක්වා ඉහළ යන සුළි කුණාටු හේතුවෙන් තද හිම පතනය සඳහා සූදානම් වන ලෙසයි. හිම සහිත මාර්ග ගමනාන්තයන් අවුල් කරනු ඇති බවට තොරතුරු වාර්තා වන අතර සවුත්වෙස්ට් එයාර්ලයින්ස් බ්‍රහස්පතින්දා සහ සිකුරාදා සඳහා සමාගමේ නියමිත ගුවන් ගමන් 4,000 න් 500 ක් පමණ අවලංගු කළේය. ඩෙන්වර් සහ චිකාගෝ සිට ගුවන් ගමන් සිය ගණනක් දැනටමත් අවලංගු කර ඇත. මේත් සමඟ මෙවර නත්තල සීතලම නත්තලක් වනු ඇති බවට පුරෝකතන ඉදිරිපත්ව තිබේ.
මේ වන විට හමායන සුළං අතිශයින්ම වේගවත්හා සිසිල් වන අතර ඉන් ආරක්ෂා නොවුන හොත් මිනිත්තු පහකට අඩු කාලයකදී ඉමොලිමන්ට් හා හයිපෝතර්මියා තත්වයන් ඇති විය හැක. සීතලට දිගු කලක් නිරාවරණය වීමෙන් මරණයද සිදුවිය හැකිය. කුණාටුව වර්ධනය වන විට, එය “බෝම්බ සුළි කුණාටුවක්” බවට පත් වනු ඇතැයි කාලගුණ විද්‍යාඥයෝ අපේක්ෂා කරති.
සශිකලා මධුෂාණී_
රුසියාව යුක්‍රේන ජනපති අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට ඇතුළත් කර, ඔහුට එරෙහිව නඩුවක් ද ගොනු කර ඇති…
සහන කණ්ඩායම් සදහන් කරන්නේ,පුද්ගලයින් 67 දෙනෙකු අතුරුදන් බවයි.
කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්
ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…
ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…
එක්සත් ජනපදය ප්‍රමුඛ මිලිටරි සන්ධානයක් ජනවාරි මාසයේ සිට අවස්ථා ගණනාවකදී හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල…
විරෝධතාකරුවන් පාගමන් හා වෙනත් ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කරමින් ආරක්ෂාව තර කිරීමට විශ්වවිද්‍යාල පාලනයන් කටයුතු…
එල් නිනෝ තත්වය ඇමේසන් හි ඓතිහාසික නියඟයක් ඇති කිරීමටත් දකුණේ දැඩි වර්ෂාපතනයක් ඇති කිරීමටත් සමත්ව…
පසුගිය සතියේ ධවල මන්දිරය කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඝාතන කුමන්ත්‍රණවල ඉන්දියානු ඔත්තු සේවයේ වාර්තාගත භූමිකාව…
1984 මැතිවරණයේ ආසන දෙකේ ඉඳලා 2019දී 303ට ගියේ මෝඩි සහ ෂා නිසා ..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…
විශේෂත්වය වන්නේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා හැඳුනුම්පත අනිවාර්ය බවට නව නීති ගෙන එනු ලැබුවේ ද…
මෙම මෙහෙයුම සාර්ථක වුවහොත් 2030 වන විට මිනිසෙකු සඳ මත තබා චන්ද්‍ර කඳවුරු පිහිටුවීම චීනයේ…
ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රතිචාර වශයෙන් දියත් කළ මිලිටරි ප්‍රහාරය හිට්ලර් කළ දෙයට වඩා අඩු…
මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…