කාලයක් තිස්සේ උද්ගත වෙමින් පැවති දේශපාලනික අර්බුද විසින් වෙනිසියුලාව පැදුරෙනුත් බිමට ඇද වැටෙමින් සිටී.
මෙම තත්ත්වයෙහි නවතම අර්බුදය වී ඇත්තේ මුළු රටටම විදුලිය විසන්ධි වීම දෙවන වතාවටත් සිදුවීමය.
වෙනිසියුලාවේ පරිපාලන ඒකක 23 අතරින් 18ටම සම්පූර්ණයෙන්ම විදුලිය විසන්ධිවීමක් සිදුව ඇත . තොරතුරු සන්නිවෙදව කටයුතු අමාත්‍යවරයා ජෝර්ජ් රොඩ්‍රිගෝ පවසන්නේ විද්‍යුත් චුම්භක ප්‍රහාරයක් “electromagnetic attack” හේතුවෙන් මෙම විදුලි විසන්ධි වීම සිදු වූ බවයි. පසුගිය මාර්තුවේදීද වෙනිසියුලාවට මෙලෙසින්ම මුළු රටටම බලපාන පරිදි විදුලි විසන්ධි වීමක් සිදු වූ අතර සතියක් පුරා කාලයක් වෙනිසියුලාවම අදුරේ පැවතියේය. එමෙන්ම අප්‍රේල් මාසයේදීද එලෙසම සිදු විය.
ජනපති නිකොලස් මාධුරෝ පවසන්නේ මෙම සිදුවීම් ඇමරිකානු සහයෝගය ඇති විරුද්ධ වාදීන්ගේ කඩකප්පාල් කාරී ක්‍රියාවන්හී ප්‍රතිපලයක් බවයි. නමුත් විරුද්ධ පක්ෂය පවසන්නේ මෙසේ විදුලිය විසන්ධි වීමට හේතුව කාලාන්තරයක් තිස්සේ පැවති දූෂණ සහ ඌන ආයෝජනයන් හේතුවෙන් බවයි.
දරා ගත නොහැකි උද්ධමනය, විදුලිය බිද වැටීම, ආහාර හිගය, සෞඛ්‍ය පහසුකම් පහත බැසීම, මිලයන ගණනක් වෙනිසියුලානුවන් රට හැර යෑම කාලයක් තිස්සේ වෙනිසියුලානු වැසියන්ට අභාග්‍යය ගෙනා අර්බුධ වලින් කිහිපයකි.
විරුද්ධ පක්ෂ නායක ජුවාන් ගයිඩෝ සහ ජනපති නිකොලස් මාධුරෝ කාලයක් තිස්සේ බලයට පොර කමින් සිටින්නේය. 2018 වසරේ මාධුරෝට ජය ගෙනා මැතිවරණය අති අසාධාරණ බව පවසමින් විපක්ෂ නායක වරයා තමන් විසින් තමන්වම බලයේ පිහිටුවා ගත්තේය. නමුත් ඔහුගේ වෑයම අසාර්ථ වූ අතර තව දුරටත් ජනපති වූයේ මාධුරෝමය.
ුනමුත් එතැන් පටන් ඇමරිකාව සහ අනෙකුත් ලතින් ඇමරිකානු රටවල් ඇතුළුව රටවල් 50කට අධික සංඛ්‍යාවක් වෙනිසියුලානු ජනපති ලෙස සළකන ලද්දේ ජුආන් ගයිඩෝය.
නමුත් වෙනිසියුලානු ආරක්ෂක අංශ සහ චීනය සහ රුසියාව ඇතුළු රටවල් වෙනිසියුලානු ජනපති ලෙස සලකන්නේ මාධුරෝය.
කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්
ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…
ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…
එක්සත් ජනපදය ප්‍රමුඛ මිලිටරි සන්ධානයක් ජනවාරි මාසයේ සිට අවස්ථා ගණනාවකදී හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල…
විරෝධතාකරුවන් පාගමන් හා වෙනත් ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කරමින් ආරක්ෂාව තර කිරීමට විශ්වවිද්‍යාල පාලනයන් කටයුතු…
එල් නිනෝ තත්වය ඇමේසන් හි ඓතිහාසික නියඟයක් ඇති කිරීමටත් දකුණේ දැඩි වර්ෂාපතනයක් ඇති කිරීමටත් සමත්ව…
පසුගිය සතියේ ධවල මන්දිරය කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඝාතන කුමන්ත්‍රණවල ඉන්දියානු ඔත්තු සේවයේ වාර්තාගත භූමිකාව…
1984 මැතිවරණයේ ආසන දෙකේ ඉඳලා 2019දී 303ට ගියේ මෝඩි සහ ෂා නිසා ..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…
විශේෂත්වය වන්නේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා හැඳුනුම්පත අනිවාර්ය බවට නව නීති ගෙන එනු ලැබුවේ ද…
මෙම මෙහෙයුම සාර්ථක වුවහොත් 2030 වන විට මිනිසෙකු සඳ මත තබා චන්ද්‍ර කඳවුරු පිහිටුවීම චීනයේ…
ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රතිචාර වශයෙන් දියත් කළ මිලිටරි ප්‍රහාරය හිට්ලර් කළ දෙයට වඩා අඩු…
මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…
මෙම අද්විතීය මිනිසා වයස අවුරුදු 86 දී ෆ්‍රෑන්ක්ලින් හි නැෂ්විල් උප නගරයේදී මිය ගිය බව…
පුද්ගලයන් 21 දෙනෙකු අතුරුදන්ව ඇති බවත්, රියෝ ග්‍රෑන්ඩ් දෝ සුල් ප්‍රාන්තයේ ඇති වූ ජල ගැලීම්…