වෙනිසියුලානු විපක්ෂ නායක ජුවාන් ගයිඩෝ ගේ සියළු බැංකු ගිණුම් අත්හිටුවන්නටත් ඔහුට රටින් පිටවීම තහනම් කරන්නටත් එරට අධිකරණය නියම කරන ලදී.
පසුගිය දින කිහිපය පුරා වෙනිසියුලානු ජනපති නිකොලායි මධුරෝ ට විරුද්ධව විපක්ෂනායක වරයා විසින් ගෙන ගිය වැඩ පිළිවෙළ සමග ඔහු විසින් වෙනිසියුලානු අන්තර්කාලීන ජනපති වරයා තමන් බව ප්‍රකාශයට පත් කරන ලදී,
මේ සමග ඇමරිකාව සහ තවත් රටවල් කිහිපයක් වෙනිසියුලානු විපක්ෂනායකයාට සහය දුන් අතර ජනපති නිකොලායි මධුරෝට සහය දීමට රුසියාව ඉදිරිපත් වී ඇත. මේ වන විට බරපතල ආර්ථික අර්බුධයක් වෙනිසියුලාව තුළ නිර්මාණය වී ඇති අතර දහස් ගණනින් වෙනිසියුලානු ජාතිකයන් රට හැර යෑම ආරම්භ කර ඇත.
මෙම තත්ත්වයත් සමග පැවති ජනපති වරණයේ ජය නිකොලායි මධුරෝ විසින් තහවුරු කළද විපක්ෂනායකවරයා පවසා සිටියේ මධුරෝ විසින් මැතිවරණ වංචා සිදු කළ බවයි. තමන් එරට ජනපති වරයා ලෙස ඔහු විසින්ම ප්‍රකාශ කරන ලද්දේ ඔහු විසින්මය.
නැගෙනහිර බෑග්ඩෑඩ්හි පිහිටි ඇගේ නිවස ආසන්නයේදී වෙඩි තබා ඇයව මෙලෙස ඝාතනය කර ඇති බව විදෙස්…
1994 වසරේදී පළමු මැතිවරණයෙන් කලින් තහනම් කරන ලද අප්‍රිකානු ජාතික කොන්ග්‍රසය (ANC) පක්ෂය අතිමහත් ලෙස…
මේ අතර ඊශ්‍රායලය හා හමාස් සංවිධානය අතර සටන් විරාමයක් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් පැවැත්වෙන සාකච්ඡා සඳහා…
ගෝලීය ආර්ථිකයට ඉහළම දායකයින් පස්දෙනා අතර චීනය, ජර්මනිය (2.77%), රුසියාව (2.71%) සහ බ්‍රසීලය (2.19%) ඇතුළත්…
මෙම ඛේදජනක අනතුර සිදුවී වසර 112කට පසුවත් ඒ වෙනුවෙන් ඇති ඉල්ලුම සුළුපටු නොවේ.
මෙම පිපිරිම හේතුවෙන් ගොඩනැගිලි හතරක් හමුදා වාහන කිහිපයකට හානි සිදුවී ඇති අතර ගම්වාසීන්ගේ නිවාස 25ක්…
පෙන්ටගනයේ නව මිලිටරි ආධාර පැකේජය හරහා යුක්රේනයේ පතරොම් නිෂ්පාදනය ආරම්භ කිරීමට සැළසුම් කරයි.
කෙසේවෙතත් තුවාලකරුවන් හෝ මරණ සම්බන්ධයෙන් මෙතෙක් වාර්තා වී නොමැති අතර ප්‍රහාරය පිළිබඳ පරීක්ෂණ පවත්වන බව…
තායිවාන බලධාරීන් සඳහන් කර ඇත්තේ, භූකම්පනය තායිපේ අගනුවරට ද දැනී ඇති බව සඳහන් වන අතර…
ගාසා තීරයේ ඛාන් යූනිස්, රෆා හා නුසෙයිරාට් සරණාගත කඳවුරට මෙම ප්‍රහාර එල්ල වී ඇත.
එල්නිනෝ කාලගුණ රටාවත් සමඟ ගංවතුර තත්වයන්ද උග්‍ර වී තිබේ.
අනෙකුත් රටවල අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් නොවීම පිළිබඳ මූලධර්මය මත පදනම්ව, බීජිං එක්සත් ජනපද මැතිවරනවලට මැදිහත්…
සටහන - නිපුනි ලියනගේ අප්‍රේල් 26 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): අප්‍රේල් 27 වැනිදා ආරම්භ වන…
ගෙවුණු සතිය තුළ නිකුත් වූ ලෝක කාලගුණ විද්‍යා වාර්තාවකට අනුව 2023 දී කාලගුණය, දේශගුණය සහ…
දෙරට ඇති සම්බ්නධතා වල දියුණුව මෑත කාලින බාධා කිරීම් හෙතුවෙන් අනතුරට ලක්ව ඇති බවත්, චීනයේ…