විශේෂාංග

එකෝමත් එක කාලෙක නත්තල් සුබ පැතුම් 50ක්

ද කාලේ නත්තල් සුබ පැතුම් බෙහෝ විට දැකිය හැකේ සීමා සහිත වූ තේමාවන් කිහිපයකින් , වර්ණ කිහිපයකින් හා සංඛේත කිහිපයකින් හැඩ ගන්වා තිබෙන අයුරකි. නිල්,රතු, සුදු හා කොළ වර්ණය බෙහෝවිට නත්තල් සුභ පැතුම් පත් ආක්‍රමණය කර තිබෙනු දැකිය හැක . නත්තලේ සංඛේත වන නත්තල් ගස, නත්තල් සීයා, තරු, තෑගි පෙට්ටි, දෙවුදූවරු , පිටිපන්දම්, පොයින්ටීසියාස් ශාක පත්‍ර මේ ආදී සීමිත සංඛේත වලින් අද නත්ත්තල් සුබ  පැතුම් පත් හැඩ ගැන්වේ.

නමුත් ඈත අතීතයේ නත්තල් සුභ පැතුම් ඊට හාත් පසින්ම වෙනස්ය, බෙහෝවිට එදා නත්තල් සුභ පැතුම් දකින විට ඒවා හාස්‍ය ජනක ලෙස සිතෙන අවස්ථාද ඇත. නමුත් එදා නත්තල්
සුබ  පැතුම් පත් පිරී තිබුණේ කුමක් හෝ නත්තල් පණිවිඩයකිනි. සමහර ඒවා හාස්‍යජනකය, තවත් සමහර ඒවා මනංකල්පිතය. විවිධ සතුන් මෙන්ම විවිධ සිදුවීම් වලින් මෙම නත්තල් සුබ පැතුම් නිර්මාණය වී ඇත. 19 වන සියවසේ වික්ටෝරියානු යුගයට අයත් නත්තල්
සුබ  පැතුම් කිහිපයක්

Greetings From Krampus

May All Jollity ‘lighten’ Your Christmas Hours

A Merry Christmas To You

May Yours Be A Joyful Christmas

Wishing You A Merry Christmas

May Christmas Be Merry

A Merry Christmas

A Happy Christmas

A Merry Christmas And A Happy New Year

Wishing You A Happy Christmas

Here’s A Crow For Christmas

Wishing You A Jolly Christmas

A Happy Christmas

A Hearty Christmas Greeting: Four Jovial Froggies A Skating Would Go; They Asked Their Mamma, But She’d Sternly Said, ‘no!’ And They All Came To Grief In A Beautiful Row. There’s A Sweet Christmas Moral For One Not Too Slow. Just So!

A Merry Christmas To You

A Merry Christmas

A Happy Christmas To You

So Please Excuse This Impecunious Card, As All I’m Good For Is A Used Up

Absent Friends [natives], May We Soon See Them Again! A Merry Christmas To You

A Happy Christmas

A Happy Christmas To You

May You Spend A Happy Chritmas

A Merry Xmas

Wishing You A Purr-Fectly Happy Christmas

With Love And Good Wishes For A Happy Christmas

Wishing You A Merry Christmas

The Best Wishes Of The Season To You

Every Good Wish For Your Christmas

Victorian Snowman

A Right Merry Christmas To You

A Jolly Christmas

Wishing You A Happy Christmas

May Xmas Be As Bright As Purest Gold

Hurrah! For The Jolly Christmas Tree

A Christmas Greeting

With Many Merry Christmas Greeting

Before I Go Out Of The Picture Pass… I’d Like You To Meet This Cute Little Lass!

A Merry Christmas To You

Merry Christmas Day! Happy, Bright And Gay! Fortune Guard You Aye, Like A Brave Dog Tray

The Merry Dance When Dinner Is Done

Hold To The Light And Then You’ll Find The Stocking Filled With Toys Of Every Kind

Who’s Afraid?

A Joyful Christmas To You

49 A Happy Christmas

Good Luck!good Luck! I Say Be Yours This New Year’s Day!

Share

Recent Posts

යුක්රේනයට පෙන්ටගනයෙන් ඩොලර් බිලියන 6ක් වටිනා කඩිනම් ආධාර පැකේජයක්

පෙන්ටගනයේ නව මිලිටරි ආධාර පැකේජය හරහා යුක්රේනයේ පතරොම් නිෂ්පාදනය ආරම්භ කිරීමට සැළසුම් කරයි.

7 hours ago

යේමනයේ වෙරළට ඔබ්බෙන් බොරතෙල් නැවකට හවුති ප්‍රහාරයක්!

කෙසේවෙතත් තුවාලකරුවන් හෝ මරණ සම්බන්ධයෙන් මෙතෙක් වාර්තා වී නොමැති අතර ප්‍රහාරය පිළිබඳ පරීක්ෂණ පවත්වන බව…

9 hours ago

තායිවානයේ රික්ටර් මාපකයේ ඒකක 6.1 ක ප්‍රබල භූකම්පනයක්!

තායිවාන බලධාරීන් සඳහන් කර ඇත්තේ, භූකම්පනය තායිපේ අගනුවරට ද දැනී ඇති බව සඳහන් වන අතර…

14 hours ago

ඛාන් යූනිස්, රෆා හා නුසෙයිරාට් සරණාගත කඳවුරට බෝම්බ ප්‍රහාර, කාන්තාවන් සහ ළමයින් ඇතුළු 15 දෙනෙක් මිය යයි!

ගාසා තීරයේ ඛාන් යූනිස්, රෆා හා නුසෙයිරාට් සරණාගත කඳවුරට මෙම ප්‍රහාර එල්ල වී ඇත.

14 hours ago

ගංවතුර හේතුවෙන් කෙන්යාවේ මිය ගිය සංඛ්‍යාව 70 දක්වා ඉහළට; 12,000ක පිරිසක් අවතැන්

එල්නිනෝ කාලගුණ රටාවත් සමඟ ගංවතුර තත්වයන්ද උග්‍ර වී තිබේ.

14 hours ago

චීනය සහ එක්සත් ජනපදය හවුල්කරුවන් මිස ප්‍රතිවාදීන් නොවිය යුතුයි – ෂි ජින්පින්

අනෙකුත් රටවල අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් නොවීම පිළිබඳ මූලධර්මය මත පදනම්ව, බීජිං එක්සත් ජනපද මැතිවරනවලට මැදිහත්…

14 hours ago

බටහිර ඉන්දීය කොදෙව් සංචිතයට නේපාලයෙන් ලැබුණු සංචාරක සත්කාරය පිළිබඳ නැඟුණු කතාව!

සටහන - නිපුනි ලියනගේ අප්‍රේල් 26 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): අප්‍රේල් 27 වැනිදා ආරම්භ වන…

1 day ago

2024 දී කාලගුණය, දේශගුණය සහ ජලය ආශ්‍රිත උපද්‍රවයන්ගෙන් ලෝකයේ වඩාත්ම ආපදාවට ලක් වන කලාපය ලෙස ආසියාවයි

ගෙවුණු සතිය තුළ නිකුත් වූ ලෝක කාලගුණ විද්‍යා වාර්තාවකට අනුව 2023 දී කාලගුණය, දේශගුණය සහ…

1 day ago

ඇමරිකාවේ රාජ්‍ය ලේකම් චීනයේ තෙදින සංචාරයක

දෙරට ඇති සම්බ්නධතා වල දියුණුව මෑත කාලින බාධා කිරීම් හෙතුවෙන් අනතුරට ලක්ව ඇති බවත්, චීනයේ…

2 days ago

ABC පුවත් සේවයේ මාධ්‍යවේදිනියක වන අවානිට මොකද වුණේ?

විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේ, සිය මාධ්‍ය ආවරණය කටයුතු අතරතුර අවානි ඩයස් වීසා නීති උල්ලංඝනය…

2 days ago

ඇමෙරිකාවේ දකුණු කැලිෆෝනියා විශ්වවිද්‍යාලයේ උපාධි ප්‍රදානෝත්සවය අවලංගු වෙයි!

ලබන මස 10 වන දිනට යෙදී ඇති දකුණු කැලිෆෝනියා විශ්වවිද්‍යාලයේ උපාධි ප්‍රදානෝත්සවය මෙලෙස අවලංගු කර…

2 days ago

මළ සිරුරු 400කට ආසන්න ප්‍රමාණයක් ගාසාහි සමූහ මිනිවළකින් සොයා ගැනේ

එක්සත් ජනපදය ඇතුළු යුරෝපා බලවතුන් ප්‍රාණ ඇපකරුවන් නිදහස් කරමින් යුද්ධය සමතයකට පත් කරන ලෙස හමාස්…

2 days ago

ගංවතුර හා නාය යාම් හේතුවෙන් ටැන්සානියාවේ 155 දෙනෙකු මිය යයි

වර්ෂාධික කාලගුණික තත්වය ගෙතුවෙන් පුද්ගලයන් 200,000 කට වැඩි පිරිසක් පීඩාවට පත්ව ඇති අතර 51,000කට නිවාස…

2 days ago

උණුසුම් කාලගුණය නිසා ළමයින් මි. 33කට පාසල් අහිමි වෙලා!

සෙල්සියස් අංශක 42 දක්වා, බංග්ලාදේශයේ සමහර ප්‍රදේශවල උෂ්ණත්වය මේ වන විට ඉහළ ගොස් තිබෙන බව…

2 days ago

එක්සත් ජනපද විශ්ව විද්‍යාල පුරා “යුදෙව් විරෝධී වෛරසයක්”; ශිෂ්‍ය පෙළපාලි මර්දනය කෙරේ

සිය ගනනක් සිසුන්ට පන්ති තහනම් කිරීම් හා අත්අඩංගුවට ගැනීම් වලට තුඩු දී තිබේ.

3 days ago