යුක්රේනයේ සිටින රුසියානු සොල්දාදුවන් සමඟ සාම සාකච්ඡා පැවැත්වීමට ඉදිරිපත් වූ යෝජනාව විවිධ අන්දමින් අර්තනිරූපණය කිරීම මේ වන විට ආරම්භ වී තිබේ.
මේ පිළිබඳ අදහස් දක්වමින් එක්සත් රාජධානියේ විදේශ ලේකම් ජේම්ස් ක්ලිවර්ලි පවසා තිබෙන්නේ මෙලෙස රුසියානු සොල්දාදුවන් සමඟ සාම සාකච්ඡා පැවැත්වීම, රුසියානු ජනපති ව්ලැදිමිර් පුටින් විසින් උපායමාර්ගික වාසියක් බවට පත්කර ගැනීමේ සම්භාවිතාවයක් තිබෙන බවයි.
ද ටෙලිග්‍රාප් පුවත්පතට ලබා දුන් සම්මුඛ සාකච්ඡාවකදී බ්‍රිතාන්‍ය විදේශ ලේකම්වරයා අවධාරණය කර තිබෙන්නේ, යුක්රේනයේ සිටින රුසියානු සොල්දාදුවන් සමඟ සාම සාකච්ඡා පැවැත්වීම ඔස්සේ තම හමුදා භට කාණ්ඩ යළි ප්‍රති සංවිධානය කර ගැනීමට පුටින් ට අවස්ථාව උදාකරනු ඇති බවත්, ඒ තුළින් ඔහු යළි යුක්රේනයට එරෙහිව ප්‍රහාරයක් දියත් කිරීමේ අවදානමක් නිර්මාණය කරන බවත් ය.
එලෙස සාම සාකච්ඡා පවත්වන මුවාවෙන් තවදුරටත් රුසියානු හමුදා භට පුහුණු කොට යුක්රේනය වෙත එවීමටත්, වෙඩි ප්‍රහාර තවදුරටත් දියත් කිරීමටත් රුසියානු ජනාධිපතිවරයා කටයුතු කිරීමට ඉඩ තිබෙන බව හෙතෙම ද ටෙලිග්‍රාෆ් පුවත්පතට වැඩිදුරටත් සඳහන් කළේය.
එමෙන්ම, දැනට දුබල වී සිටින තම හමුදා භට ඛණ්ඩ යළි ප්‍රතිසංවිධානය කර ගැනීමට ද මෙය මාර්ගයක් වනු ඇති බව ද හෙතෙම සඳහන් කළේය.
ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…
එක්සත් ජනපදය ප්‍රමුඛ මිලිටරි සන්ධානයක් ජනවාරි මාසයේ සිට අවස්ථා ගණනාවකදී හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල…
විරෝධතාකරුවන් පාගමන් හා වෙනත් ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කරමින් ආරක්ෂාව තර කිරීමට විශ්වවිද්‍යාල පාලනයන් කටයුතු…
එල් නිනෝ තත්වය ඇමේසන් හි ඓතිහාසික නියඟයක් ඇති කිරීමටත් දකුණේ දැඩි වර්ෂාපතනයක් ඇති කිරීමටත් සමත්ව…
පසුගිය සතියේ ධවල මන්දිරය කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඝාතන කුමන්ත්‍රණවල ඉන්දියානු ඔත්තු සේවයේ වාර්තාගත භූමිකාව…
1984 මැතිවරණයේ ආසන දෙකේ ඉඳලා 2019දී 303ට ගියේ මෝඩි සහ ෂා නිසා ..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…
විශේෂත්වය වන්නේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා හැඳුනුම්පත අනිවාර්ය බවට නව නීති ගෙන එනු ලැබුවේ ද…
මෙම මෙහෙයුම සාර්ථක වුවහොත් 2030 වන විට මිනිසෙකු සඳ මත තබා චන්ද්‍ර කඳවුරු පිහිටුවීම චීනයේ…
ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රතිචාර වශයෙන් දියත් කළ මිලිටරි ප්‍රහාරය හිට්ලර් කළ දෙයට වඩා අඩු…
මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…
මෙම අද්විතීය මිනිසා වයස අවුරුදු 86 දී ෆ්‍රෑන්ක්ලින් හි නැෂ්විල් උප නගරයේදී මිය ගිය බව…
පුද්ගලයන් 21 දෙනෙකු අතුරුදන්ව ඇති බවත්, රියෝ ග්‍රෑන්ඩ් දෝ සුල් ප්‍රාන්තයේ ඇති වූ ජල ගැලීම්…
කාන්තාවන්ගේ සෞඛ්‍යය නංවාලීම, ලිංගික හා ප්‍රජනන ගැටළු වැනි සෞඛ්‍ය ගැටළු වෙනුවෙන් අවධානය යොමු කිරීම හදිසි…
උන් එසේ විවාපත් වී, වසර තිස් හතරක් සතුටින් ජීවත් ව; දරුවන් අටක් ලැබීය!