එහි නම “We Are Displaced: My Journey and Stories From Refugee Girls Around the World – ‘‘අපි අවතැන්. මගේ ගමන සහ ලොව පුරා සරණාගත දැරියන්ගේ කථාන්දරය‘ වේ.
එහි, පාකිස්ථානයේ තලෙබාන් අන්තවාදීන් විසින් සිදුකළ හිසට වෙඩි තැබීම හේතුවෙන් මව්බිම හැර දමා පළා ආ ඇගේ ගමන මෙන්ම සමාන්තර කථාන්දර ගණනාවක් අන්තර්ගත වේ.
කොංගෝවේ සිට පළා ආ, දැන් පෙන්සිල්වේනියාවේ ජීවත් වන මරී ක්ලේරේ, ග්වාතමාලාවේ සිට පැමිණ ඇමරිකානු මෙක්සිකෝ අති භයානක දේශසීමාව හරහා මැසචුසෙට්ස් ප්‍රාන්තයට ගිය ඇනලිසා වැනි යුවතියන්ගේ කථාන්දර මෙහි අන්තර්ගත වේ.
‘‘සරණාගතයන් ගැන අසන විට අපට නිතරම අසන්නට ලැබෙන්නේ ඉලක්කම්. අපිට ඒවා ඇසෙනවා. නමුත් ඔවුන්ගේ කථාන්දර අපට ඇසෙන්නේ නැහැ. ඔවුන්ට කියන්නට අවශ්‍ය කුමක්දැයි අපට කිසිදා ඇසෙන්නේ නැහැ. ඔවුන්ගේ සිහින, ඔවුන්ගේ අපේක්ෂා ගැන අපට ඇසෙන්නේ නැහැ.“ යැයි “CBS This Morning” රූපවාහිනී වැඩසටහනට එක් වෙමින් ඇය පැවසුවාය.
මේ වන විට ඔක්ස්ෆර්ඩ් සරසවියේ ශිෂ්‍යාවක බවට පත්වී සිටින මලාලා යුසුෆ්සායි පවසන්නේ තමන් ඔවුන් පිළිබඳ තවදුරටත් අධ්‍යයනය කරන බවයි.
මේ වන විට ඇමරිකානු මධ්‍යම රජය අකර්මණ්‍ය කර තිබෙන ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ඇමරිකානු දේශසීමා තාප්පය පිළිබඳවද මෙම වැඩසටහනේදී ඇගෙන් විමසන ලදී. එවිට මලාලා පැවසුවේ, ‘‘එයින් ඇමරිකාවේ වටිනාකම් නිරූපණය වෙන්නේ නැහැ“ යනුවෙනි. ‘‘ඇමරිකානුවන් විශ්වාස කරන දෙය එයින් නිරූපණය වන්නේ නැහැ. ට්‍රම්ප් සහ අනෙක් දේශපාලකයන් මේ පොත කියවාවි කියා මම බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ඔවුන් සරණාගත කඳවුරක් වෙත ගොස් ඒ ජනතාව මුණ ගැසිය යුතුයි කියා මම හිතනවා“ යැයි ද මලාලා තවදුරටත් පැවසුවාය.
රුසියාව යුක්‍රේන ජනපති අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට ඇතුළත් කර, ඔහුට එරෙහිව නඩුවක් ද ගොනු කර ඇති…
සහන කණ්ඩායම් සදහන් කරන්නේ,පුද්ගලයින් 67 දෙනෙකු අතුරුදන් බවයි.
කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්
ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…
ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…
එක්සත් ජනපදය ප්‍රමුඛ මිලිටරි සන්ධානයක් ජනවාරි මාසයේ සිට අවස්ථා ගණනාවකදී හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල…
විරෝධතාකරුවන් පාගමන් හා වෙනත් ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කරමින් ආරක්ෂාව තර කිරීමට විශ්වවිද්‍යාල පාලනයන් කටයුතු…
එල් නිනෝ තත්වය ඇමේසන් හි ඓතිහාසික නියඟයක් ඇති කිරීමටත් දකුණේ දැඩි වර්ෂාපතනයක් ඇති කිරීමටත් සමත්ව…
පසුගිය සතියේ ධවල මන්දිරය කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඝාතන කුමන්ත්‍රණවල ඉන්දියානු ඔත්තු සේවයේ වාර්තාගත භූමිකාව…
1984 මැතිවරණයේ ආසන දෙකේ ඉඳලා 2019දී 303ට ගියේ මෝඩි සහ ෂා නිසා ..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…
විශේෂත්වය වන්නේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා හැඳුනුම්පත අනිවාර්ය බවට නව නීති ගෙන එනු ලැබුවේ ද…
මෙම මෙහෙයුම සාර්ථක වුවහොත් 2030 වන විට මිනිසෙකු සඳ මත තබා චන්ද්‍ර කඳවුරු පිහිටුවීම චීනයේ…
ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රතිචාර වශයෙන් දියත් කළ මිලිටරි ප්‍රහාරය හිට්ලර් කළ දෙයට වඩා අඩු…
මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…