සටහන – රෂිකා හෙන්නායක
මාර්තු 02, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): පසුගිය දා සවුදි අරාබියේ ප්‍රෝ පාපන්දු ලීගයේ අල්-ෂබාබ්ට එරෙහි තරගය ජයග්‍රහණය කිරීමෙන් පසු ප්‍රේක්ෂකයන් කුපිතවන සේ අභිනය පෑමෙන් වරදක් කළ බවට තහවුරු වූ අල් නසාර් ක්‍රීඩා සමාජයට ක්‍රීඩා කරන ඉදිරි පෙළ ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝට තරග තහනමක් සමඟ සවුදි රියාල් 30,000ක (ශ්‍රී ලංකා රුපියල් ලක්ෂ 25ක) දඩයක් නියම කර ඇති බව එරට මාධ්‍ය වාර්තා කරයි.
පෘතුගාල නායක 39 හැවිරිදි රොනාල්ඩෝ කනට අත තබා ක්‍රීඩා ලෝලීන්ට සංඥාවක් කිරීම වරදක් බව සවුදි අරාබි පාපන්දු සම්මේලනය කළ පරීක්ෂණයකදී තහවුරුවී තිබේ. සවුදි අරාබි පාපන්දු සම්මේලන විනය හා ආචාර ධර්ම කමිටුව පැවසුවේ මේ තීරණයට එරෙහිව රොනාල්ඩෝට අභියාචනා කළ නොහැකි බවයි.
රොනාල්ඩෝ 2022 දෙසැම්බර් මාසයේදී මැන්චෙස්ටර් යුනයිටඩ් පිලෙන් ඉවත්වී අල් නසාර් ක්‍රීඩා සමාජයට එක්වූයේ ඉතිහාසයේ විශාලතම පාපන්දු වැටුප සඳහාය. ඔහු මේ වාරයේ ලීග් තරග 22කදී ගෝල 20ක් රැස් කර ඇති බව වාර්තා වේ.
රතු තොල් සායම් පමණක් නොව, ගෝලීය වශයෙන් ජනප්‍රිය විලාසිතා ද තහනම් කිරීමට උතුරු කොරියානු රෙජීමය…
රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් විසින් කැබිනට් සංශෝධනයක කොටසක් ලෙස Sergei Shoigu ආරක්ෂක අමාත්‍ය ධුරයෙන් ඉවත්…
Kami Rita 29වන වරටත් එවරස්ට් තරණය කරමින් තමන්ගේ වාර්තාව තමා විසින්ම අභිබවා ඇත.
භාරතීය ජනතා පක්ෂය 1996 න් පසු කලාපයේ මහ මැතිවරණයකට ඉදිරිපත් නොවූ පළමු අවස්ථාව වේ.
ජාත්‍යන්තර ගලවා ගැනීමේ කමිටුව (IRC) විශේෂ නිවේදනයක් නිකුත් කරමින් ලෝක නායකයන්ට මතක්කර දී තිබුණේ, දශක…
බන්ධනාගාරයෙන් නිදහස් වූ විගස, සිය ආධාර කරුවන් හමුවෙමින් දිල්ලි මහ ඇමතිවරයා සඳහන් කර තිබුණේ, ඔබ…
ජාතික මැතිවරණ කොමිසම සම්පුර්ණයෙන්ම සිය රාජකාරිය අතහැර දැමීමක්
ලෝකයේ දුප්පත්ම රටවලින් එකකි.
රන්දීර් ජයිස්වාල් කැනඩාව ඉන්දීය අන්තවාදීන්ට රැකවරණය සපයන බවට ඉන්දියාවේ දීර්ඝ කාලීන චෝදනාව යළිත් අවධාරණය කර…
මෙම වෙළඳ සිමා පැනවීම සම්බන්ධයෙන් වොෂින්ටනයේ චීන තානාපති කාර්යාලය මේ වෙනුවෙන් ප්‍රතිචාර දක්වා නොමැත.
සටහන - නිපුනි ලියනගේ මැයි 10 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ලොවක් ආදරය කරන, රසිකාවියන්ගේ සිහින…
සටහන - නිපුනි ලියනගේ මැයි 10 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): වසරේ විශාලතම විලාසිතා දැක්ම "Met…
ඊශ්‍රායලයේ සතුරන් මෙන්ම හොඳම මිතුරන් ද තම රට යටත් කර ගත නොහැකි බව තේරුම් ගත…
රුපවාහිනී සාකච්ජාවකට අදහස් දක්වමින් ජනාධිපතිවරයා වැඩි දුරටත් සඳහන් කර තිබුණේ, තම ධුර කාලය තුළ ඉදිරි…
මෙම බිහිසුණු නව සාක්ෂිය වසරක් පුරා පැවති සුඩාන සිවිල් යුද්ධයේ දරුණුතම කුරිරුකම්වලින් එකක් විස්තර කෙරේ…